මෙන්න_බබෙක්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

monawa wela da ban me

:(:(:( puw e lamaya.

BUDU SARANAI !


Baba bade inna kaale amma "CORN" film eka balanna ethi.


ලස්සන ඇස් දෙකක් තියනව. ඔය පෙනුම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ බන්. බුද්ධිමත් ළමයෙක් වෙයි කියල පතනව.:)


skull bone naha hari ewa hariyata ossifi wela naha hari wenna athi

අතන මෙතන දාල යන්නෙ නැතුව ළමයව බාර ගත්ත එකම ලොකු දෙයක්..:dull:

ඒ අම්මගෙ ආදරේ කොච්චරක්ද.. :love::love::love:



HABAI LASSANAI BAN KOLLA

bump ඔය පෙනුම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ බන්. බුද්ධිමත් ළමයෙක් වෙයි කියල පතනව.

Hat off to the parents. bade inna lamayawa marana kale. mehema demau piyo inna eka wasanawak



දැකලා පුරුදුයි වගේ..

paw machan e lamaya pera karapu akusalekata thama ohoma vela athhe
19++

pau neda ban

paw bn..:(

ou ban.. hari paw... :( :( :(
 
Sep 4, 2015
3,212
269
0
පව් කියල තමයි කියන්න තියෙන්නේ. මම මුලින් දැක්ක ගමන් බොරුවක් කියල හිතුවෙ. :no:කොහොම වුණත් බුද්ධිමත් දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි:)
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දරුවාගේ අඩුපාඩුවට වැඩ අම්මා කෙනෙක් ගේ අසීමිත ආදරේ විදහාපාන සංවේදී අවස්ථාවක්

    :(:(:(:(:(
     
    Last edited: