අවුලක් නෑ කොලවෙරි අය්යෙ.. උබ හොදට කියනව.. හැබැයි සමහර තැන් වල සෘතිය පොඩ්ඩක් අවුල්....
තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න තිබ්බ,,,අර අන්තිමට පිහියෙන් ඇනගන්න එක චා ද? එක මම ටිකක් ආතල් එකටත් එක්ක කරේ 

තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න තිබ්බ,,,අර අන්තිමට පිහියෙන් ඇනගන්න එක චා ද? එක මම ටිකක් ආතල් එකටත් එක්ක කරේ
![]()

ඔන්න දැන් හරි...පොඩ්ඩක් අප්ඩේට් කරා![]()

ubeth konde yanawa neda ban, bhethak gatte ndda

ගෑනි දාල ගියාද බන් කොලවෙරි මාමෙ ඔච්චර බොන්නෙ...![]()
මගේ ගෑනිගේ ෆොටෝ එකක් දාගෙන මල්ලි මොකෝ කරන්නේ? 