මෙන්න_මිනිස්සු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෙන්න_මිනිස්සු

ගිනි තැබූ පාසලට හරීන් පන දෙයි



770aadabb217b95d2e38d9f1eb539762_L.jpg


බදුල්ල කන්දකැටිය - කන්දකැපු උල්පොත විදුහලේ ගිනි තබා විනාශ කළ පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පරිත්‍යාග කර තිබේ.
සිදු කළ විනාශය අමාත්‍යවරයාගේ විමර්ශනයට ලක් වූ අතර එම විදුහලේ පන්ති කාමර ගොඩනැගිලි ප්‍රමාණවත් නොවුන බැවින් තුන් වැනි ශ්‍රේණියේ පන්ති 03 ක සිසුන් 90 දෙනෙක් සඳහා එම දෙමව්පියන් විසින් තාවකාලික ව ඉදිකර දුන් ගොඩනැගිල්ලට පසුගිය දිනෙක ගිනි තබා තිබේ.
එම ගොඩනැගිල්ල තුළ වූ ගුරු අත්පොත්, ළමා නිර්මාණය සහ ලී බඩු ද ගින්නට හසු වී විනාශ වී ඇත. ඒ හේතුවෙන් පන්ති පැවැත්වීමට නොහැකිව ඉකුත් දින 02ක් සිසුන් පාසලට පැමිණ නොමැත.
සිද්ධිය පිළිබඳ මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


බදුල්ල - පාලිත ආරියවංශ
 
Last edited:

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මහ ජරා වැඩ බං. පොඩි උන්ගෙ අනාගතේ එක්ක සෙල්ලං කරන එක.
    මොනව උනත් හරිය හරි වැඩක් කරල තියෙනව.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මෙවගේ දේවල් වෙන්න කලින් හෙයලා බලලා ඔය දෙන දෙයක් දීලා හදන දෙයක් හදලා දෙන්න මොකද බිල්ඩින් වගේ නෙමෙයි ජීවිත හානියක් වුනොත්
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    කරන්න ඕනි තමයි ගෙයක් ගෙයක් ගානේ ගිහින් පොරොන්දු වුනේ චන්දෙ ගත්තේ මේවට තමයි.. නැතිව කකා බිබි නයිට්කලබ් ගානේ ළගින්නම නෙමෙයිනෙ... අනික බදුල්ලෙ දුක එයා තරම් දන්න වෙන කෙනෙක් නැහැ කිව්වනේ.. මාත් මේ මණුස්සයට චන්දෙ දුන්නා.. මොකද හිටපු එකාට වඩා ගොඩක් මනුස්සකම් වචනවලින්ම දැක්කා.. එත් අන්තිමට දුක... ගොඩක් වචන වචනවලටම සීමා වෙච්ච එක ගැනයි....
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කරන්න ඕනි තමයි ගෙයක් ගෙයක් ගානේ ගිහින් පොරොන්දු වුනේ චන්දෙ ගත්තේ මේවට තමයි.. නැතිව කකා බිබි නයිට්කලබ් ගානේ ළගින්නම නෙමෙයිනෙ... අනික බදුල්ලෙ දුක එයා තරම් දන්න වෙන කෙනෙක් නැහැ කිව්වනේ.. මාත් මේ මණුස්සයට චන්දෙ දුන්නා.. මොකද හිටපු එකාට වඩා ගොඩක් මනුස්සකම් වචනවලින්ම දැක්කා.. එත් අන්තිමට දුක... ගොඩක් වචන වචනවලටම සීමා වෙච්ච එක ගැනයි....

    nodakin minihek hari deyak karath me ballonta thamange hithe mawagena inna reddawal tika okkoma minissu issaraha kiyanna onene....yako thamange pudgalika danayen deela thiyenne....chande gawaganna deyak methana wela nane.....kalin hitapu eun hariyata karane umbalata wachanayak nokiyanna....thopi wage hithana eun tika marila yannama one me wage ratak hadenna....ratak hari pare yanawata nemei thopi kamathi, un tika nagana innawa dakinakota honda wade kiyanna.....
     
    • Like
    Reactions: killershan

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0


    මේ පොන්නය unp හිඟන ආණ්ඩුවට කොච්චර කඩේ යනවද කියන එකට හොඳම උදහරනයක් මේක
    ඔය සෝස් එකේ ලින්ක් එක බලන්න ... එකේ හ්ටින්නේ ලක්ෂ 2යි කියලා.... එකේ පුත්ගලික දනය කියල කොහෙවත් නැහැ......


    මු එක ලක්ෂ අට කරලා පුත්ගලික දනය කියල දාලා... 1600 ට පුක දෙන එකෙක් සිරිකොතේ...

    නොදකින් තොගේ පොන්න කම යකෝ ගු කාපන්