මෙන්න_රියල්_ටෝයි_ස්ටෝරි..

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    අහල තියන විදියට චීනෙ පඩියට නෙමෙයි,කෑම වේලටත් වැඩකරන අය ඉන්නවලු........
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    ලංකාවේ ඇගලුම් නිෂ්පාදකයන් වගේ තමයි මෙයාලත්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත බං...නැත්තං ඔව්ව ‍කොහොමද ඔච්චර අඩුවට අපිට දෙන්නේ....අපේ එවුනුත් ලාභ තියං....ශ්‍රමය නම් අඩුම ගෙවීමක් තමයි ඇත්තේ.....පව්....
    සිරාවට:yes:
    පැය 16ක් අපොයි එපා වෙනවා ඇති:(
    අපිට කුනුගොඩවල් ආවට අරහෙට යන්නෙ හොදම් තත්වෙ එවා බන්:sorry:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    thanx machanla bump,rep,comments walata
    11.gif