ලෝකයේ මිල අධිකම Kopi luwak නමින් හඳුන්වන කෝපි වර්ගය හදන්නේ මෙහෙමයි
.
එක කෝප්පයක් ඩොලර් 30ක් විතර වෙනවලු. ඒ කියන්නේ රුපියල් 3000කට වඩා වැඩියි
.
මේවා හදන්නේ මෙන්න මේ විශේෂිත කෝපි වර්ගයෙන්...

හොඳම තත්වයේ කෝපි වලින් තමයි හදන්නේ..

මෙන්න බොලේ හොඳම තත්වයේ කෝපි උරුලෑවන්ට කන්න දානවා..

මෙයාල නම් හරි ආසයි වගේ මේවට..

මේ මොනවද?.. වෙනමම ගත්තු කොපි ඇට ද???

නෑ නෑ මේ කෝපි කාල උරුලෑවෝ දාපු බෙටි..

ඊට පස්සේ මේවා හොඳට හෝදලා, හිරු එළියෙන් වේලලා, රොස්ට් කරලා කෝපි කුඩු හදනවා..

ඔන්න හදපු කෝපි කෝප්පයක්.. මේ ඉතින් ලෝකේ මිල අධිකම කෝපි කෝප්පයක්..

එක රූපෙකින් පෙන්නනවා නම් මේක තමයි ඇත්තටම සිද්ධ උනේ...

මේ කොපි උරුලෑවන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ තිබුනම ඒවායින් අමුතුම කැරමල් සහ චොකලට් රසයක් එනවලු. නැත්තන් ඉතින් සල්ලි ගොඩක් දීල මේ වගේ දෙයක් බොන්නේ නැහැනේ..

.එක කෝප්පයක් ඩොලර් 30ක් විතර වෙනවලු. ඒ කියන්නේ රුපියල් 3000කට වඩා වැඩියි

.මේවා හදන්නේ මෙන්න මේ විශේෂිත කෝපි වර්ගයෙන්...

rep+