මෙන්න_වැඩක්...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලෝකයේ මිල අධිකම Kopi luwak නමින් හඳුන්වන කෝපි වර්ගය හදන්නේ මෙහෙමයි:lol::lol:.
    එක කෝප්පයක් ඩොලර් 30ක් විතර වෙනවලු. ඒ කියන්නේ රුපියල් 3000කට වඩා වැඩියි:shocked::shocked:.

    මේවා හදන්නේ මෙන්න මේ විශේෂිත කෝපි වර්ගයෙන්...:):)
    worlds_most_expensive_coffee_02%5B2%5D.jpg

    හොඳම තත්වයේ කෝපි වලින් තමයි හදන්නේ..:cool::cool:
    worlds_most_expensive_coffee_03%5B2%5D.jpg

    මෙන්න බොලේ හොඳම තත්වයේ කෝපි උරුලෑවන්ට කන්න දානවා..:shocked::shocked:
    worlds_most_expensive_coffee_04%5B2%5D.jpg

    මෙයාල නම් හරි ආසයි වගේ මේවට..:lol::lol:
    worlds_most_expensive_coffee_05%5B2%5D.jpg

    මේ මොනවද?.. වෙනමම ගත්තු කොපි ඇට ද???:confused::confused:
    worlds_most_expensive_coffee_06%5B2%5D.jpg

    නෑ නෑ මේ කෝපි කාල උරුලෑවෝ දාපු බෙටි..:lol::lol:
    worlds_most_expensive_coffee_07%5B2%5D.jpg

    ඊට පස්සේ මේවා හොඳට හෝදලා, හිරු එළියෙන් වේලලා, රොස්ට් කරලා කෝපි කුඩු හදනවා..:nerd::nerd:
    worlds_most_expensive_coffee_08%5B2%5D.jpg

    worlds_most_expensive_coffee_09%5B5%5D.jpg

    ඔන්න හදපු කෝපි කෝප්පයක්.. මේ ඉතින් ලෝකේ මිල අධිකම කෝපි කෝප්පයක්..:rolleyes::rolleyes:
    worlds_most_expensive_coffee_01%5B2%5D.jpg

    එක රූපෙකින් පෙන්නනවා නම් මේක තමයි ඇත්තටම සිද්ධ උනේ...
    :P:P
    worlds_most_expensive_coffee_11%5B2%5D.jpg


    මේ කොපි උරුලෑවන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ තිබුනම ඒවායින් අමුතුම කැරමල් සහ චොකලට් රසයක් එනවලු. නැත්තන් ඉතින් සල්ලි ගොඩක් දීල මේ වගේ දෙයක් බොන්නේ නැහැනේ..:lol::lol:
     

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    ".. selling for between US$100 and $600 per pound.." :nerd:

    සල්ලි දීල ගූ කෑම :lol:..or බීම :eek:

    Sorry..spread before giving reps lu :|
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mala jarawa.....

    ado normal copi walata ohoma monawath karanne nathuwa athi neda? :eek: :eek: mama hama daama copi bonawa :baffled:

    rep++
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "කෝප්පයක් ඩොලර් 30ක්" :shocked:
    මිනිස්සුන්ගේ ආසාවනේ බන්... :D
    ස්තුත්යි අපිත් එක්ක බෙදා ගත්තට...:yes: