මෙන්න_සෙනඟ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    10847979_10152825955836259_7577430495203990984_n.jpg

    10801928_10152825955846259_2423668268472092226_n.jpg

    මහින්දගේ සාටකෙයි, අමුඩෙයි ලෙවකන උන් වරෙල්ල මේක ෆේක් කියන්න
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එක ගොබිලෙක් කියනවා ඔව්වා එඩිට් කරපුවලු...ලොල් ඌ ITN එකේ නිව්ස් බලන එකෙක්ද කොහෙද?:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එක ගොබිලෙක් කියනවා ඔව්වා එඩිට් කරපුවලු...ලොල් ඌ ITN එකේ නිව්ස් බලන එකෙක්ද කොහෙද?:lol:

    ශුවර් එකට ලොල්ලෙක් වෙන්නැති
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මරාගේ ඒවාට CTB බස් පිටින් සෙනග ගෙනත් දාන්නේ කට්ටිය පෙන්නන්න. නාම යෝජනා දුන්න දවසත් නාවල පාර අයින දිගටම CTB බස් ගහලා 30~40 ක් විතර :frown:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔයිට වඩා සෙනග හිටියා බන්. පාක් එක වගේ හරියෙයි, ඔරලෝසු කනුව පැත්තට වෙන්නත් හෙනම ගොඩක් හිටියේ. ෆෝටෝස් වල හරියට පේන්නේ නැහැ.

    යමින් එමින් ගමන් දැක්කෙමි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පිට්ටනියක් පුරො ගන්ඩ සෙනග නැතුව වෙලද පොලක තියල,:lol::lol::lol: බඩූ ගන්ඩ සෙනග එනව තමා,ඉලග රැස්වීම මාලබේ ටවුමෙ තියපල්ල ඔනෙ වෙලාවක සෙනග ඉන්නව.:):lol::P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලොල් පිට්ටනියක් පුරො ගන්ඩ සෙනග නැතුව වෙලද පොලක තියල,:lol::lol::lol: බඩූ ගන්ඩ සෙනග එනව තමා,ඉලග රැස්වීම මාලබේ ටවුමෙ තියපල්ල ඔනෙ වෙලාවක සෙනග ඉන්නව.:):lol::P

    බඩු ගන්න ච්චර සෙනගක් එන් නැ, ඔතන තනිකර පාර්ක් එකක් තියෙන්නෙ, උබ නුවර ගිහින් තියෙන්වද කියපන් ඔක්කොටොම කලින් :rofl::rofl::P:lol::lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    ගමේ බයියෝ උනාට අපිත් ෆොටෝෂොප් ටිකක් දන්නවා
    මහනුවර සෙනග පෙන්වන්න දැන්ම පොටෝ එඩිට් හු ඈ :rofl: :rofl:

    10858530_587801098031809_1564323604971208245_n.jpg

    රු 100 ට කඩේ යන එවුන්... රෙප් වලට කඩේ යන එවුන්ට හූඌඌඌඌඌ.......

    10408681_587801094698476_3075345210493151353_n.jpg

    ලැජ්ජයි ඕයි... :P :P :P :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගමේ බයියෝ උනාට අපිත් ෆොටෝෂොප් ටිකක් දන්නවා
    මහනුවර සෙනග පෙන්වන්න දැන්ම පොටෝ එඩිට් හු ඈ :rofl: :rofl:

    10858530_587801098031809_1564323604971208245_n.jpg

    රු 100 ට කඩේ යන එවුන්... රෙප් වලට කඩේ යන එවුන්ට හූඌඌඌඌඌ.......

    10408681_587801094698476_3075345210493151353_n.jpg

    ලැජ්ජයි ඕයි... :P :P :P :P
    :lol::lol: ඔයහ් උබ හදපු පොටොස් නෙහ් ගොබිලොහ් උබම හදලාහ් උබම ෆෙක් ලු
    මෙන්න ඔරිජිනල් එව්වාහ් දැන් කියපන් ල0කාදිපෙත් ෆෙක් කියලාහ් :lol::lol:

    Code:
    http://www.lankadeepa.lk/index.php/top_story/281217
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ලොල් පිට්ටනියක් පුරො ගන්ඩ සෙනග නැතුව වෙලද පොලක තියල, බඩූ ගන්ඩ සෙනග එනව තමා,ඉලග රැස්වීම මාලබේ ටවුමෙ තියපල්ල ඔනෙ වෙලාවක සෙනග ඉන්නව.
    :lol: මෝඩද බන්? උබල ඔක්කොම ග්‍රවුන්ඩ් ටිකයි හෝල් ටිකයි මීටින්ග් නැතුව ජන 9 වෙනකන්ම නිකන්ම බුක් කරපුවාම ඔහොම තමයි කරන්න වෙන්නෙ..