මෙන්න_සෙනඟ

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ලොල් පිට්ටනියක් පුරො ගන්ඩ සෙනග නැතුව වෙලද පොලක තියල,:lol::lol::lol: බඩූ ගන්ඩ සෙනග එනව තමා,ඉලග රැස්වීම මාලබේ ටවුමෙ තියපල්ල ඔනෙ වෙලාවක සෙනග ඉන්නව.:):lol::P

ඔතන තියෙන්නෙ ඔක්කොම කැන්ඩි වෝට්ස් ටික.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ආ තව තම්බියොන්ගෙ වෝට්ස් ටිකකුත් එනව... බොදු බල සේනා කැන්ඩි මීටින් එක මීට වැඩිය සෙනග හිටිය :rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔතන තියෙන්නෙ ඔක්කොම කැන්ඩි වෝට්ස් ටික.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ආ තව තම්බියොන්ගෙ වෝට්ස් ටිකකුත් එනව... බොදු බල සේනා කැන්ඩි මීටින් එක මීට වැඩිය සෙනග හිටිය :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අයේ ඉතින් බොදුබලසෙනහ් මරාට කඩේහ් යන්නහ් මිටින් තිබ්බොත් බස් වලින් අදින්නහ් තමාහ් වෙන්නෙහ් :lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    10847979_10152825955836259_7577430495203990984_n.jpg




    මහින්දගේ සාටකෙයි, අමුඩෙයි ලෙවකන උන් වරෙල්ල මේක ෆේක් කියන්න


    this is a fake....................biggest ever seen fake
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔයිට වඩා සෙනග හිටියා බන්. පාක් එක වගේ හරියෙයි, ඔරලෝසු කනුව පැත්තට වෙන්නත් හෙනම ගොඩක් හිටියේ. ෆෝටෝස් වල හරියට පේන්නේ නැහැ.

    යමින් එමින් ගමන් දැක්කෙමි.

    :yes::yes: meke innawata wada bageta bagayak thawa hitiya dekka building uda ehema..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    :lol: මෝඩද බන්? උබල ඔක්කොම ග්‍රවුන්ඩ් ටිකයි හෝල් ටිකයි මීටින්ග් නැතුව ජන 9 වෙනකන්ම නිකන්ම බුක් කරපුවාම ඔහොම තමයි කරන්න වෙන්නෙ..

    Market eka wasa etha :lol::lol: mata dekka kattiya kiwwa widihata.. car park eke idan idala tiyenawa..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දෙමළු සිංහල ජාතියට පු*න් හිනාවෙන්නෙ ඔන්න බලපන් ඉමේජ් සර්ච් එකක් දැම්මම ආව ඒව
    CCapture.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    UNP මීටින් දැකලා මුන්ට රිදිලා. දැන් ඒවා ෆේක් ලු. දන්න කාලෙක ඉඳලා UNP මීටින් තියන්නේ මෙතන බන්. මිනිස්සු බස් වලින් ගෙනත් පුරවන්න ඕනේ නෑ ඉබේම පිරෙනවා. උඹලගේ බයියගේ මීටින් වලට ලංගම බස් වලින් අදින්නේ මුළු ලංකාවෙන්ම. ඔක්කොම කෑම බීම සල්ලි දීලා බලෙන් නිල් පාට අන්දවලා ගේන්නේ. පව් බන් ඒ මිනිස්සු.
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    මොනා උනත් අන්තිම ප්‍රතිපලේ එනකොට මහින්ද රාජපක්ෂ දිනලා තියේවි. ඕක තමයි තිත්ත ඇත්ත. අරක්කු බෝතලෙට්යි බත් පැකට් එකටයි ජන්ද දෙන රටකට මොන යහපාලනයක්ද බන්... මහින්ද එන එක හොඳයි...මොකද එතකොට වැඩියෙන්ම කෙලවෙන්නේ ඔය බත් පැකට් ඒකට චන්දෙ දෙන අම්මන්ඩිලාට...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    කොච්චර රිදෙනවද කියනව නම් නුවරට ලයිට් කපල ඉන්ටර්නෙට් හිටං නවත්තල
    දැන් ඉතිං මේවා දැක්කම සිංහාසනේ ගූ යයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    දෙමළු සිංහල ජාතියට පු*න් හිනාවෙන්නෙ ඔන්න බලපන් ඉමේජ් සර්ච් එකක් දැම්මම ආව ඒව
    CCapture.jpg

    ඉතිං මහරජ නේ මහා කළු සිංහලයා
    අනිත් උන් විජාතිකයෝ නෙහ්
    මේකට නම් රිදෙයි සිංහාසනේ ගූ යන්නම
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    Moscow & tomorrowland - :P menna crowd

    මෙන්න crowd.. : මහින්දලා සිරිසේනලා වැඩක් නෑ ..

    AP9103100617.jpg


    tml12-x4.jpg


    tomorrowland-2012-sky-shot.jpg
     
    • Like
    Reactions: chathu05
    Feb 3, 2014
    860
    125
    0
    දෙමළු සිංහල ජාතියට පු*න් හිනාවෙන්නෙ ඔන්න බලපන් ඉමේජ් සර්ච් එකක් දැම්මම ආව ඒව
    CCapture.jpg
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔතන තියෙන්නෙ ඔක්කොම කැන්ඩි වෝට්ස් ටික.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ආ තව තම්බියොන්ගෙ වෝට්ස් ටිකකුත් එනව... බොදු බල සේනා කැන්ඩි මීටින් එක මීට වැඩිය සෙනග හිටිය :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    mama giya ban dekatama. Eeye Panideniya bus gahana hariyeth senaga market eka athuleth senaga.

    MARA ge kade yana ayata sahenna riduna eeye.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    this is a fake....................biggest ever seen fake

    Whos said that..... I have seen it by my own eyes....Damn huge crowd. only the open area i have found is clock tower bus stand bus parking lot and upper road of clock tower. Even vehicles couldn't enter the clocktower area from the old prison , since police couldn't control the crowd standing on the road. Ppl were watching from the upper floor of the KCC car park.
    Dude if you don't know the truth plz don't tell lies.....