මෙන්න_සොෆ්ට්වෙයා

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හුගක් ඉස්තුතියි මචන් වටිනා දෙයක් .
    හැබැයි මන් ඉන්න රටේ නම් හෙම්බිරිස්සාව හැදිලා කියල ගෙදර හිටියොත් ජොබ් එක ඉවරයි බෙල්ල කඩලා ගියත් වැඩට යන්න ඕනේ ,ඒ අතින් ලංකාව හොදයි මොකද උබ ගෙදර හිටිය හන්දනේ අපිට මේ ගැන දැනගන්න ලැබෙන්නේ .බලපන් ඒ අතින් ලංකාව කොච්චර හොදද කියල :lol::lol::lol:
    විහිළුවක් කරේ තවත් සැරයක් ඉස්තුතියි