අද මම වැඩට ගියේ නැහැ, පොඩි කට් පාරක් දැම්මා...හෙම්බා හැදිලා
උඹටද මල්ලියාටද................

අද මම වැඩට ගියේ නැහැ, පොඩි කට් පාරක් දැම්මා...හෙම්බා හැදිලා

උඹටද මල්ලියාටද................![]()


ela ela
bt mekata wenama FF addon ekak thiyenawa machan![]()

ගිනිවිජ්ජුම්බරයක් වෙලා තියෙන්නේ...
මෙන්න මූ වැඩට ගිහින් නෑ...![]()



ඇයි, මැරෙන හැටි උබ පෙන්නනවද..?![]()
![]()

, මේ වගේ වටින කියන දේකට බම්ප් එක්ක මදි ඒ නිසා දැම්ම හොද කමෙන්ට් එකක් රෙපයකුත් දෙන්න බැලුවා ඒත් දෙන්න බෑ කියනවනේ.... 