මේ දවස්වල කාන්තා යට ඇදුම් හොරු හැම තැනමය, මෙය වාර්තා වෙන්නේ පස්දුන් රටින්ය,
මෙම නිවසේ ද දින කිහිපයකදී කාන්තාවකගේ යට ඇදුම් අතුරු දහන්ව තිබුනි, ඇය මෙය තම සැමියාටද පැවසුවේ මේ දිනවල පුවත්පත්වල කාන්තා ඇදුම් හොරුගැන පලවෙන නිසාය.
දින කිහිපයකට පසු නිවසේ බල්ලා කාමරයක මුල්ලක තිබු කාඩ්බෝඩ් පෙට්ටිද පෙරලමින් කඩා පැන්නේය
කාන්තා ඇදුම් හොරා අතටම අසුවිය.
ලේන් මවක් තම පැටවුන්ට තම යහන සදා තිබුනේ ගෙහිමි කතගේ යට ඇදුම් කීතු කීතු ඉරාය
උපුටා ගැනීම ලංකාදීප 2010. 10. 20 (දෙයියෝ සාක්කි)