මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල්

    MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි. LTTE eekata thawa didatama polima damu yahapalanaya kiyala
     
    • Like
    Reactions: dath kimbula

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෛත්‍රි කියලවත් type කරගන්න බැරිද බං තොට. අපෝ ලැජ්ජයි.

    යකෝ මොන එකා ආවත් වැඩක් නෑ විධායකය අහෝසි කලාම දැන් තොගේ මහින්දයට වගේ ඕන ඕන විදියට කන්න බෑ. ඒක තේරුම් ගනින්.

    තොගේ මහා එකාගේ විධායක බලේ තියෙද්දී මොන එකා ආවත් රට කනවා මිසක් වැඩක් කරන්නේ නෑ.

    යකෝ තොපිගේ මහා එකා ළඟ නේද කොටි KP ඉන්නේ. ඒක හොඳයිද? පිට එකෙක් රට පාලනය කරන්න ගත්තම තමයි තොපිලට අස් ඇරෙන්නේ කොටි එයි කියල. තොපිල බැලුවද කොටි ජිවත් කරවන්නේ කවුද කියල?
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    1526572_766213620127178_2593970787728227154_n.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් දැන් වෙනකොට විපක්ෂයේ සටන් පාඨ, තුරුම්පු ඔක්කොම කලින්ම ගහලා ඉවරයි.
    ඉදිරි සති දෙක තුල උන්දැලාට තියෙන්නේ ඔය කියපු කථාන්දර ටිකම රිපීට් ගහන්න විතරයි. හැබැයි ආණ්ඩුවේ තුරුම්පු එළියට අදින්නේ අන්තිම සතියේ.
    කට්ටියට උන ගැනෙන්නේ එත්කොටයි!:D:D:D:D:D:D
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විපක්‍ෂයට එකතු වෙලා ඉන්න අපතයො මහින්දට බනින්න බනින්න පොදු ජනතාව තව තවත් එතුමාට ලං වෙනව​. එයාපෝට් වහන, ඉහලම දඬුවම් දෙන කතා කියන කොට කාටවත් නොදෙන්න හිටි අයත් ගිහින් මහින්දට චන්දෙ දෙනව​. ෆොන්සේකටත් උනේ මේකමයි.
    පෙඩරල් කල්ලිය වන චන්ද්‍රිකා, රාජිත​, මංගල​, තමන් ගෙ ගෑනි එලවල වෙන ගෑනියෙක් තියන් පොඩි දරුවන් ගෙ හෙලුව පෙන්නල චිත්‍රපටි හදන සෝමරත්න, x වල් කල්ලියේ ලොක්ක දේව සිරි පාස්ටර් , පනු බාහු … මුන් තමයි මහින්ද ගෙන් රට බේරගන්න හදන නල්ල මලේ කුජීත සෙට් එක​. මුන්ව පොදු ජනතාවට පේන්න බෑ.
    හැබැයි කොලොම් පුරේ කොම්පියුටර් ඉස්සරහ ජීවිතේ ගෙවමින් ෆේස් බුක් ජනාධිපතිල හදන ලුම්පන් නරින්ට නම් මුන් දෙවියො.:lol::lol::lol::lol::lol::lol: