MR Vs MY3 ද? MR Vs RWද?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    MR Vs MY3 ද? MR Vs RWද?

    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    RejectMahinda.jpg
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ටිකක් හිතපං. 2015 ජනවාරි 08 පැරදුණේ මහින්ද විතරක් නෙමේ.
    ගස් බැදපු එකා / උසාවි වල ලේඛනාගාර වලට ගිනි තියපු එවුන්
    එතනෝල් කාරයො / සුදු වෑන් කාරයො / පච මෝල
    කැසිනෝ කාරයො / පච වාහිනිය / හුලං විදුලිය / ජන මූසල නලාකාරයො
    කුඩු කාරයො / මිනිමරැවො/ ස්ත්‍රී දූෂකයො/ තරැණයන්ට හෙටක් හදන එවුන්
    ... ලිස්ට් එක ගොඩක් දිගයි....
    ඉතිං බොල තවදුරටත් මේ වගේ එවුන්ව බලයට ගෙනල්ල මොනවද කරන්න තියෙන්නේ??
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ටිකක් හිතපං. 2015 ජනවාරි 08 පැරදුණේ මහින්ද විතරක් නෙමේ.
    ගස් බැදපු එකා / උසාවි වල ලේඛනාගාර වලට ගිනි තියපු එවුන්
    එතනෝල් කාරයො / සුදු වෑන් කාරයො / පච මෝල
    කැසිනෝ කාරයො / පච වාහිනිය / හුලං විදුලිය / ජන මූසල නලාකාරයො
    කුඩු කාරයො / මිනිමරැවො/ ස්ත්‍රී දූෂකයො/ තරැණයන්ට හෙටක් හදන එවුන්
    ... ලිස්ට් එක ගොඩක් දිගයි....
    ඉතිං බොල තවදුරටත් මේ වගේ එවුන්ව බලයට ගෙනල්ල මොනවද කරන්න තියෙන්නේ??

    පැරදුණේ මහින්ද විතරයි. ලිස්ට් එකේ කියපු උං යසඅගේට ඉන්නවා නින්දේන් නැගිටලා ඇස් ඇරල බලපං, තව ලිස්ට් එකේ කට්ටිය වැඩි වෙලා
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පැරදුණේ මහින්ද විතරයි. ලිස්ට් එකේ කියපු උං යසඅගේට ඉන්නවා නින්දේන් නැගිටලා ඇස් ඇරල බලපං, තව ලිස්ට් එකේ කට්ටිය වැඩි වෙලා

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට නම් කියන්න තියෙන්නේ මුන් ඔක්කොම එකතු වෙලා අපිට කෙළවයි කියන එක