මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    තවමත් නූගත් ගෝත‍්‍රික මතයක ඉන්න මහින්ද වෙනුවෙන් කෑගහන මුරබල්ලන්ටයි මේ කියන්නේ.හැමදේටම එහෙයි කියන රජ කාලේ මෙන් එහෙයියන් වීමට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය වෙනසක්, නීතිය,සාමය,සංහිදියාව ඇතිකිරීමයි. අපි සියලුදෙනා එකතුව තමයි මේ වගේ අවස්ථාවක මේ ඒකාධිපති පාලකයාව ගෙදර යවන්න ඔන. අනික මෛත‍්‍රී කියන්නේ හොද සිංහල බෞද්ධ මිනිහෙක්. TNA නෙමේ මුස්ලිම් කොන්ග‍්‍රස් එක ආවත් උඹල හිතනවද ඔය ආණ්ඩුවෙන් කියනව වගේ කජු කන වගේ ලේසියෙන් ඔප්පුවක් ලියල දෙනව වගේ උතුරයි නැගෙනහිරයි ලියල දෙයි කියල.
    මේ වාගේ News දාන්නේ මහින්ද විතරයි ලොක්ක පොරට විතරයි ඔන දෙයක් කරන්න පුලුවන් කියල නමුත් මේ ආණ්ඩුව හිතවත් මාධ්‍ය සහ මාධ්‍ය නඩය විසින් ගෙනියන පුස් මතයක් විතරයයි. :angry::angry::angry::angry::angry::angry:
     
    මචං මේ නූල් ඇත ඇරල දාපන්. හොඳට බලපන් පහුගිය දවස් 4 ඇතුලත commenting රටාව. මහින්ද පිලේ පැහැදිලි ඇදවැටීමක් පෙන්නුම් කරනවා. එක්කෝ උන්ගේ morale එක සම්පූර්ණයෙන් බිඳවැටිල. එහෙම නැත්තං එළකිරියෙන් පිට වැඩට බැහැල. රාජපක්ෂ පවුල ගෙදර යායුතුයි කියන මතය අන්තර්ජාලෙ ඇතුලෙ සම්පූර්ණයෙන්ම තහවුරු වෙලා ඉවරයි. මම මෙතන (http://www.elakiri.com/forum/showthread.php?t=1652100) කිව්ව වගේ තව දවස් 7 කදී බහුතරයකගේ මතය හොලවන්න වෙන්නෙ නෑ. දැන් කරන්න ඕන මේ නූල් වල තියන තර්ක/සාක්ෂි අන්තර්ජාලෙන් පිටටත් ගෙනියන එක.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    KP%20And%20Mahinda%20Rajapaksa%20DP%20PM.jpg
    MRKP091713.jpg
    Mahinda-and-KP.jpg
    kp.jpg
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අප්පච්චි අප්පච්චි නුබයි අපට අප්පච්චි :D

    200.gif
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මෛත්‍රීට චෙන්දෙ දීපු අයත් අන්තිම ප්‍රතිපලය දිහා බලල දැන් දුක් වෙනවා, ඒත් අපි ඒක දන්න නිසා හරි කෙනාට දුන්න. ඒ පාපකර්මයට අත නොගහපු එක ගැන සතුටුයි. දැන් මෙතුමාව නිදහස් පක්ශයෙන් ඉවත් කරලා නායකත්වයට එන්න සැටලයිට් නැන්දා අරාඳිනවලු. එහෙම උනොත් නම් ආයිමත් චන්දේ ඒ පැත්තට යනවා බොරු ඉරල විසි කලත්. නැන්දා හිතාගෙන ඉන්න ඒව ඔය යහපාලනය ඇතුලෙම කරගන්න. මෙතුමාට අතක් තියන්න ආවොත් නැගිටිනවා නෙවෙයි නැගිට්ටවනවා රටම.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අපිනම් එහෙම දුක් වෙන්නේ නැහැ :rofl:..............50% චන්දෙ ගන්න බැරි එවුන් රටක් නැගිට්ටවන්න කතා කරනවා :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මෛත්‍රීට චෙන්දෙ දීපු අයත් අන්තිම ප්‍රතිපලය දිහා බලල දැන් දුක් වෙනවා, ඒත් අපි ඒක දන්න නිසා හරි කෙනාට දුන්න. ඒ පාපකර්මයට අත නොගහපු එක ගැන සතුටුයි. දැන් මෙතුමාව නිදහස් පක්ශයෙන් ඉවත් කරලා නායකත්වයට එන්න සැටලයිට් නැන්දා අරාඳිනවලු. එහෙම උනොත් නම් ආයිමත් චන්දේ ඒ පැත්තට යනවා බොරු ඉරල විසි කලත්. නැන්දා හිතාගෙන ඉන්න ඒව ඔය යහපාලනය ඇතුලෙම කරගන්න. මෙතුමාට අතක් තියන්න ආවොත් නැගිටිනවා නෙවෙයි නැගිට්ටවනවා රටම.

    කිසිම දුකක් නැහැ, සිංහල මුස්ලිම් දෙමල ඔක්කොම චන්ද දීල එලටම. මොකක්ද ප්‍රශ්නේ? දැන් යුද්දයක් ඇති වෙන්න ඕනද? එකට මහින්දට ඕන?
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    සිංහලයා මෝඩයා....

    [/SIZE]

    කිසිම දුකක් නැහැ, සිංහල මුස්ලිම් දෙමල ඔක්කොම චන්ද දීල එලටම. මොකක්ද ප්‍රශ්නේ? දැන් යුද්දයක් ඇති වෙන්න ඕනද? එකට මහින්දට ඕන?

    බෙල්ලටම තොන්ඩුව වැටී ඇති බව චන්ද සිතියම බැළූ විට පෙනේ. “වෙනස” දැන් තේරේ
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    බෙල්ලටම තොන්ඩුව වැටී ඇති බව චන්ද සිතියම බැළූ විට පෙනේ. “වෙනස” දැන් තේරේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෛත්‍රීට චෙන්දෙ දීපු අයත් අන්තිම ප්‍රතිපලය දිහා බලල දැන් දුක් වෙනවා, ඒත් අපි ඒක දන්න නිසා හරි කෙනාට දුන්න. ඒ පාපකර්මයට අත නොගහපු එක ගැන සතුටුයි. දැන් මෙතුමාව නිදහස් පක්ශයෙන් ඉවත් කරලා නායකත්වයට එන්න සැටලයිට් නැන්දා අරාඳිනවලු. එහෙම උනොත් නම් ආයිමත් චන්දේ ඒ පැත්තට යනවා බොරු ඉරල විසි කලත්. නැන්දා හිතාගෙන ඉන්න ඒව ඔය යහපාලනය ඇතුලෙම කරගන්න. මෙතුමාට අතක් තියන්න ආවොත් නැගිටිනවා නෙවෙයි නැගිට්ටවනවා රටම.

    උඹලගේ වේදනාව අපේ පිටින් දාන්න එපා ඕයි :rofl:........කීපාරක් කියන්නද අපිටනම් කිසිම දුකක් නෑ :rofl: