සල්ලි නම් තියනව, එත් උදව කරන්න වෙන්නේ නැ, මම පින්වත් කෙනෙක් නෙවයි.
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Oct 25, 2022 #21 සල්ලි නම් තියනව, එත් උදව කරන්න වෙන්නේ නැ, මම පින්වත් කෙනෙක් නෙවයි. Reactions: dilann
F fdk Well-known member Sep 16, 2011 5,589 5,481 113 Oct 25, 2022 #22 Waste of money Done the money to a needy family
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Oct 25, 2022 #23 බුදුන් ඉන්නේ හිතේ බං. මොකටද කොන්ක්රීට් පිළිම. අනික ඕකට වහලයක් ගැහුවා කියලා මේ කපේකට වැඩ ඉවරවෙන එකක්යැ Reactions: dilann, u_make_me_sick_, Lessar and 1 other person
බුදුන් ඉන්නේ හිතේ බං. මොකටද කොන්ක්රීට් පිළිම. අනික ඕකට වහලයක් ගැහුවා කියලා මේ කපේකට වැඩ ඉවරවෙන එකක්යැ
T TechMod Well-known member Jun 6, 2012 819 516 93 No One Lives Forever Oct 28, 2022 #24 මට නම් දෙන්න ආසයි පඩියට දෙන්නම් කීයක් හරි
jaathi Well-known member May 8, 2016 1,262 1,110 113 Anuradhapura Oct 28, 2022 #25 comx said: facebook eka tibba post ekak මෙම බුදු කුටිය සාදා ගැනීමට පින්වත් කෙනෙක් katha karanna 071 485 6005 /0704824433 image hosting Click to expand... kate dagena inna bada??? thuttu dekata kelinna hadanne nathuwa idapan..budda kiyla na kuti hada hada haminenna kiyala..paduwe idapan uba budda nowi
comx said: facebook eka tibba post ekak මෙම බුදු කුටිය සාදා ගැනීමට පින්වත් කෙනෙක් katha karanna 071 485 6005 /0704824433 image hosting Click to expand... kate dagena inna bada??? thuttu dekata kelinna hadanne nathuwa idapan..budda kiyla na kuti hada hada haminenna kiyala..paduwe idapan uba budda nowi
E EvelynCarnahan Well-known member Oct 21, 2022 453 753 93 123 London, England Oct 28, 2022 #26 avjayarathne said: ඒක නොදැන කියපන්කෝ, මාලිගාව ඉස්සරහ තියෙන පිං කැටේට දවසේ හම්බ කරන ඒවත් දාලා යනවා සම්හරු ලක්ෂ ගාණක් දවසක ආදායම පිං කැටෙන් දියවඩනයට ඉතින් සුර සැප මෝඩ සිංහලු නිසා Click to expand... ඒ දෙන්නේ එයාලගේ කැමැත්තෙන් නේ. අපි දන් දෙන්න ඕනේ පිරිසිදු හිතෙන්. මේ සල්ලි අරන් මුන් මොනවා කරනවද කියලා හිතලා Grief /Lust වගේ සිතුවිලි වලින් දන් දෙන එකේ පලක් නැහැ. අනික අපි දන් දුන්නොත් දන් ලබන කෙනා අනිවර්යෙන්ම සැපක් ලබනවා. ඒකම නෙවේද දන් දීමේ පරමාර්තේ? ඕකට සල්ලි නොදා මාලිගාව ඉස්සරහා ඉන්න හිගනියෙක්ට සල්ලි දුන්නා නම් ,මිනිස්සු කියයි මෝඩ සිංහලු අර ළමයෙකුත් කරේ ගහගෙන ඉන්න ගැනිව පෝසත් කරනවා කියලා. ඔහොම හිතුවොත් දන් දෙන්න වෙන්නේ නැහැ ජීවිතේට. ලොකුම අවුල තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ නුගත් කමයි පටු බවයි. Reactions: War Fighter and neo7x
avjayarathne said: ඒක නොදැන කියපන්කෝ, මාලිගාව ඉස්සරහ තියෙන පිං කැටේට දවසේ හම්බ කරන ඒවත් දාලා යනවා සම්හරු ලක්ෂ ගාණක් දවසක ආදායම පිං කැටෙන් දියවඩනයට ඉතින් සුර සැප මෝඩ සිංහලු නිසා Click to expand... ඒ දෙන්නේ එයාලගේ කැමැත්තෙන් නේ. අපි දන් දෙන්න ඕනේ පිරිසිදු හිතෙන්. මේ සල්ලි අරන් මුන් මොනවා කරනවද කියලා හිතලා Grief /Lust වගේ සිතුවිලි වලින් දන් දෙන එකේ පලක් නැහැ. අනික අපි දන් දුන්නොත් දන් ලබන කෙනා අනිවර්යෙන්ම සැපක් ලබනවා. ඒකම නෙවේද දන් දීමේ පරමාර්තේ? ඕකට සල්ලි නොදා මාලිගාව ඉස්සරහා ඉන්න හිගනියෙක්ට සල්ලි දුන්නා නම් ,මිනිස්සු කියයි මෝඩ සිංහලු අර ළමයෙකුත් කරේ ගහගෙන ඉන්න ගැනිව පෝසත් කරනවා කියලා. ඔහොම හිතුවොත් දන් දෙන්න වෙන්නේ නැහැ ජීවිතේට. ලොකුම අවුල තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ නුගත් කමයි පටු බවයි.
dilann Well-known member Jul 6, 2018 67,747 167,401 113 එකමත් එක රටක Oct 28, 2022 #27 ඊට පස්සේ ඔතන බෝ පැලයක් හිටවයි. මේ බෝදියට වැටක් ගහන්න ආධාර දෙන්න කියයි. පොඩි මඩුවකුත් ගහල, මේ පන්සල හදන්න ආධාරයක් දෙන්න කියයි.
ඊට පස්සේ ඔතන බෝ පැලයක් හිටවයි. මේ බෝදියට වැටක් ගහන්න ආධාර දෙන්න කියයි. පොඩි මඩුවකුත් ගහල, මේ පන්සල හදන්න ආධාරයක් දෙන්න කියයි.
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Oct 28, 2022 #28 දන්දීම කියන එකේ අර්ථයවත් නොදැන ගොඩක් අය දානයට ගරගහනවා . තමන් නොදී ඉන්න එක වෙනම දෙයක් . දන් දෙන කෙනා වලක්වන එක ලොකු පාපයක් .. තමන් සාධාරන විදිහට උපයාගන්නා දෙයින් දෙන දානයේ විපාක පලනොදී නැතිවෙන්නෑ ... රැඩිකල් වෙන්න හදන උන් තමයි ත්‍රිවිධ රත්නය උදෙසා කරන දානය වැඩක් නෑ , කන්න නැති හිගාකන අයට දෙනදේ වටිනවා කියන්නේ . දානය ලබන්නා වැරදිකරනවානම් ඒකේ විපාකත් ඒ පුද්ගලයාටමයි ... .. Reactions: War Fighter
දන්දීම කියන එකේ අර්ථයවත් නොදැන ගොඩක් අය දානයට ගරගහනවා . තමන් නොදී ඉන්න එක වෙනම දෙයක් . දන් දෙන කෙනා වලක්වන එක ලොකු පාපයක් .. තමන් සාධාරන විදිහට උපයාගන්නා දෙයින් දෙන දානයේ විපාක පලනොදී නැතිවෙන්නෑ ... රැඩිකල් වෙන්න හදන උන් තමයි ත්‍රිවිධ රත්නය උදෙසා කරන දානය වැඩක් නෑ , කන්න නැති හිගාකන අයට දෙනදේ වටිනවා කියන්නේ . දානය ලබන්නා වැරදිකරනවානම් ඒකේ විපාකත් ඒ පුද්ගලයාටමයි ... ..
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo Oct 28, 2022 #29 avjayarathne said: ඒක නොදැන කියපන්කෝ, මාලිගාව ඉස්සරහ තියෙන පිං කැටේට දවසේ හම්බ කරන ඒවත් දාලා යනවා සම්හරු ලක්ෂ ගාණක් දවසක ආදායම පිං කැටෙන් දියවඩනයට ඉතින් සුර සැප මෝඩ සිංහලු නිසා Click to expand... ගැටඹෙත් මෙහෙම තමා. පෙරාදෙණිය peoples bank එකට හවසට ගෝනි පිටින් ගෙන්නේ.
avjayarathne said: ඒක නොදැන කියපන්කෝ, මාලිගාව ඉස්සරහ තියෙන පිං කැටේට දවසේ හම්බ කරන ඒවත් දාලා යනවා සම්හරු ලක්ෂ ගාණක් දවසක ආදායම පිං කැටෙන් දියවඩනයට ඉතින් සුර සැප මෝඩ සිංහලු නිසා Click to expand... ගැටඹෙත් මෙහෙම තමා. පෙරාදෙණිය peoples bank එකට හවසට ගෝනි පිටින් ගෙන්නේ.