නොමිලේ Web Hosting (Valid Everyday)

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    logo.png


    මේ පාර මම දෙනව Promotion එකක් සිරාවටම Website හදා ගන්න ආසාවෙන් ඉන්න ඒත් Hosting හොය හොය ගන්න සල්ලි නැතුව ඉන්න කට්ටියට පොඩි චාන්ස් එකක්.... :rofl: මේ Promotion Code එක හැමදාටම Valid එකක්. Expire වෙන්නෙ නෑ. New Customers ල ට විතරයි මේක.... ඒ හින්ද බය වෙන්න එපා කැමති දවසක ගන්න. ඒ වගේම ඉල්ලනව බොරු Accounts වලින් Signup වෙලා Spam කරන්න එපා.. ඒ Spammer ගෙ හැම Account එකක්ම Terminate කරල දානව දැනුම්දීමකිත් තොරව. මොකද අපි අපේ Customers ලට හොඳම දේ දෙන්න බැඳිල ඉන්න හින්ද.. ඒ වගේම නොමිලේ දෙන්නෙ Web Space එක විතරයි.. Domain එක්කම Orders දැම්මට Activate වෙන එකක් නෑ. Cart එකේ Domain එකක් පෙන්නනව නම් ඒක අයින් කරල Checkout කරන්න...

    Promo Code : PEEK100OFF

    100MB පැකේජ් එක දෙන්නෙ..
    https://www.peekhosting.com/clientarea/cart.php?gid=2 මෙතනින් ගන්න පුළුවන් ඒක...

    ඔයාල Order කරනකොට Host කරන්න ඉන්න ඇත්තම Domain එකට ගන්න. මොකද මේකට Addon Domains පස්සෙ දාන්න බෑ.

    cPanel Powered. PHP 5.6 Support, MySQL Maria DB Engine. Auto Backup, Emails, and Software Installer and many more features...

    1 වෙනි අවුරුද්දෙ විතරයි FREE. දෙවනි අවුරුද්දෙ ඉඳන් නම් ගෙවන්න වෙනව....

    ඒ වගේම අපේ 500MB, 1GB, 3GB සහ 10GB පැකේජ් උනත් ගන්න පුළුවන්.. ඒ වගේම Unlimited Bandwidth තියෙන පැකේජ් ටිකකුත් තියෙනව... ඒව මෙතනින් බලන්න පුළුවන්...
    https://www.peekhosting.com/clientarea/cart.php?gid=19

    ඒ වගේම ගොඩක් අඩුවට අපි VPS දෙනව අපේ යාලුවොන්ට.. ඒ ටික බලන්න පුළුවන් මෙතනින්...
    https://www.peekhosting.com/vps.php

    මේ හැම දේකටම අපි කොහෙන්වත් හම්බෙන්නෙ නැති විදියට Support එක දෙනව.... ඒක දැන් අපෙන් ගත්ත ගොඩක් යාළුවො දන්නව... එයාලගෙන් ඒ ගැන අහන්න පුළුවන්... :)

    bump එකක් දාගෙනම යන්න :lol:

    -------------
    Call us: (071) 5116 302 / (071) 2002 202
    Email : contact {at} peekhosting {dot}com
    Web : www[dot]peekhosting[dot]com

    -------------------------

    මේ අපි ගැන එලකිරියෙ යාළුවො කියල තියෙන දේවල්....
    :rofl:


    -----------------------------------------------------------------------------------


    Mama meyagen domain Ekak Gaththa. Service Eka meya kiyala Thiyena Widiyama Thamai. Quick. Genuine. Wada Hodai. Ona deyakata cal Ekak Deela Ahaganna Puluwan. Wadeta Full Sup eka Denawa. mama Echchara Oya Wada Danne na. Mata Okkoma Kiyala Deela wade karala Dunna. Great Service. Ona kenek Meyagen Baya Nathuwa Wade Karaganna. Jaya !!!

    උබේ සර්විස් නම් ගොඩක් හොඳයි
    ඉක්මනට මගේ වැඩේ කරගන්න පුළුවන් වුනා
    මම හිතනවා මුලදී විතරක් නෙවෙයි හැමදාම හොඳ සර්විස් එකක් දෙයි කියල

    මමත් ගත්ත මචන් 500MB පැකේජ් එකයි.ඩොමේන් එකයි...
    අවුලක් තිබ්බොත් කතා කරන්නම්කො..

    wada machan. mage awulk router restart karama hari giya.
    good service. me service eka hodata karanna pahu wenakota service quality eka adu karanna epa.

    ගොඩක් ස්තුති මචන් .. එලකිරියෙන් එළකිරි වගේ සර්විස් එකක් දෙන කොල්ලෙක් ..... උබේ උදව්වෙන් මගේ වැඩේ ගොඩ.....

    Aniva. Muge Badu Shur. Wadath E Wagema Quick. Elakiri Dial Eka :D

    මචන් සජිත්.. දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල විස්තර අහගත්තට... සයිට් එක අප් වෙනකම් දීපු හැම සහයොගයකටම ස්තුත්ය්...ෆුල් ඔටොමැටිකලි හැමදේම වෙන නිසා වැඩේ ලේසි

    වෙබ් ඩිසයින්.. හොස්ටින්ග්.. මුකුත් නොදන්න මම... මගේම සයිට් එක හදාගෙන යනව දැන්...

    මචන් තියෙනව මගෙන් යෝජනාවක්.. බැන්කු කාර්ඩ් වලින් ගෙවන්න පහසුකම දුන්නොත් අපිට වැඩ ගොඩක් ලේසි වෙනවා...

    peekhosting ganin.. ape ekek karanna. service eka hodai

    http://peekhosting.com/

    http://peekhosting.com/ mama guarant karanawa

    මම මුගෙන් මේක ගත්තා.
    බැංකුවට සල්ලි දාලා 5 මින් වගේ යනකොට බඩු හම්බුනා.

    පස්සේ පොඩි පොඩි වැඩ දාන්න ගිහින් නැවා. ඊට පස්සේ මුගෙන් help එකක් ඉල්ලලා msg එකක් දැම්ම. සැහෙන්න ඉක්මනට reply එනවා. ඒ වගේම වැඩේ අපිට ඕන විදියට කරගන්න පුළුවන්.

    recommended කරනවා.

    100% satisfied

    නියමයි! මාත් ගත්තා.. කවදහරි මුන්ගෙන්ම තමයි ගන්නේ ලොකු space එකක්. service එක සුපිරි..

    ela ela machan mama gathha mama nam web site hadala test karanna thama use karanne
    20++

    aith onna ubenma gaththa host eka thank bn dena full support eka godak watinawa
    bank eken salli ubata transfer wennath kalin uba account activate karala dunnata thanks
    good luck bn

    math me shogen thama host gaththe. service nam uprimai.
    website ekak kawadawath host karanna danne nathi ekekta wunath host karana hati A to Z kiyala dewi.

    Baya nathiwa ganna ayya. Mama gatta. Can recommend

    Site is http://shanthi-lanka.com/ . You can see the fast loading
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE and sgrdk1