මෙම සාකච්ඡාවෙ වැදගත්ම කොටස...100% එකගයි.

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    එක එක අය එක එක කතා, හරි මාර්ගය හොයන අය confuse වෙනව
    එහෙම වෙන්නේ කාරණා දෙකක් නිසා - එක්කෝ කෙනෙක්ට ධර්මය අහන්න ලැබිලා නැ. නැත්තන් ඇහුන ධර්මය වටහා ගන්න (ප්‍රක්ච්නාව) විචාර ශක්තිය දියුණු නැ.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    Link
    Charana TV eke Kaalathrya
    Link එකක් දාපන්කො හොයාගන්න බෑ, එ ප්ලේලිස්ට් එකෙ 190 ගානක් තියෙනවා. තම්බ් එකෙන් බලන්න බෑ

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    • Like
    Reactions: meeka

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    මේ හාමුදුරුවෝ නේද අර බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නෑ කිව්වේ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යුටියුබ් එකෙත් එක වීඩියෝ එකක් ප්‍රයිවට් කියල තියෙනවා ඒකද දන්නෙ නෑ. මට ඕන සම්පූර්න සාකච්චාව බලන්න :yes: :yes: :yes:

    ඔව් අරුන් අයින් කරගෙන (TV)
     
    • Like
    Reactions: pathaleiretta

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ගණ ගෙඩීයෝ සෙට් නැතත් සිරා හාමුදුරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් තවම ඉන්නවා ..මෙකතාව ඇත්ත බුදුන් වහන්සේ ලකාවට වැඩියා කියන්න සාක්ෂි නැ කියන කතාව ඇත්ත..කිසිම පුරාවිද්‍යා සාදකයක් නැ ඒ සම්බන්දව ...