....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
sthuthi sahodaraya!
පුතා;10799540 said:එල කිරි සහෝ!
නියමයි සහෝ...............!!!
good post bro
thnx for sharing![]()
රෙප් ඉල්ලපු නිසාම ඔන්න දුන්න
අපරාදෙ
අනිවා මෙහෙම කරන්න ඔනේ
එල එල
නියමයි !
tanxxaelaz
sthuthi yaluwa!supiri kathawak sahooooooo![]()


honda honda

tanxxa..elaz
ස්තූතියි යාලු බෙදාගත්තට...
Ela machan


ela.....


elazzzz mchoo


මේක සර්ව කාලීන, සර්ව භෞමික ගීතයක්.
ගීතය ලිව්ව මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමන්වත්, ගායනා කරන නන්දා මාලිනි අපේ අසහාය ගායිකාවත්, සංගීතය නිර්මාණය කළ ඔස්ටින් මුණසිංහයන්වත් බැතියෙන් සිහිපත් කරමු.
මෙහෙම ගීතයකුත් ගුවන් විද්ලියෙන් ප්රචාරය කිරීම වාරණය කරපු අමන මරි මෝඩ ආණ්ඩු තිබුණා කියන එක විතරක් අවසානයට ලියා තබන්නම්.....!!!!





elakiri machan...niyamai..kiyala wadak na....
.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
සුබාශිත හෙවත් (හිතෝපදේශය)
මේ කවි පෙළ මම මුලින්ම අහුවෙ නන්දා මාලිනී මහත්මියගෙ ගීතයකින්
මෙය සමාජයට බෙහෙවින් වටිනා කියන දායාදයක් එම නිසා
මම හිතුව ඔයාලත් එක්ක මෙක බෙදාගන්න ඔන කීයල.
බමුණා වුනත් දුදනෙක්කුනම් බිම හොවනූ
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනූ
හෙළයා වුනත් ජඩයෙකුනම් පහර දෙනූ
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනූ
බුදු හිමි,ජේසු හිමි,නබි හිමි වැඳ පුදනූ
දැගොත් කුලු නොදුටු වුන් බන පිළි පදිනූ
වැදි බන මැදින් මුණි බන තෝරා අසනූ
වැදි බන දෙසන සඟ ඝන වුව පිටුදකිනූ
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවාදෙන එවුන් මූනට කෙල ගසනූ
කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ
ජනයා අබිමුවේ උන් නිර්වත් කරනූ
රජෙකුගෙ වුනත් වරදට කැමොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
ණිවරදි කරන බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...
අදහස් දක්වල යන්න අමතක කරන්න එපා මේ අපේ අබිමානය
වටිනව කියල හිතෙනවනම් rep+ දුන්නට කමක් නැ