උඹේ ගෙවල් කොහෙද මචන්?elakiri eke anuradhapure ewn needda ban..nethnam inna ewn hangilada?
උඹේ ගෙවල් කොහෙද මචන්?
උඹේ ගෙවල් පැත්තෙ ඔහොම සීන් එකක් කිව්වොත්
උඹ පශුවෛද්‍ය කෙනෙක් එක්ක දුවනවාද එතනට?

මම මාතර. ඔව් අපේ පැත්තේ ඔය වගේ දෙයක් උනානම් මම යාලුවෙක් එක්ක ගිහින් ඒ සතාට කරන්න පුළුවන් බෙහෙතක් කරලා එනවා. අනික මට පශු වෛද්‍ය කෙනෙක් හොයාගන්න අමාරුත් නැ. මොකද මට දොස්තර කෙනෙක් වෙන්න බැරි උනාට මගේ පන්තියේ යාලුවෝ 18 ක්ම වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරු. ( මම මාතර රාහුලේ 2001 බයෝ )

සමහරක් දන්නේ ඕනිම දේකට හිනා වෙන්න විතරයිමම වන ජීවී එකට කෝල කලා! ඌ කියනවා හරියටම ඉන්න තැනක් කියන්නලු. උන්ට වෙන වැඩ තියනවාලු...කලිනුත් මේක දැක්කා.. කට හරි දෙයක් කරන්න පුලුවන්නම් පින් සිද්ධ වෙන වැඩක්