මෙයාගෙ අත බේරගන්න උදවු කරන්න

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    elakiri eke anuradhapure ewn needda ban..:eek: nethnam inna ewn hangilada?:frown:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    උඹේ ගෙවල් කොහෙද මචන්?
    උඹේ ගෙවල් පැත්තෙ ඔහොම සීන් එකක් කිව්වොත්
    උඹ පශුවෛද්‍ය කෙනෙක් එක්ක දුවනවාද එතනට?
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    උඹේ ගෙවල් කොහෙද මචන්?
    උඹේ ගෙවල් පැත්තෙ ඔහොම සීන් එකක් කිව්වොත්
    උඹ පශුවෛද්‍ය කෙනෙක් එක්ක දුවනවාද එතනට?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම මාතර. ඔව් අපේ පැත්තේ ඔය වගේ දෙයක් උනානම් මම යාලුවෙක් එක්ක ගිහින් ඒ සතාට කරන්න පුළුවන් බෙහෙතක් කරලා එනවා. අනික මට පශු වෛද්‍ය කෙනෙක් හොයාගන්න අමාරුත් නැ. මොකද මට දොස්තර කෙනෙක් වෙන්න බැරි උනාට මගේ පන්තියේ යාලුවෝ 18 ක්‌ම වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරු. ( මම මාතර රාහුලේ 2001 බයෝ )
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    කලිනුත් මේක දැක්කා.. කට හරි දෙයක් කරන්න පුලුවන්නම් පින් සිද්ධ වෙන වැඩක්
     
    :yes::yes: සමහරක් දන්නේ ඕනිම දේකට හිනා වෙන්න විතරයි
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කලිනුත් මේක දැක්කා.. කට හරි දෙයක් කරන්න පුලුවන්නම් පින් සිද්ධ වෙන වැඩක්
    මම වන ජීවී එකට කෝල කලා! ඌ කියනවා හරියටම ඉන්න තැනක් කියන්නලු. උන්ට වෙන වැඩ තියනවාලු...

    වනජීවී එකේ උන්ට පඩි දෙන්නෙ පු^ කහ කහ ඉන්න කියලා උන් හිතන් ඉන්නේ. මේ වගේ දේකට යන්න බැරි නම් අහවල් එක අත ගාන එකද දන් නැහැ මුන්ගේ ජොබ් එක!
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම මාතර. ඔව් අපේ පැත්තේ ඔය වගේ දෙයක් උනානම් මම යාලුවෙක් එක්ක ගිහින් ඒ සතාට කරන්න පුළුවන් බෙහෙතක් කරලා එනවා. අනික මට පශු වෛද්‍ය කෙනෙක් හොයාගන්න අමාරුත් නැ. මොකද මට දොස්තර කෙනෙක් වෙන්න බැරි උනාට මගේ පන්තියේ යාලුවෝ 18 ක්‌ම වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරු. ( මම මාතර රාහුලේ 2001 බයෝ )

    උඹට යාළුවෝ හිටියාට
    ගොඩක් උන්ට නැහැ නෙ බන්
    ඉතින් සල්ලි දීලා
    ඩොකෙක් අරන් යාවි කියලා හිතන්න අමාරුයි