
මට sex ගැන තියෙන දෙයක් නිසා පට්ට කිවෙ නැ මෙයා කියන දේවල් වල සත්‍යතාවක් තියෙන නිසයි මම කිවෙKellek sex gana "education videos karanawa"
Le yakka puththu : Meyage content nam pattai![]()
![]()
Putha meyawa mata tiktok ekey suggest wela awilla tibba, mathaka widiyata sex related ewa gana katha karanawa.මට sex ගැන තියෙන දෙයක් නිසා පට්ට කිවෙ නැ මෙයා කියන දේවල් වල සත්‍යතාවක් තියෙන නිසයි මම කිවෙ![]()
OW "නිරෝගී ලන්කා" math baluva issara.ඔය චැනල් එක ඉස්සර කලේ කොල්ලෙක්, පොරත් ඩොක්ටර් කෙනෙක්... පොරට SEO, Google Adsens ගැන පට්ට නොලේජ් එකක් තිබ්බා.... ඒ දවස් වල (මීට අවුරුදු 5 කට කලින්) මෑන් වීඩියෝ එකක් දාලා තිබ්බා ලක්ස 85 ක් හෙවුවා කියලා ඇඩ්සෙන්ස් වලින්. පොර GSA රෑන්කර් වලින් බැක්ලින්ක් ගහන හැටි එහෙමත් කියලා දුන්නා ඒ දවස් වල. ඒ කාලෙ youtube එකේ තිබ්බ ටොප් චැනල් එකක් "නිරෝගී ලන්කා" කියන්නෙ. දැන් මේකි තමා කරන්නෙ. වයිෆද දන්නෙ නැහැ පොරගෙ.......
ටික්ටොක් බලන්නැ ඒක නිසා අදලා නැPutha meyawa mata tiktok ekey suggest wela awilla tibba, mathaka widiyata sex related ewa gana katha karanawa.
Ekai kiwe. Lapati sumata hitha ridunanam samawanna![]()
![]()
Amo amo lol OKටික්ටොක් බලන්නැ ඒක නිසා අදලා නැ![]()