මෙයාගෙ ලස්සන 🥰🥳

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,174
    569
    113
    Dubai
    අර ළමයි දැන් බලන්නේ නැතුව ඇති නේද මෙයාව? පොඩි එකා නම් මෙයා ගාවම නේද හැදුනේ?
    මම හිතන්නේ තාත්තට බයේ තමයි ළමයි ඔක්කොම ඉඳලා තියෙන්නේ.
    වසන්තගේ සල්ලි එහෙම මෙයාට ඇති නේද?