


මමත් ඕක ඔක්කොම බැලුව,මම නම් කිසිම තැනක වරදක්නම් දැක්කෙ නැ.. මෙහෙමයි, දෘශ්ඨියක් ඔලුවෙ තියාගෙන කිසිම දෙයක් බලන්ඩ එපා,විවෘතව බලන්ඩ පුරුදු වෙන්ඩ එතකොට ඔය ගැටලුව ඇති වෙන්නෙ නැ..



කිසිම දෘශ්ඨියක් නැති එයා මමත්වය තියාගෙන දොඩවනවා...![]()


කාගෙ හරි මමත්වයක් හෝ මමත්වයක් ඇද්ද නැද්ද කියල අපි කොහොමද කියන්නෙ?? මට නම් පරචිත්ත විඥානය නැ..
කියපු කරුනු ඇත්තද බොරුද බුදු දහමට අනුකූලද නැද්ද කියල විතරක් නුවනින් බලන්ඩ එච්චරයි...මට නම් මුලු කාලය තුලම බුදු දහමට අනාකූල හෝ බොරුවක් දැක්කෙ නැ..එහෙම තියෙනවනම් පෙන්නන්ඩ අදාල දේ පවසන වෙලාව කියන්ඩ..![]()

Ahana prashna walata uththara nemei denne. Anika meya karana ewa hondai anikwa narakai. Ethakota eyage pilime gana aroota ahanna bari una. Ewa monawada? Mewage aya hadanna mahamewunwath udawu una. Asapu trend eka business plan kare un. Mun eka wenama plan ekak karagena. Hondata ahapan. Eyath kiribathgoda karana dewal wena widiyata karala. Ewa prashna karanakota ewa awulak naha kiyala katin gahala dinna kiyala hithanawa. Umbath anugamikayek weyan mehema asapu trend wala.![]()
ඔයා ඔය කියාගෙන කියාගෙන යන්නෙ සාම්ප්‍රධායික විවේචන ටිකනෙ..ඒ හාමුදුරුවො කියුව "සිoහල බුදු පිලිම කලාව" රැක ගන්ඩ කියල..උන්වහන්සේගෙ පිලිමෙත් සිoහල පිලිම කලාවෙන් හදපු එකක් මිසක් උන් වහන්සේගේම වචන වලින් කියනව නම් බණ්ඩක්කා පන්නයේ පිලිමයක් නෙමේනෙ..
අපේ "සිoහල බුදු පිලිම කලාව"" අපි රැක ගැනීම කරන්ඩ ඔනෙ ඒකට එකගයි.. වෙන වෙන සිද්ධි වලට ගැටෙන්ඩ එපා..උන් වහන්සේ කරන්නෙ බිස්නස් එකක් නම් ඒක උන් වහන්සේ අරන් යයි අපි මොකටද අනුන්ගේ බිස්නස් කර තියා ගන්නෙ?????
අනික උන් වහන්සේ කියන් නැ උන් වහන්සේ විතරක් හරි කියල එහෙම කියන් නැ ථේරවාදි බුදු දහමතුල කටයුතු කරන්නෙ, නැති ප්‍රශ්න හදාගෙන ගැටෙන්ඩ එපා ගන්ඩ තියෙන දේ ගන්ඩ එතනින් ඉවරයි..
