බයිසං ගොන් කරපු Kalindu Karunaratne

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Copied
    මෑත කාලයේ සම්මුඛ සාකච්ඡා මෙහෙයවන සිංහල මාධ්‍ය හොඳම රූපවාහිනී නිවේදකයා කවුද කියලා ඇහුවොත් හදවතට එකඟව ඕනෙම කෙනෙකුට කියන්න පුළුවන් නම කලිඳු කරුණාවරත්න කියලා මට හිතෙනවා...
    හැබැයි තමන් කැමති දේශපාලනය අනුව
    තීරණය කරන්න ගියොත් ඒක එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්...
    නිවේදකයෙකුට හඩේ පෞරුෂය බලපානවා..
    එහෙම බැලුවම දැනට ඉන්න නිවේදකයන් අතර හොඳම ගැඹුරුම ප්‍රතාපවත්ම හඬක් තියෙන නිවේදකයෙක් හැටියට කලිඳු හඳුන්වන්න පුළුවන්..
    විශේෂයෙන්ම සිංහල මාධ්‍යයක වුවත් වැඩසටහන් මෙහෙය වනකොට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තියෙන දැනීමත් වැදගත් වෙනවා කරුණු උපුටා ඉදිරිපත් කිරිමේ දී..
    කලිඳුගේ ඒ පැත්තත් සම්පූර්ණයි...
    ඒ වගේ තමයි සාකච්ඡාවකදී සාකච්ඡාවට අදාළ මාතෘකාව පිළිබඳව දැනුමෙන් සන්නද්ධ වීම..
    ඔහු සාකච්ඡාවකට එන්නේ අදාළ මාතෘකාව පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසුව..
    ඒ පිළිබඳ අවශ්‍ය දත්ත තොරතුරු ඉතිහාසය පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව...
    සමහර නාලිකා වල වැඩසටහන් මෙහෙයවන නිවේදක නිවේදිකාවෝ ඒ වැඩසටහන් මෙහෙයවන දිහා බැලුවම හවසට දෙකක් දාලා
    පාරේ හන්දියක වලියක් දාගත්ත සෙට් එකක් වගේ..
    සමහර වෙලාවට ප්‍රශ්න අහන්නේ ජන්මාන්තර වෛරයකින් වගේ...
    ආරාධිතයට තමන් ප්‍රකාශ කරන දේ ප්‍රකාශ කරන්න දෙන්නේ නෑ මැදින් පනිනවා..
    අගක් මුලක් නැති විකාර ප්‍රශ්න අහනවා..
    සමහර වෙලාවට ආරාධිතය කරුණු සහිතව කියන දේකියන දේ තේරුම් ගන්නෙත් නෑ..
    සමහර විට තේරුණත් පිළිගන්නේ නෑ..
    ඒ නිවැරදි පිළිතුර තමන්ගේ න්‍යාය පත්‍රයට ගැලපෙන්නෙ නැති නිසා..
    අහපු ප්‍රශ්නෙට උත්තර දෙද්දි එකට උත්තර දෙන එකට බාධා කරලා වෙන දේවල් අහනවා..
    මොනවා කිව්වත් තමන්ට ඕන දේ එනකන් එයාල සෑහීමකට පත් වෙන්නේ නෑ..
    සෙට් එක පැන පැන අහනකොට පිස්සු බලු පොරයක් වගේ..
    කලිඳු ප්‍රශ්න අහන්නේ නිවැරදි දත්ත සාක්ෂි ලිපි වීඩියෝ දර්ශන සහිතව..
    අනවශ්‍ය විදිහට මැදින් පනින්නේ නෑ..
    ආරාධිතය පිට පනින්න හැදුවොත් විතරක් ඔහු මැදිහත් වෙනවා ඔහු අහන ප්‍රශ්නයට උත්තරය ලබාගැනීම සඳහා..
    එහෙම ප්‍රශ්න අහනකොට ලිස්සල යන්න බෑ..
    ලිස්සලා ගියහම ප්‍රේක්ෂකයන්ට තේරෙනවා ආරාධිතයා බොරුවක් කරනවා කියලා..
    අනිත් එක කලිඳු ළඟ රස්තියාදුකාර භාෂාවල් නෑ...
    වෘත්තීය නිවේදකයකු තිබෙන ගරුත්වය පෞරුෂය රැකගෙන ඔහු තමන්ගේ වැඩසටහන මෙහෙයවනවා...
    මම හිතන්නේ මහා වීරයො කියල හිතන් ඉන්නේ මාධ්‍යවේදීන්ට මාධ්‍යවේදියන්ට කලින් කලිඳු කරුණාරත්නගෙන් ටියුෂන් පාරක් ගත්තත් පාඩු වෙන්නෙ නෑ..
    කලිඳු අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි උනාම ඒකෙන් හිතේ රිදෙන සමහර සමහර අයගේ අනුගාමිකයෝ ඔහුට ඉදිරියේදී ලොකු ලොකු මඩ පාරවල් එල්ල කරන්න පුළුවන්..
    ජාතිවාදියෙක් ...කඩාකප්පල්කාරයෙක් ................සල්ලි වලට මාධ්‍යකරණය විකුණන කෙනෙක්... ඔබ කන බොන හැටි....අදින පළඳින හැටි......... ඔය ඔක්කොටම විවේචන එන්න පුළුවන්...
    හැබැයි බහුතර ප්‍රේක්ෂකයා අතර කලිඳු කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින ඉතාමත්ම විශිෂ්ට ගනයේ වැඩසටහන් මෙහෙයවන්නෙකු බවට පත්වෙලා කියන එක ඔහුට විරුද්ධ අය උනත් හිත ඇතුලෙන් දන්නවා..
    Lal de Alwis

    29l8kk3U_400x400.jpg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    කලිඳු හොඳයි දිලිත් එක්ක ඉන්ටවීව් නොකරනකම් 🤣🤣🤣. සීය පප්ප ආවත් ඔයටිකම තමා.
     
    • Haha
    Reactions: wpril5

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කලිඳු හොඳයි දිලිත් එක්ක ඉන්ටවීව් නොකරනකම් 🤣🤣🤣. සීය පප්ප ආවත් ඔයටිකම තමා.
    දිලිත් නම් කොහොමත් අනුර වගේ මෝඩයෙක් නෙවෙයි අඩුම ගානේ ඌට English පුළුවන් සිංහලෙන් කියන දේ තේරුම් ගන්න පුළුවන් 🤣
    මැටි අනුරට එකත් බැහැ 😂😂
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මමත් කැමතිම මද්යවෙදියෙක්.

    අර සිරසේ ඉන්න පිස්සා දිහා බැලුවහම ... වමනේ යනවා
     
    • Like
    Reactions: ruka!

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    දිලිත් නම් කොහොමත් අනුර වගේ මෝඩයෙක් නෙවෙයි අඩුම ගානේ ඌට English පුළුවන් සිංහලෙන් කියන දේ තේරුම් ගන්න පුළුවන් 🤣
    මැටි අනුරට එකත් බැහැ 😂😂
    English puluwan modayo nadda? Lol
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    English puluwan modayo nadda? Lol
    English පුලුවන්නම් ඌ දන්නවා ලෝකේ එක්ක ගනුදෙනු කරන්න එහෙම එකෙක් කොහොමද මෝඩයෙක් වෙන්නේ
    ලංකාව වගේ රටක මවු භාෂාව English නෙවෙයි නේ English පුලුවන්නම් ඌ අනිවර්‍යයෙන්ම ඉගෙන ගත්ත එකෙක් වෙන්න ඕනේ🤣
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    English පුලුවන්නම් ඌ දන්නවා ලෝකේ එක්ක ගනුදෙනු කරන්න එහෙම එකෙක් කොහොමද මෝඩයෙක් වෙන්නේ
    ලංකාව වගේ රටක මවු භාෂාව English නෙවෙයි නේ English පුලුවන්නම් ඌ අනිවර්‍යයෙන්ම ඉගෙන ගත්ත එකෙක් වෙන්න ඕනේ🤣
    "English පුලුවන්නම් ඌ අනිවර්‍යයෙන්ම ඉගෙන ගත්ත එකෙක් වෙන්න ඕනේ🤣"

    Mokadda potha?
    Lol
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    දිලිත් නම් කොහොමත් අනුර වගේ මෝඩයෙක් නෙවෙයි අඩුම ගානේ ඌට English පුළුවන් සිංහලෙන් කියන දේ තේරුම් ගන්න පුළුවන් 🤣
    මැටි අනුරට එකත් බැහැ 😂😂
    ඒපාර දිලිත්ටත් කඩේ යනව 🤣🤣🤣🤣.ඔහොම හැරෙන අතට හෝයිය කියන උඹේ ඔපීනියන් නම් ඒතරම් වැඩක් නෑ බං. මේකෙ කව්ද උඹේ කතා අහන්නෙ. අපරාදෙ ඕව ලියන්න යන කාලෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඒපාර දිලිත්ටත් කඩේ යනව 🤣🤣🤣🤣.ඔහොම හැරෙන අතට හෝයිය කියන උඹේ ඔපීනියන් නම් ඒතරම් වැඩක් නෑ බං. මේකෙ කව්ද උඹේ කතා අහන්නෙ. අපරාදෙ ඕව ලියන්න යන කාලෙ.
    වැඩක් නැත්නම් Thread එකේ හැමින්නේ නැතුව ඵලයන් බන්🤣🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    වැඩක් නැත්නම් Thread එකේ හැමින්නේ නැතුව ඵලයන් බන්🤣🤣
    ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි. අපි ගියා එහෙනම්
    1746476270286.gif
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    තෝ හෝමාගම වකුගඩුව නේ😂
    ඔව් ඔව් එයාතමා කොහොමද දැනගත්තෙ 🤣🤣🤣.

    ඔසාම අයියගෙ 2000 IQ එකෙන් බේරෙන්න බෑ ඉතින්. 🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දිලිත් නම් කොහොමත් අනුර වගේ මෝඩයෙක් නෙවෙයි අඩුම ගානේ ඌට English පුළුවන් සිංහලෙන් කියන දේ තේරුම් ගන්න පුළුවන් 🤣
    මැටි අනුරට එකත් බැහැ 😂😂
    English puluwan gothabayath amu modayek yako