මෙයාට මේක තිබ්බට අරක නෑ...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මෙයාට මේක තිබ්බට අරක නෑ...

    dayasiri_jayasekara.jpg
    මෙයා කිව්ව

    duminda_silva_000.jpg
    මෙයාට

    arm-muscle-278x225.jpg
    මේක තිබ්බට

    brain_major_areas.jpg
    මේක නෑ කියල :lol::lol::lol:

    dayasiri_jayasekara.jpg
    මෙයාට

    arm-muscle-278x225.jpg
    මේකත් නෑ

    brain_major_areas.jpg
    මේකත් නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අරකත් තියද දන්නෑ:lol::lol::lol::lol::lol:




    2163Dayasiri_Kudu_duminda_MalaHora_JF.jpg

     
    Last edited:

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    e manussayata vote karapu minissunta wadk karanna ranil ida denne netnam
    ohoma hari karanna wenawa.anitheka miniha anduwe indala(sri lanak nidahas pakshay)unp ekata giyapu ekek
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං නං දයාසිරි සන්ධානෙට ගිය එකේ වැරැද්දක් දකින්නෙ නෑ. ඌට යන්න ඕන්නං මීට කලින් ගිහින්.. පො^^යෙක් නායකයෙක් වෙලා ඉන්න පක්ශෙක, රටට දෙයක් කරන්නෙත් නැත්තන්, විපක්ශයක් කියලා කෙලින් ඉන්නත් බැරිනං ඒ පක්ශෙ ඉදලා වැඩක් නෑ..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මං නං දයාසිරි සන්ධානෙට ගිය එකේ වැරැද්දක් දකින්නෙ නෑ. ඌට යන්න ඕන්නං මීට කලින් ගිහින්.. පො^^යෙක් නායකයෙක් වෙලා ඉන්න පක්ශෙක, රටට දෙයක් කරන්නෙත් නැත්තන්, විපක්ශයක් කියලා කෙලින් ඉන්නත් බැරිනං ඒ පක්ශෙ ඉදලා වැඩක් නෑ..

    උඹ කියන දේ හරි, ඒත් උා කොහොමද රෙද්දක් ඇදන් ආන්ඩුවට ගියේ. මහින්දගේ පතුරැ ඇරල ඇරල. දැන් ඉතින් වීරවන්සල වගේ සට්ටැඹිකම් කර කර ඉන්න වෙනව.