මෙයාලට සංග්‍රහ කලේ නැතිද

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    1. ඩෑන් ප්‍රියසාද්
    2. ගලගොඩඅත්තේ ඥානසාර
    3. අම්පිටියේ සුමන
    4. රිෂාඩ් බදියුදීන්
    5. ජීවන් තොණ්ඩමන්
    6. රාජිත සේනාරත්න

    ප.ලි. කාගේවත් ජීවිත, දේපළ වලට හානි කළ යුතු නැත. ඒත් මුන් හැමෝම දැන් ඉන්න තැන් ටික බලලා ඒවා වටලලා කරන්ට් එකයි, වතුරයි කපලා ඒ තැන් ටික රැකගෙන හිටියොත් හොඳටම ඇති.
    pakoo rajithala saukyata karapu sewawal tikak balapn. dan inna gon bijjonge wada walin panadol ekakwat naa. taama 69 harak inwa
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    pakoo rajithala saukyata karapu sewawal tikak balapn. dan inna gon bijjonge wada walin panadol ekakwat naa. taama 69 harak inwa
    පලවෙනි කාරණය - රාජිත කියන්නෙත් මහජන ධනය කොල්ල කෑව කියල චෝදනාවලට ලක් වෙච්ච කෙනෙක්. තමන්ට විරුද්ධව තියෙන කිසිම චෝදනාවකට වගකීම් සහගත පිළිතුරක් අද වෙනකම් ඔහු දීල නැහැ. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඉවත් කිරීමටත් මුල් වුනේ ඔහු.

    දෙවෙනි කාරණය - එයා සෞඛ්‍යයට සේවයක් කළා තමයි. ඒත් එකට අපි ඔහුට මල් තියල වඳින්න ඕනේ නැහැ. ඒක සෞඛ්‍ය ඇමති හැටියට එයාගේ වගකීම. අනික එයා සෞඛ්‍යයට සේවයක් කළා නම් ඒක එයාටත් දේශපාලනිකව වාසි ආයෝජනයක්. ඒකෙ ප්‍රතිඵලය එයා කොහොමත් භුක්ති විඳිනවා.

    තුන්වෙනි කාරණය - මම බයියෙක් විදියට හිතනවා නම් එක ඔයාගේ අයිතිය. ඒත් මහජන ධනය හොරා කෑව නම් කිසිම භේදයක් නැතුව හැමෝටම ඒක අදාලයි. මයිනට වගේම කිඹුලටත් ඒක අදාලයි. බයියට වගේම ටොයියටත් ඒක අදාළයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මෙතන යන්නෙ පොහොට්ටුවෙන් පලි ගැනිම ගුපියන්ට ජෙප්පන්ට සහ පොන්න කාදිනලට ඔන සිoහල බෞද්ධ මතයට පහර දෙන්ඩ ඒකයි ඔය කරන්නෙ..
    Ow. Eka dan pahadili. Wipakshe hora kapu un berila
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    1. ඩෑන් ප්‍රියසාද්
    2. ගලගොඩඅත්තේ ඥානසාර
    3. අම්පිටියේ සුමන
    4. රිෂාඩ් බදියුදීන්
    5. ජීවන් තොණ්ඩමන්
    6. රාජිත සේනාරත්න

    ප.ලි. කාගේවත් ජීවිත, දේපළ වලට හානි කළ යුතු නැත. ඒත් මුන් හැමෝම දැන් ඉන්න තැන් ටික බලලා ඒවා වටලලා කරන්ට් එකයි, වතුරයි කපලා ඒ තැන් ටික රැකගෙන හිටියොත් හොඳටම ඇති.
    මට වැදගත්ම නමක් අමතක වුනා. ලොහාන් රත්වත්තේ!!! :poop::poop::poop:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සංජීව එදිරිමාන්න

    මේ පොන්නයා තමයි ජෝනියා සුද්ද කරමු කිව්වම ඊයේ ඌ ලග ඉදන් උඩ පැන්නේ
    පරයා ඉන්නේ හොරණ කළුතර පාරේ
    ඔව් බං කිසිම ආරංචියක් නෑනේ මූට ගැහුවා කියලාවත්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පලවෙනි කාරණය - රාජිත කියන්නෙත් මහජන ධනය කොල්ල කෑව කියල චෝදනාවලට ලක් වෙච්ච කෙනෙක්. තමන්ට විරුද්ධව තියෙන කිසිම චෝදනාවකට වගකීම් සහගත පිළිතුරක් අද වෙනකම් ඔහු දීල නැහැ. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඉවත් කිරීමටත් මුල් වුනේ ඔහු.

    දෙවෙනි කාරණය - එයා සෞඛ්‍යයට සේවයක් කළා තමයි. ඒත් එකට අපි ඔහුට මල් තියල වඳින්න ඕනේ නැහැ. ඒක සෞඛ්‍ය ඇමති හැටියට එයාගේ වගකීම. අනික එයා සෞඛ්‍යයට සේවයක් කළා නම් ඒක එයාටත් දේශපාලනිකව වාසි ආයෝජනයක්. ඒකෙ ප්‍රතිඵලය එයා කොහොමත් භුක්ති විඳිනවා.

    තුන්වෙනි කාරණය - මම බයියෙක් විදියට හිතනවා නම් එක ඔයාගේ අයිතිය. ඒත් මහජන ධනය හොරා කෑව නම් කිසිම භේදයක් නැතුව හැමෝටම ඒක අදාලයි. මයිනට වගේම කිඹුලටත් ඒක අදාලයි. බයියට වගේම ටොයියටත් ඒක අදාළයි.
    Mahinda yudde dinnata Rata winasa karanna aithiyak na kiyanawa wage newi dan. Raajith hari hodaaaaai
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    රිෂාඩ් බදුදීන්
    ඉරාන්
    හකීම්
    රත්තරන්
    ගොම්මන්පිල
    රාජිත
    රාජිතගේ පුතා
    හරින් (සල්ලි අරන් කියල ආරංච්)
    ඇ කෝ බැසිල්?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1. ඩෑන් ප්‍රියසාද්
    2. ගලගොඩඅත්තේ ඥානසාර
    3. අම්පිටියේ සුමන
    4. රිෂාඩ් බදියුදීන්
    5. ජීවන් තොණ්ඩමන්
    6. රාජිත සේනාරත්න

    ප.ලි. කාගේවත් ජීවිත, දේපළ වලට හානි කළ යුතු නැත. ඒත් මුන් හැමෝම දැන් ඉන්න තැන් ටික බලලා ඒවා වටලලා කරන්ට් එකයි, වතුරයි කපලා ඒ තැන් ටික රැකගෙන හිටියොත් හොඳටම ඇති.

    උඹල කියන ඒව කර කර ලව් කර කර ඉන්න කොල්ලොන්ට වෙන වැඩ නෑ. ගෙදරින් එලියට අඩියක් නොතියන උන් නේද උඹල.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹල කියන ඒව කර කර ලව් කර කර ඉන්න කොල්ලොන්ට වෙන වැඩ නෑ. ගෙදරින් එලියට අඩියක් නොතියන උන් නේද උඹල.
    උභ දැන් ඉන්නෙ එළියෙ ද
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උභ දැන් ඉන්නෙ එළියෙ ද
    දැන් නෑ... අරූට මූට ගහන්නෙ නැද්ද, අරම ගහපන් මෙහෙම කරපන් කියල ත්‍රෙඩ් දන්නෙත් නෑ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් නෑ... අරූට මූට ගහන්නෙ නැද්ද, අරම ගහපන් මෙහෙම කරපන් කියල ත්‍රෙඩ් දන්නෙත් නෑ.
    ගහනවනම් ගහයි උන් දාගත්තදෙන් බං
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    පලවෙනි කාරණය - රාජිත කියන්නෙත් මහජන ධනය කොල්ල කෑව කියල චෝදනාවලට ලක් වෙච්ච කෙනෙක්. තමන්ට විරුද්ධව තියෙන කිසිම චෝදනාවකට වගකීම් සහගත පිළිතුරක් අද වෙනකම් ඔහු දීල නැහැ. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඉවත් කිරීමටත් මුල් වුනේ ඔහු.

    දෙවෙනි කාරණය - එයා සෞඛ්‍යයට සේවයක් කළා තමයි. ඒත් එකට අපි ඔහුට මල් තියල වඳින්න ඕනේ නැහැ. ඒක සෞඛ්‍ය ඇමති හැටියට එයාගේ වගකීම. අනික එයා සෞඛ්‍යයට සේවයක් කළා නම් ඒක එයාටත් දේශපාලනිකව වාසි ආයෝජනයක්. ඒකෙ ප්‍රතිඵලය එයා කොහොමත් භුක්ති විඳිනවා.

    තුන්වෙනි කාරණය - මම බයියෙක් විදියට හිතනවා නම් එක ඔයාගේ අයිතිය. ඒත් මහජන ධනය හොරා කෑව නම් කිසිම භේදයක් නැතුව හැමෝටම ඒක අදාලයි. මයිනට වගේම කිඹුලටත් ඒක අදාලයි. බයියට වගේම ටොයියටත් ඒක අදාළයි.
    අනිවා ඕක කල් ඉකුත් වෙච්චි බේත් හමුදාවට විකුණල සල්ලි හොයපු සක්කිලියෙක්
     
    • Like
    Reactions: Dr.Amdan

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල කියන ඒව කර කර ලව් කර කර ඉන්න කොල්ලොන්ට වෙන වැඩ නෑ. ගෙදරින් එලියට අඩියක් නොතියන උන් නේද උඹල.
    දැන් මේ කරන දෙයින් වෙන්න තියෙන විනාශය කොහොමත් වැඩියි. නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තහම තෝරු මෝරුන්ට නෙවෙයි බලපාන්නේ. අන්තිමේදී කෙල වෙන්නේ හාල්මැස්සන්ට. ඔය ගිනි තියපු ගෙවල් සෙට් එක ගත්තත් ඒවයේ සුපිරිම මට්ටමේ ගෙවල් තිබුනේ 5ක් 6ක් විතර. අනිත් එවුන්ට හොඳ අපාට්මන්ට්ස් නිසැක වශයෙන් තියෙනවා. උන් ඔය ගිනි තියපු ඒවටත් එක්ක හොඳ ඉන්ෂුවරන්ස් එකකුත් ගනී. ගෙවල් ගිනි තියපු හාල්මැස්සන්ට හිරේ ලැගල බි*ජ කස කස තමා ඉන්න වෙන්නේ. :confused:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගහනවනම් ගහයි උන් දාගත්තදෙන් බං
    ඒක ඇත්ත, මේක දැන මට පේන විදියට ආමි පොලිස් වැඩිය කන්ට්‍රෝල් කරන්න යන්නෙ නෑ. වැඩේ තව ඔවර් ගිහින් උන් රබර් බුලට් රියල් බුලට් ගහන්න ගත්තොත් විනස වෙන්නෙ අපේ උන් මයි. ඊයෙ තිඹිරිගසයායෙ බස් එක ගාව එහෙම පොලිස් ජීප් නේවි එකෙ අර එදා මිරිහානට ආපු සෙට් එකේ වාහනත් තිබ්බ මුකුත් කරේ නෑ. නමුත් හැමදාම එහෙම වෙන එකක් නෑනෙ. මේක මහින්දගෙ සෙට් එක සුද්ද කරන්න දීල ගෝට බලන් ඉන්න සීන් එකක් කියල මට හිතෙනවා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    OnRDuss.jpg
    B U M P