මෙයාලව දන්නවද?

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඉතාමත් හොදයි thread එක.
    මමත් මෙගොල්ලන්ව දැක්කේ අදයි..
    ස්තුති අපිත් එක්ක මේ දේවල් බෙදාගත්තාට...
    *********

    You must spread some Reputation around before giving it to agresha again​
    .
     
    Last edited:

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    machn ara kanata daala tiyena eka den kaale style ekak machn, eka pita ratavala karanava, mn hithanne ubalath dekala athi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ අම්මෝ මෙ කටවල් හාලි කටවල් වගෙයි නේ
    පිස්සු හැදෙනවා කියන්නෙ
    කොහෙන් හොයාගත්ත ඒවද මන්ද
    පට්ට අග්‍රේශා නියමයි

    Mama Nam Meyalawa Danne Ne
    Danna Kenek Innawa Nam Kiyanna Me Gollange Names
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කටට කරලා තියෙන දෙ:rofl:
    සන්තෝශ වෙන්න පුලුවන් හෙතුව තමයි මෙයලා cannibalලා වෙන්න බැ:)
    මොකද මෙ කටින් කොහොමද කන්නෙ :rofl:
    නියම් පොස්ට් එක agresha පුලුවන් නම් videoස් ටිකක් හොයලා දාන්න
    රෙපය+ජය වේවා
    11.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :P :P unge katawal ridenne nadda??
    apoooooo meka maha karumayakne....
    LOL tx agresha 4 sharing with us....

    ඔයා කියනවා වගේ මේ ගෝත්‍රය.
    අපේ සමාජයෙන් ඇත් වෙන්න උත්සහ කරන කාණ්ඩායමක් කිව්වොත් හරි..

    ඇත්තටම මේ වගේ උදවියට අපිට උපකාර කරන්න බැරි එක ගැන හිතද්දි නම් දුකයි..
    ඇත්තටම සන්තොසයි මේ වගේ අය ගැන හරි
    හිතපු එක ගැන ..
    ඒ හින්දාම ඔයාට රෙප් 7+දෙනවා..
    :)

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විවිධ ජනයාගෙ සංස්කෘතීන් අතර වෙනස්කම් සමහරවිට හරි අපූරුයි. මෙයාලගෙත් ඒ වගේ අපිට පුදුමය ගෙන දෙන සමහර අවැතුම් පැවැතුම් තියනව වගේ. බොහොමත් ම ස්තූතිය.