මෙයා ඊලඟට යයි වගේ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මූව ගන්නෙ අන්තිමට..
    පිස්සු යකෙක්..
    සාමාන්‍ය මිනිහගේ අරගලේ කාපු පකයෙක් මූ..
    ලංකාවේ පොලිටිකල් ගේම් මචං අපිට මලාට තේරුම් ගන්න බැ කොච්චර ස්මාර්ට් හෝ බුද්ධිමත් උනත්. සාමාන්‍ය අරගලය පටන් ගත්ත හැටි හා අද. හිතපංකෝ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ලංකාවේ පොලිටිකල් ගේම් මචං අපිට මලාට තේරුම් ගන්න බැ කොච්චර ස්මාර්ට් හෝ බුද්ධිමත් උනත්. සාමාන්‍ය අරගලය පටන් ගත්ත හැටි හා අද. හිතපංකෝ.
    මචන් අපි ඔතන හිටියා.. අන්තිම වෙනකන්.
    ඉටපස්සෙ එක එකා උන්ගෙ මාතෘකා ගෙනවා උන්ගෙ වාසියට.. අන්තිමේදී සාමාන්‍ය ජනතාව එතනින් මිදුනා...
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචන් අපි ඔතන හිටියා.. අන්තිම වෙනකන්.
    ඉටපස්සෙ එක එකා උන්ගෙ මාතෘකා ගෙනවා උන්ගෙ වාසියට.. අන්තිමේදී සාමාන්‍ය ජනතාව එතනින් මිදුනා...
    ow ban mamath. aragalaya kisi aulak ne. hebei aragalaya hedunoth ahinsaka minissunge duka use karagena. heduna ekak neme yam pirisak hadapu ekak. ewa therenna thawa kal yanawa. mokaa aawath apita nidahase inna ne. okkoma game
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කැම්පස් වල ආර්ට් ඩිග්රි කාරයන්ට මූ තරම් එකෙක් නැහැ
    අන්තරේ බැහැලාම කඩේ යන එකෙක් කියනවා අන්තරේ පෙරටුගාමී උන් වියදම හොයා ගන්නේ කැට හොල්ලලා කියලා
    අන්තිමට අපිත් කතා කරලා බේරෙන්න බැරිම තැන ඌම පිළිගත්තා ngo කාරයෝ සල්ලි එවනවා කියලා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ow ban mamath. aragalaya kisi aulak ne. hebei aragalaya hedunoth ahinsaka minissunge duka use karagena. heduna ekak neme yam pirisak hadapu ekak. ewa therenna thawa kal yanawa. mokaa aawath apita nidahase inna ne. okkoma game
    අනිවා මචන්..
    මගේ අරමුන වුනේ උද්දච්ච මානසික ලෙඩා ගෝටා ගෙදර යවන එක..
    ඉටපස්සෙ හිපාටුවො ඇවිත් අරගලේ අල කරා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,883
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරගලයට එක නායකයෙක් නොහිටිය නිසා එක එක දේසපාලන කණ්ඩායම් තමන්ට ඕනේ ඕනේ පැති වලට අරගලය ගෙනිච්ච. හැබැයි ඕකෙන් නියම ප්‍රයෝජනය ගත්තෙ රනිල්.

    රනිල් අගමැතිකම ගන්න කලිනුයි, ගත්තට පස්සෙයි කරේ මිනිස්සුන්ව තව බය කරපු එක. ඇත්ත තත්වය කියන්න ඕනෙ කිය කියා මිනිස්සු කුපිත කෙරෙව්ව. මැයි 9 සිද්ධිය වුන වෙලාවේ රනිල් හිටියේ කොහෙද? ජූලි 9 රනිල් හිටියේ කොහෙද?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ අරගලකාරයෝ හරි වැරදි වෙන්න පුලුවන්.
    නමුත් මේ ආන්ඩුව සහ කුලී මැරකන්ඩායම් බස්සල කරන සෙල්ලම අරගල එවුන්ගෙන් නවත්තන් නෑ සාමාන්ය අපේ පවුල් දක්වා එන්න පුලුවන්,


    අපිට ශෙඩ් එකෙ අසාධාරනයක් උනත් ගෑස් පොලිමේ අසාධාරනයක් උනත් අපි ඊට විරුද්දව කට ඇරියොත් අපිටත් මේ කුලි මැරයො එවල ගහල බයකරයි මොන උනත් කටවහන් හිටපල්ල කියල...ජූලි9 ඉස්සෙල්ල කාලකන්නි පොලිටික්කන්ට උඩින් මිනිස්සුන්ගෙ හඩක් තිබ්බ අද කසිප්පු බිකුනන පොලිටික්කොත් උඩගිහින් මාධය සන්දශන තියනවා..

    සාමාන්ය මහජනතාව අද බය කරල බල්ලට දාන සීන් වෙන්නෙ. අරගලේ අල උන නිසා පොලිටික්කො ඔක්කොම පක්ශ බේද අමතක කරල සාමානය එකාට අරින්න උන් එක පෙරමුනකට සෙට් වෙලා අපිට ශොට් එකදීල උන්ගෙ පන්තියෙ වරප්‍රසාද ඉස්සරවගේ රැකගන්න යන්නෙ,,,මාස ටිකකට කලින් මිනිස්සුන්ට බයේ මුන් පාරවල් වහන් පෙජරෝ පෝලින් ගියෙ නෑ දැන් ඉහලත් උඩින් යන්න අරන්