මෙයා නම් හා අම්මේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    සෙට් නෑ.
    පොඩ්ඩක් බුද්දාගම ඇදලගන්නව වගේ පොපියුලර් වෙන්න බලාගෙන.

    she is cute

    thats it
    බල්ලො ගැන කතා කරොත් ආයෙ වැදිරියක් උනත් කමක් නෑ ඉතින්.
    ------ Post added on Feb 11, 2023 at 12:17 AM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මදි...තව පොලිෂ් වෙන්න ඕනෙ. ඒත් මෙයාව මේ ටිකේ බයිට් එකට ගන්න තරම් මට අවුලක් පේන්නෙ නම් නෑ. කමීඩියන් කෙනෙක්ගෙ ලයිෆ් සයිකල් එකේ මුල් හරියෙ බෝම්බ් කිරීම ටිකක් අනිවාර්‍ය දෙයක් පස්සෙ තමා තමන්ගෙ මැටීරියල් හරියාගෙන එන්නෙ ඒ නිසා මෙයාලට අග්‍රෙසිව් විදිහට නොසලකා හැබැයි අවංකව ෆීඩ් බැක් එකක් දුන්නනම් හොඳයි.

    ටානියා ගැන කතා කරන අය අතරෙ ඒ විහිලු වලට හිනා නොගිය නිසා ඒක ෆ්ලැට් අවුට් කියල දාපු අය ඉන්නව, කිසි ගැටලුවක් නෑ ඒක අවංක ප්‍රතිචාරයක් ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ කකුලෙන් අදින්න එපා අරව මේව කියල. ඒත් එක්කම ලෝකෙ සෙට් එකක් ඉන්නව කමීඩියන් ෆීමේල් කෙනෙක් නම් අපෝ හිනා යන්නෑනෙ කියල කියන්න බලන් ඉන්න අය. එයාල බලන්න පටන් ගන්නෙම හිනා නොවී ඉන්න ගැම්මෙන්. මෙයාලට අනුව ලෝකෙ ස්ටෑන්ඩ් අප් ආටිස්ට්‍රියෙ කාන්තාවො ඒ තරම් දෙයක් කරල නෑ. අන්න ඒ ජාතියෙ පුතයල ටිකකුත් මම දැක්කා තැන් තැන් වල, ඒ අය කියන ඒව නම් ගණන් ගත යුතු නෑ මොකද ඔය අන්තයෙ ඉන්න පරිශිලකයොන්ගෙන් තමන් කැමතිම කමීඩියන් ල නම් කරන්න කියල කිව්වොත් කියන්නෙ රසල් පීටර්ස්, ට්‍රෙවර් නෝවා, කෙවින් හාට් ජාතියෙ හරිම මේන් ස්ට්‍රීම් arena comics ල (කමක් නෑ ඉතින් මේකනම් ඔයාගෙ ටේස්ට් එක). ලොකූ එනර්ජි එකකින් සබ්ට්ල්ටියක් නැතුව ක්‍රවුඩ් වර්ක් කරන එක, එත්නික් විහිලු කරන එකම නෙමේ ස්ටෑන්ඩ් අප් කියන්නෙ ඒකෙ ඔබ්සර්වේෂනල්, පර්ෆෝමටිව්, ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස් වගේ විවිධාකාර ඒව තියෙනව කියල නොදන්නව වෙන්නත් පුලුවන් සමහර විට, අඩුවෙන් දැනගත්තම විශාල මෝඩ කන්ෆිඩන්ස් එකක් එනව.


    පලි:

    ටානියට අදාල නෑ. හසලක එහෙම කරන කොමඩි එක අතකට අපි දන්න ස්ටෑන්ඩ් අප් කියල කියන එකත් වැරදි. ඒක අපේම සීන් එකක්. ස්ටෑන්ඩ් අප් කොමඩියකයි හරිම ඔපීනියනේටඩ් විදිහට ලියපු සිංහල ෆේස්බුක්/බ්ලොග් පෝස්ට් එකක් ක්‍රොස් කරපුවහම එන එක තමයි හසලක වගේ අය කරන්නෙ. මන් කියන්නෙ ඒකත් මරු. ඒක තමා සිංහල ස්ටෑන්ඩ් අප් කියන්නෙ. අපිට සමහරවිට ලාවට පොලිටිසයිස් නොකර ඉන්ටලෙක්චුවලයිස් (හෑලිසයිස්?) නොකර කොමඩි කරන්න බැරුව ඇති සමහර විට. මට ඒවට හිනා යනව. සමහර වෙලාවට බකස් ගාල හිනා යනව. සමහර ඒව තියෙනව ඒ මොහොතෙ කමීඩියන් අපිට දෙන ප්‍රතිවේධය නිසා තමන්ගෙ හෝ සමාජයෙ විකාරරූපි බව ගැනම හිනා යන. මේ ඔක්කොම කොමඩි තමා තෝරන්න රෑන්ක් කරන්න එපා ඒක හරි නෑ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට නම් සෙට් නෑ . :baffled:

    hina yanne naa bn..

    melo rahak nane...

    un tikak ekathu welaa swyan windanayak labanawa wage...

    mama poddak beela inne..e nisada danne na :(

    sorry, no offence bro


    mehemai machan api black and dino or chuti malli podi malli or anyone ekka compare karala wadak naa neda mekiwa... anika kellek ne bn...

    sathutu wenna puluwan issahara develop wei kiyala...

    anika black and dino unath mul kale fail kiyala unuth kiyala thiyenawa interviews wala... minissu hina gassanawa kiyana eka amarui bn...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mehemai machan api black and dino or chuti malli podi malli or anyone ekka compare karala wadak naa neda mekiwa... anika kellek ne bn...

    sathutu wenna puluwan issahara develop wei kiyala...

    anika black and dino unath mul kale fail kiyala unuth kiyala thiyenawa interviews wala... minissu hina gassanawa kiyana eka amarui bn...

    no offence bro..

    personally mata set naa,,,that's just it..

    nothing personal against her.
     
    • Like
    Reactions: allrights