මෙයා නම් හා අම්මේ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Politics Personal opinion push කරන එක Generalize උනේ පස්සෙ කාලෙක. කාලීන Joke කරන්න ගියාම. නැතතම් Standup Comedian ඉන්නෙ තමන්ගෙ පක්ෂෙට හීන් නූල් Campaign කරන්නවත් තමන්ගෙ personal agenda push කරන්නවත් නෙමෙයි. එහෙම නැතිComedy තමයි පහල තියෙන්නෙ.

    නිර්මාණයශීලිත්වය නැති උනාම තමයි politics ඇදල ගන්නෙ audience එක අනුව. Audience එක Left Aligned නම් Right wing Ideologies වලට ගහල හිනස්සනව. එහෙම ගැහුවම තව අළුතෙන් Left Aligned උනුත් එකතු වෙනව. වැඩේ වාසි නිසා දැන් Politics ගේන එක Generalize වෙලා. නිර්මාණශීලිත්වය නෑ ඒත් Appraisal එනව. නැගල යද්දි පක්ෂත් සෙට් වෙනව Officially.

    Stage එකකට නැගල තමන්ගෙ මතේ කියන එකට Commedy කියනවනම් ඒක අහන එකාගෙත් Thinking Pattern එකේ අවුලක්.

    මම Ricky Gervais ට කැමති එක Political group එකකට ගහන එකෙන් සීමා නොවී දෙකටම ගහන නිසා. Conservative ලගෙ ආගමට, Liberal ලගෙ LGBT වලට එකට තියල වදිද්දි ආතළ් වැඩි. ආගමට ගහන එකට මම අකමැති උනත්. ඒත් එහෙම කියල අර ඉස්සර තිබ්බ නිර්මාණශීලීත්වය නෑ. දැන් Standup Commedy කියන එකේ Definition එකත් වෙනස් වෙලා.

    මිනිස්සු මිනිස්සු මයි, ආතල් දන්නව චිල් එකේ ඉන්නව කියල ඒ වෙලාවෙ ලෝකෙට පේන්න හිනාඋනාට උන් බහුතරයක් ඇරියස් තියන් ඉන්නෙ "විහිළුවට" කියල කියන දේ වළට. ඇත්තටම මේ "Standup Commedian" ල විහිළුමත් නෙමෙයි අදකාලෙ Serious Lectures දෙන්නෙ. අතරමැද්දෙන් හිනාවෙනව.

    ආතල් දන්න ලිබ්බන්ගෙ Rotten tomatoes reviews ඇති Supernature එකේ බලපන්.

    ස්ටෑන්ඩ් අප් වල ඔය ප්‍රවාහයට අහු නොවී ඉන්ඩිවිජුවලිස්ටික් විදිහට වැඩකරන අයගෙ ප්‍රමාණය අතිශයින්ම වැඩියින්. උඹල මේ ජූන්ඩක් අල්ලන් විස්සෝප වෙනව මෙතනදි නම්.

    ලෝකෙ මේ වෙද්දි හොඳම කමීඩියන්ස් ල කියල පිළිගන්න, මන් කියන්නෙ ආටිස්ට් ලා, ඉන්ඩස්ට්‍රි එකේම ගෞරවේ ලැබෙන comedian's comedian ලා ඔක්කොම වගේ මේ විවිධ පොලිටිකල් ප්‍රවණතා වල ආන්තික බවක් මතු වෙන තැන්වල ඒව සැරට හාස්‍යයට ලක් කරනව. පුෂ් බැක් කරනව. කොමික්ස් ල අතරෙ ඔය කියන තරම් ගැටලුවක් වෙලා නැත.

    පලි:

    මේක පටන් ගත්ත දවසෙ ඉදන් ස්ටෑන්ඩ් අප් ලා කලේ තමන්ට තේරෙන විදිහට අදහස් දක්වපු එක විහිලු කරපු එක. සමහර අය පොලිටිකල් සාමාජීය කාරණා වලින් වියුක්ත වෙලා විහිලු කරනව. සමහර අය සමකාලීන කේස් ගැනත් කතාකරනව. උඹට කියන්න බෑ ඒව මයින්ඩ්ලස් කොමඩි අරව මේව කියල. මම සාමාන්‍යෙන් ලොකූ පොලිටිකල් කාරණා වලට වඩා ජීවිතෙ පොඩි පොඩි කාරනා අල්ලන ඔබ්සර්වේෂනල් කොමඩි වලට වැඩියෙන් කැමතියි. හැබැයි ඒව ඇතුලෙ ඒ මනුස්සය දේවල් එක්ක ගනුදෙනු කරන විදිහ පොලිටිකල් වෙන්න පුලුවන්. ලුවී සීකෙ තමන්ගෙ වයිෆ් එක්ක තියෙන ගැටලු ගැන කතා කරද්දි හෝ එයාගෙ දුවත් එක්ක මොනොපොලි සෙල්ලම් කරන හැටි ගැන කතාකරද්දි එයාගෙ පොලිටිකල් නැමියාව ඒකට බලපානව. ඇජෙන්ඩා වචනෙ පාවිච්චි කරල ස්ටෑන්ඩ් අප් දිහා බලන එක ඒ තරම් සාර්ථක අප්‍රෝච් එකක් නෙමේ.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    :cool: