මෙයා ලස්සණයි නේද..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Dapanko balanna.
    186348440_1842637902576205_3688711847379029852_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    පෙනුමෙන් පොෂ් ලුක් එකට හිටියට ටික් ටොක් කරන සින්දු වලින් කියතහැකි ලෙවල් එක මොකක්ද කියල. සිරාවටම පොෂ් කෙල්ලොන්ගේ මේ වගේ ආටිෆිෂල් සුදක් නෑ. උදාහරනෙකට සාෂා ගනින්. සුදක් ගෑවිලාවත් නෑනේ. ඒ වුනාට පට්ට පොෂ්නේ..
     
    • Sad
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජෙප්පොන්ව හඳුනා ගැනීමේ තවත් ලක්ෂණයක් තමා ඔය.ලස්සණ කෙල්ලෙක් දැක්කොත් කක්ක බෙට්ටක් මතක් වීම.මේකෙන් ම කියන්න පුළුවන්‍ ජෙප්පො කියන්නේ මොන තරම් කුහක හැත්තක්ද කියලා.ජෙප්පොන්ගෙ තියෙන අජූව පෙනුම නිසා අල්මාරි වගේ ඉන්න තාර පීප්ප මිසක් මේ‍ වගේ‍ කෙල්ලෙක් දාගන්න ඵක හීනයක් නේ..ඉතිං මේ වගේ කෙල්ලො ඵක්ක පට්ට ඉරිසියයි.
    එහෙනම් ගෙදර් ගෙනිහින් තියන් බෙටි අස් කර කර ඉඩහන්
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    "මාත් ආසනෑ ප්‍රේමයෙන් වෙන් වී පලා යන්න" සින්දුවට ටික්ටොක් එකේ කරපු වීඩියෝ එකෙන් තමයි ගොඩක් ෆේමස් උනේ

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජෙප්පොන්ව හඳුනා ගැනීමේ තවත් ලක්ෂණයක් තමා ඔය.ලස්සණ කෙල්ලෙක් දැක්කොත් කක්ක බෙට්ටක් මතක් වීම.මේකෙන් ම කියන්න පුළුවන්‍ ජෙප්පො කියන්නේ මොන තරම් කුහක හැත්තක්ද කියලා.ජෙප්පොන්ගෙ තියෙන අජූව පෙනුම නිසා අල්මාරි වගේ ඉන්න තාර පීප්ප මිසක් මේ‍ වගේ‍ කෙල්ලෙක් දාගන්න ඵක හීනයක් නේ..ඉතිං මේ වගේ කෙල්ලො ඵක්ක පට්ට ඉරිසියයි.
    Bayyo andura gannath puluwan eken 🙂
     
    Similar threads