බ්‍රිතාන්‍යයේ වසර 10,000 පමණ පෙර ජිවත් වුන පළමු මිනිහා (Cheddar Man)
ප්‍රථම නූතන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට 'අඳුරු සිට කළු' සමක් තිබූ බව Cheddar Man DNA විශ්ලේෂණයෙන් හෙළි වේ
මීට වසර 10,000 කට පෙර ජීවත් වූ චෙඩ්ඩර් මිනිසාගේ ජෙනෝමය යෝජනා කරන්නේ ඔහුට නිල් ඇස්, අඳුරු සම සහ අඳුරු රැලි සහිත හිසකෙස් ඇති බවයි.
-> ඉතිරි කොටස
මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ හෙළ බිමෙන්. මේ ලෝකේ පළමු මිනිසා සිංහලයා. මනුෂ්‍යාගේ අභ්‍යන්තර පෙනුම එයාලා පෘතුවියේ නොයෙකුත් දිසාවන්ට සංක්‍ර්මනය වෙලා, ඒ තැන්වල තියෙන බාදක සමග ඇලිලා. ගැටිලා සකස් කර ගන්න ගති.
ගති ගුණ, ගති රුව, ගති හඬ සහ ගති බල
මිනිහා | සංක්‍රමණය | නිර්මාණ කරන ගතිය |
|---|---|---|
| හෙළයා | - | පළමු මිනිහා. බුදුවරු, සක්විති රජවරු නිර්මාණය කරන එකම ගති ගුණ, ගති රුව, ගති හඬ සහ ගති බල. |
| ඉන්දියානු සම්භවය | උතුර | උතුරට සංක්‍රමණය කරන මිනිහා තවමත් අධ්‍යාත්මිකව දියුණුයි. නමුත් හෙළයාට දෙවෙනි අධ්‍යාත්මිකව දියුනුවක්. |
| යුරෝපිය සහ ඇමෙරිකානු සම්භවය | බටහිර | දිවයිනෙන් සංක්‍රමණය වන මිනිහා Cheddar Man වගේ. නමුත් අධ්‍යාත්මික දියණුව අමතක කරනවා. යුද්ද්දෙට බරයි, තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති ගුණ, ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව. |
| ජපාන සහ චීන සම්භවය | නැගෙනහිර | අධ්යාත්මික දියණුව තරමක් අමතක කරලා. තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති ගුණ, ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව. |
| අප්‍රිකානු සම්භවය | දකුණ | අධ්යාත්මික දියණුවක් ඇත්තෙම නැහැ - ගෝත්‍රිකයි . මෙයාලාගේ රුව, හඬ, බල එයාලාගේ හිතේ නිරුපනයක්. |
අධ්‍යාත්මික දියණුවෙන් ඇති වැඩේ මොකක්ද?
අධාත්මික හෝ ලෞකික සැප අවසානයට දැනෙන්නේ හිතට. අධාත්මික සැප ගන්න තියෙන කරක්ෂ්මතාවය ඉතා ඉහලයි. එමනිසා අධ්යාත්මික පුද්ගලයාට සැපක් ගන්න වඩාත් පහසුයි.අපි හිතමු මිනිහාට ලැබිය හැකි උපරිම සැප x කියලා.
මිනිහා | x සැප ගන්න යන වියදම | ක්‍රම වේදය |
|---|---|---|
| හෙළයා | රු 10 | අධ්යාත්මික දියණුව නිසා හිත පිරිසිදු කරගෙන සැපක් ගන්න සියලු උපාංග වලින් සමන්විතයි. ඕනෑ නම් ලෞකික සැපක් ගන්නත් ගති බල ඇත. |
| ඉන්දියානු සම්භවය | රු 100 | දෙවියන්ට වැදලා, සින්දුවක් කියල සැපක් ගන්නවා |
| යුරෝපිය, ජපාන. අප්‍රිකානු සහ ඇමෙරිකානු සම්භවය | රු 1000 | සල්ලි හම්බ කරලා, හදට ගිහිල්ලා, යුද්ද කරලා සැපක් ගන්නවා |
මෙතන කියන්න හදන්නේ සල්ලි හම්බ කරන්න අවශ්‍ය නැහැ කියන එක නොවේ. අවශ්‍ය නම් ලාබෙට සැප ගන්න මාර්ගයක් තියෙන බව දැනුවත් වීම.
Last edited: