මෙයා සිංහල පොරක් වගේ වුනේ කොහොමද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113

    බ්‍රිතාන්‍යයේ වසර 10,000 පමණ පෙර ජිවත් වුන පළමු මිනිහා (Cheddar Man)​

    website

    ප්‍රථම නූතන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට 'අඳුරු සිට කළු' සමක් තිබූ බව Cheddar Man DNA විශ්ලේෂණයෙන් හෙළි වේ
    මීට වසර 10,000 කට පෙර ජීවත් වූ චෙඩ්ඩර් මිනිසාගේ ජෙනෝමය යෝජනා කරන්නේ ඔහුට නිල් ඇස්, අඳුරු සම සහ අඳුරු රැලි සහිත හිසකෙස් ඇති බවයි.
    -> ඉතිරි කොටස

    මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ හෙළ බිමෙන්. මේ ලෝකේ පළමු මිනිසා සිංහලයා. මනුෂ්‍යාගේ අභ්‍යන්තර පෙනුම එයාලා පෘතුවියේ නොයෙකුත් දිසාවන්ට සංක්‍ර්මනය වෙලා, ඒ තැන්වල තියෙන බාදක සමග ඇලිලා. ගැටිලා සකස් කර ගන්න ගති.

    ගති ගුණ, ගති රුව, ගති හඬ සහ ගති බල​

    මිනිහා​
    සංක්‍රමණය​
    නිර්මාණ කරන ගතිය​
    හෙළයා
    -​
    පළමු මිනිහා. බුදුවරු, සක්විති රජවරු නිර්මාණය කරන එකම ගති ගුණ, ගති රුව, ගති හඬ සහ ගති බල.
    ඉන්දියානු සම්භවයඋතුරඋතුරට සංක්‍රමණය කරන මිනිහා තවමත් අධ්‍යාත්මිකව දියුණුයි. නමුත් හෙළයාට දෙවෙනි අධ්‍යාත්මිකව දියුනුවක්.
    යුරෝපිය සහ ඇමෙරිකානු සම්භවයබටහිරදිවයිනෙන් සංක්‍රමණය වන මිනිහා Cheddar Man වගේ. නමුත් අධ්‍යාත්මික දියණුව අමතක කරනවා. යුද්ද්දෙට බරයි, තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති ගුණ, ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව.
    ජපාන සහ චීන සම්භවයනැගෙනහිරඅධ්‍යාත්මික දියණුව තරමක් අමතක කරලා. තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති ගුණ, ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව.
    අප්‍රිකානු සම්භවයදකුණඅධ්‍යාත්මික දියණුවක් ඇත්තෙම නැහැ - ගෝත්‍රිකයි . මෙයාලාගේ රුව, හඬ, බල එයාලාගේ හිතේ නිරුපනයක්.

    අධ්‍යාත්මික දියණුවෙන් ඇති වැඩේ මොකක්ද?​

    අධාත්මික හෝ ලෞකික සැප අවසානයට දැනෙන්නේ හිතට. අධාත්මික සැප ගන්න තියෙන කරක්ෂ්මතාවය ඉතා ඉහලයි. එමනිසා අධ්යාත්මික පුද්ගලයාට සැපක් ගන්න වඩාත් පහසුයි.

    අපි හිතමු මිනිහාට ලැබිය හැකි උපරිම සැප x කියලා.

    මිනිහා​
    x සැප ගන්න යන වියදම​
    ක්‍රම වේදය​
    හෙළයාරු 10අධ්‍යාත්මික දියණුව නිසා හිත පිරිසිදු කරගෙන සැපක් ගන්න සියලු උපාංග වලින් සමන්විතයි. ඕනෑ නම් ලෞකික සැපක් ගන්නත් ගති බල ඇත.
    ඉන්දියානු සම්භවයරු 100දෙවියන්ට වැදලා, සින්දුවක් කියල සැපක් ගන්නවා
    යුරෝපිය, ජපාන. අප්‍රිකානු සහ ඇමෙරිකානු සම්භවයරු 1000සල්ලි හම්බ කරලා, හදට ගිහිල්ලා, යුද්ද කරලා සැපක් ගන්නවා

    මෙතන කියන්න හදන්නේ සල්ලි හම්බ කරන්න අවශ්‍ය නැහැ කියන එක නොවේ. අවශ්‍ය නම් ලාබෙට සැප ගන්න මාර්ගයක් තියෙන බව දැනුවත් වීම.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo

    බ්‍රිතාන්‍යයේ වසර 10,000 පමණ පෙර ජිවත් වුන පළමු මිනිහා (Cheddar Man)​

    website

    මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ හෙළ බිමෙන්. මේ ලෝකේ පළමු මිනිසා සිංහලයා. මනුෂ්‍යාගේ අභ්‍යන්තර පෙනුම එයාලා පෘතුවියේ නොයෙකුත් දිසාවන්ට සංක්‍ර්මනය වෙලා, ඒ තැන්වල තියෙන බාදක සමග ගැටිලා සකස් කර ගන්න ගති.

    මිනිහා​
    සංක්‍රමණය​
    නිර්මාණ කරන ගතිය​
    හෙළයා
    -​
    පළමු මිනිහා. බුදුවරු, සක්විති රජවරු නිර්මාණය කරන එකම ගති රුව, ගති හඬ සහ ගති බල.
    ඉන්දියානු සම්භවයඋතුරඋතුරට සංක්‍රමණය කරන මිනිහා තවමත් අධ්‍යාත්මිකව දියුණුයි. නමුත් හෙළයාට දෙවෙනි අධ්‍යාත්මිකව දියුනුවක්.
    යුරෝපිය සහ ඇමෙරිකානු සම්භවයබටහිරදිවයිනෙන් සංක්‍රමණය වන මිනිහා Cheddar Man වගේ. නමුත් අධ්‍යාත්මික දියණුව අමතක කරනවා. යුද්ද්දෙට බරයි, තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව.
    ජපාන සහ චීන සම්භවයනැගෙනහිරඅධ්‍යාත්මික දියණුව තරමක් අමතක කරලා. තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව.
    අප්‍රිකානු සම්භවයදකුණඅධ්‍යාත්මික දියණුවක් ඇත්තෙම නැහැ - ගෝත්‍රිකයි . මෙයාලාගේ රුව, හඬ, බල එයාලාගේ හිතේ නිරුපනයක්.

    අධ්‍යාත්මික දියණුවෙන් ඇති වැඩේ මොකක්ද?​

    අධාත්මික හෝ ලෞකික සැප අවසානයට දනෙන්නේ හිතට. අධාත්මික සැප ගන්න තියෙන කාර්යක්ස්මතාව ඉතා ඉහලයි. එමනිසා අධාත්මික එක්කෙනාට සැප ගන්න වඩාත් පහසුයි.

    අපි හිතමු මිනිහාට ලැබිය හැකි උපරිම සැප x කියලා.

    මිනිහා​
    x සැප ගන්න යන වියදම​
    ක්‍රම වේදය​
    හෙළයාරු 10අධ්‍යාත්මික දියණුව නිසා හිත පිරිසිදු කරගෙන සැපක් ගන්න සියලු උපාංග වලින් සමන්විතයි. ඕනෑ නම් ලෞකික සැපක් ගන්නත් ගති බල ඇත.
    ඉන්දියානු සම්භවයරු 100දෙවියන්ට වැදලා, සින්දුවක් කියල සැපක් ගන්නවා
    යුරෝපිය, ජපාන. අප්‍රිකානු සහ ඇමෙරිකානු සම්භවයරු 1000සල්ලි හම්බ කරලා, හදට ගිහිල්ලා, යුද්ද කරලා සැපක් ගන්නවා

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala

    බ්‍රිතාන්‍යයේ වසර 10,000 පමණ පෙර ජිවත් වුන පළමු මිනිහා (Cheddar Man)​

    website

    මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ හෙළ බිමෙන්. මේ ලෝකේ පළමු මිනිසා සිංහලයා. මනුෂ්‍යාගේ අභ්‍යන්තර පෙනුම එයාලා පෘතුවියේ නොයෙකුත් දිසාවන්ට සංක්‍ර්මනය වෙලා, ඒ තැන්වල තියෙන බාදක සමග ඇලිලා. ගැටිලා සකස් කර ගන්න ගති.

    මිනිහා​
    සංක්‍රමණය​
    නිර්මාණ කරන ගතිය​
    හෙළයා
    -​
    පළමු මිනිහා. බුදුවරු, සක්විති රජවරු නිර්මාණය කරන එකම ගති රුව, ගති හඬ සහ ගති බල.
    ඉන්දියානු සම්භවයඋතුරඋතුරට සංක්‍රමණය කරන මිනිහා තවමත් අධ්‍යාත්මිකව දියුණුයි. නමුත් හෙළයාට දෙවෙනි අධ්‍යාත්මිකව දියුනුවක්.
    යුරෝපිය සහ ඇමෙරිකානු සම්භවයබටහිරදිවයිනෙන් සංක්‍රමණය වන මිනිහා Cheddar Man වගේ. නමුත් අධ්‍යාත්මික දියණුව අමතක කරනවා. යුද්ද්දෙට බරයි, තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව.
    ජපාන සහ චීන සම්භවයනැගෙනහිරඅධ්‍යාත්මික දියණුව තරමක් අමතක කරලා. තියෙන්නේ බෞතික ලෞකික දියුණුවක්. මෙයාලාගේ ගති රුව, ගති හඬ, ගති බල වෙනස් වෙන්නේ ඒ අය හිතන ආකාරයට සාපේක්ෂව.
    අප්‍රිකානු සම්භවයදකුණඅධ්‍යාත්මික දියණුවක් ඇත්තෙම නැහැ - ගෝත්‍රිකයි . මෙයාලාගේ රුව, හඬ, බල එයාලාගේ හිතේ නිරුපනයක්.

    අධ්‍යාත්මික දියණුවෙන් ඇති වැඩේ මොකක්ද?​

    අධාත්මික හෝ ලෞකික සැප අවසානයට දනෙන්නේ හිතට. අධාත්මික සැප ගන්න තියෙන කාර්යක්ස්මතාව ඉතා ඉහලයි. එමනිසා අධාත්මික එක්කෙනාට සැප ගන්න වඩාත් පහසුයි.

    අපි හිතමු මිනිහාට ලැබිය හැකි උපරිම සැප x කියලා.

    මිනිහා​
    x සැප ගන්න යන වියදම​
    ක්‍රම වේදය​
    හෙළයාරු 10අධ්‍යාත්මික දියණුව නිසා හිත පිරිසිදු කරගෙන සැපක් ගන්න සියලු උපාංග වලින් සමන්විතයි. ඕනෑ නම් ලෞකික සැපක් ගන්නත් ගති බල ඇත.
    ඉන්දියානු සම්භවයරු 100දෙවියන්ට වැදලා, සින්දුවක් කියල සැපක් ගන්නවා
    යුරෝපිය, ජපාන. අප්‍රිකානු සහ ඇමෙරිකානු සම්භවයරු 1000සල්ලි හම්බ කරලා, හදට ගිහිල්ලා, යුද්ද කරලා සැපක් ගන්නවා

    මෙතන කියන්න හදන්නේ සල්ලි හම්බ කරන්න අවශ්‍ය නැහැ කියන එක නොවේ. අවශ්‍ය නම් ලාබෙට සැප ගන්න මාර්ගයක් තියෙන බව දැනුවත් වීම.
    තවම සුව කරගත හැකි තත්වයේ පවතී... ඉක්මනින්ම වි. මනෝ වෛද්‍යවරයෙකු හමුවන්න !
     
    • Haha
    Reactions: Cypress

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Adyathmika suwaya katha nam danne na
    habai janagahanaya wyapha wune ohoma thama
    helayek gana kathawakuth danne na
    Indiawa ashrithawa mulma noothana manawayage janwasa thibba kiyala thama hoyagena thiyenne
    minissunge arambya Africalu
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    minissunge arambya Africalu

    මානව සංහතිය ආරම්භ වෙන්නේ ලංකාවෙන්.

    ආර්ය (Arya) කියන්නේ මාඝදී පදේ සංස්කෘත පරිවර්තනය.

    ආර්ය (සංස්කෘත) -> අරිය (මාඝදී)

    මාඝදී කියන්නේ ලංකාවේ බිහිවුන එක භාෂාවක්. "Indo-Aryan" භාෂා කියන්නේ ලංකාවේ බිහිවුන මාඝදී වලින් ආරම්භ වුන භාෂා. මේ තියෙන්නේ දැනට හදුනා ගෙන තියෙන Indo-Aryan පවුලට අයිති භාෂා.

    2880px-Indo-European-speaking_world.png
     
    • Haha
    Reactions: Ozone4 and Cypress

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මානව සංහතිය ආරම්භ වෙන්නේ ලංකාවෙන්.

    ආර්ය (Arya) කියන්නේ මාඝදී පදේ සංස්කෘත පරිවර්තනය.

    ආර්ය (සංස්කෘත) -> අරිය (මාඝදී)

    මාඝදී කියන්නේ ලංකාවේ බිහිවුන එක භාෂාවක්. "Indo-Aryan" භාෂා කියන්නේ ලංකාවේ බිහිවුන මාඝදී වලින් ආරම්භ වුන භාෂා. මේ තියෙන්නේ දැනට හදුනා ගෙන තියෙන Indo-Aryan පවුලට අයිති භාෂා.

    2880px-Indo-European-speaking_world.png
    Mahaththayo

    මාඝදී කියන්නේ ලංකාවේ බිහිවුන එක භාෂාවක්??
    මානව සංහතිය ආරම්භ වෙන්නේ ලංකාවෙන්.??????
    oya kiyana mathaya sanatha karnna purawidyathmaka hari manawa widyathmaka hari sadhaka monawada?
    Manawa sanhathiya Africa walin arambha wee lokaya pura wihidee giya bawa thama Archeologist & Scientist la danata piliganna mathaya
     
    • Like
    Reactions: DHE

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    oya kiyana mathaya sanatha karnna purawidyathmaka hari manawa widyathmaka hari sadhaka monawada?
    Manawa sanhathiya Africa walin arambha wee lokaya pura wihidee giya bawa thama Archeologist & Scientist la danata piliganna mathaya
    තේරෙන්න අවශ්‍යවන පළමු දේ ලංකාවේ බුදු හමුදුරුවන් පහල වුන ඉතිහාසය.

    ඒක තේරෙනවානම් අනික් ඒවා ඔක්කොම තේරනෙවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    මාත් හිතන් හිටපුව ගොඩක් වෙනස් උනා කියවන්න රාජ් සෝමදේව මහත්තයගෙ යක්ෂි පොත. රිෆරන්ස් ගැන සැක නන් ඒ රිෆරන්ස් අරගෙන බලන්න
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113

    ප්‍රජාතන්ත්‍රවාදය බිහි වුන රට හෙළ බිම​

    එතකොට, මේ ලෝකේ පළමු ජනාවාසය බිහි වෙන්නේ මන්නාරමේ. මුල් කාලයේ මේ පළාත සාමකාමී.
    ලොවැ මිනිසුන් ඇති වූ මුල් යුගයෙහි ඔවුන් පාලනය කරන රජෙක් නොවී ය. මිනිස්සු දැහැමින් සෙමෙන් කල් යවන්නාහු තුමූ ම තමන් ගේ පාලකයෝ වූහ. ඔවුන් අතර ප්‍රාණවධාදි කිසි අපරාධයෙක් නො වී ය. ඔහු ජාති කුල ගෝත්‍ර ආදි වශයෙන් නො බෙදුණහ. සියල්ලෝ එක් ම පවුලෙහි සහෝදර පිරිසක්සේ සමගියෙන් වුසූහ.
    නමුත් මේ සමාජය සීග්‍රයෙන් අභාවයට යනවා.
    මෙසේ බොහෝ කලක් ගෙවිණ. ටිකින් ටික නරක ගති ගුණ මිනිසුන් කෙරෙහි පහළ වන්නට පටන් ගත. කිසි කෙනෙක් අන් සතු දෑ සොරා ගත්හ. නින්දා ගර්හා කිරීම ද බොරු කීම ද ඇති විය. නොබෝ කලෙකින් අනුනට හිංසා පීඩා කිරීම ද පටන් ගැනිණ.
    මහා ජනතාවගේ ඡන්දයෙන් සම්මත කර ගන්න පාලකයා "මහා සම්මත". මෙයා අර උඩ පෙන්වපු "cheddar man" ට සමකාලින වෙන්න ඕනෑ.
    මෙසේ අපරාධ වැඩී ගෙන යන විට මහජනයා ගේ ආරක්ෂාව පිණිස පාලකයකු පත් කැරැ ගැන්ම අවශ්‍ය වි ය. මිනිස්සු එක්රැස් වැ මහා සභාවක් පැවැත්වූ හ. පවත්නා තත්ත්වය ගැන සාකච්ඡා කොට සමානච්ඡන්දයෙන් සුදුස්සකු පාලක ධූරයට පත් කරන්නට තීන්දු කැරැ ගත්හ. ඔවුන් අතුරෙහි වූ ආරෝහ පරිණාහ සම්පන්න, පෙනුමෙන් ශෝභන වූ එහෙත් තෙදවන් ශුරවීර පුරුෂයකු තෝරා ගෙන ඔහු තමන්ගේ පාලකයා කැරැ ගත්හ. හැම දෙනා ගේ සම්මතියෙන් පත් කැරැණු බැවින් හේ මහාසම්මත නම් විය. දාන, ප්‍රිය වචන, අර්ථචර්යා, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුයෙන් ජනරංජනය කරන බැවින් රාජ නම් ද විය. මේ ලොව ඇති වූ, පළමු මහරජු ය.
    -> මුලු විස්තරේ

    මහා සම්මත -> ඔක්කාක පරම්පරාව​

    මහා සම්මත මනු රජ පසු ජීවිතයක "ගොතම" ලෙස බුද්දත්වය ලබනවා. මේ රජ පරම්පරාව හදුන් වන්නේ "ඔක්කාක" පරම්පරාව කියලා. සුද්දොදන, මහා පරාක්‍රමබාහු වැනි රජවරු ඔක්කාක රජවරු -> මුලු විස්තරේ

    ගැමියෝ මේ කතාව දන්නවා​

    එකයි තවමත් ඒ කතාව මතක් කරලා කෝලම් නටන්නේ.
    මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වේ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වේ. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.
    -> මුලු විස්තරේ
     
    Last edited: