මෙයිත්‍රී ගේ පක්ෂයේ සලකුණ

upCountry

Member
Nov 12, 2014
484
86
0
මෙයිත්‍රී ගේ පක්ෂයේ සලකුණ

බන්බුව

බන්බුවට කතිරයක්
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    :(



    යකෝ මහින්ද ආපහු ආවොත් මම නං වෙන රටක් හොයාගෙන යනවා බං.. මරා ආපහු ආවොතින් පොඩි මිනිස්සුන්ගේ රීරි මාන්සෙත් උරා බීලා තමයි නවතින්නේ.. රටට ආදරයක් තියනවා නං මේ යකාව ගෙදර යවන්න එකතු වෙයල්ලා.. බලහන්කො රටේ නීතියක් තියනවද කියලා.. මරා සහ වටේ ඉන්න චක් ගෝලයො නොසෑහෙන්න හොරකං කරනවා.. අපි හම්බු කරන තුට්ටු දෙකට බදු ගහනවා.. කන බොන දේට නොසෑහෙන්න බදු ගහනවා.. සල්ලි ටිකක් ඉතුරු කරොත් ඒකටත් බදු.. අඩු තරමේ රටටවත් සෙතක් වෙනවා නං හිත හදාගෙන ඉන්න පුළුවන්.. එහෙමත් නෑනේ.. අපේ සල්ලි බුරුතු පිටින් නාස්ති කරනවා.. සංවර්ධනේට කියලා ලෝකෙටම ණය වෙලා එව්වයිනුත් කොමිස් ගහනවා.. මෙච්චර දේවල් වෙලත්, ඇහැට කනට දකින්න ඇහෙන්න තිබිලත්, කොච්චර පැහැදිලි කරලත් මේ රටේ ඉන්න ගොන් හැතිකරේට ඒක තේරෙන්නෙත් නැත්තං හොඳම දේ තමයි පුළුවන් එවුන් තම තමන්ට පුළුවන් විදිහට යන්න පූළුවන් රටක් හොයාගෙන යන එක.. අඩු තරමේ ගන්න පඩියට කාල බීල හරි ඉන්න පුළුවන්.. ඡන්දෙ දෙන මීහරක් ටිකට කෙලවෙලා පස්ස බිම ඇනිච්ච කාලෙක හරිහමන් එකෙක්ව පත් කරගන්න ඕන කියල හිතිච්ච කාලෙක ආපහු ඇවිල්ලා රටට සුභවාදී වෙනසක් වෙනුවෙන් මගේ මට්ටමෙන් මහන්සි වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ..
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මේ ලගදි ආපු fake කාරයෝ මාර විදියට දැන් active වෙලානේ....... :lol: :lol: :lol:
    ආශ්චර්යය........ :yes: :yes: :yes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    2256.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බන්බුව

    බන්බුවට කතිරයක්

    දැන් කඩේ ගිහින් මහන්සිත් ඇති නේද? කුඩු පැකට් එකයි බත් පාර්සලෙයි අරගෙන ගෙදර යන්න එහෙනම්.