මෙයින් පසු ලන්කාවෙ අනාගතය

kj1

Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    මෙයින් පසු ලන්කාවෙ අනාගතය

    වෙච්ච දේවල් එක්ක ලන්කාවෙ ආර්තිකය මොන වගේ වෙයිද බන්.මටනන් හිතාගන්න බැරුව ඉන්නෙ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eka election eken dinnoth ANURA KUMARA rata goda nagai JVP list eke hoda wadagath ISIS porawal innawa anith dekema nathi:):)
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Mata hetena akryta Sri lankan Muslimlata Loku karyak karanna tiynwa (Anduwata / Army ekta wada ) kepakirimak karala Srilnkan Muslim widihta ananya tawakin awenika kramykta heda gehila antawadi aya (paule samjikayek uwath) nitiya hamuwata idirapath karanna..
    Ese nokara Desa paluwange agamika antawadi kalliwalta erehi novi tawaduratath nihdawa tamnge kotasa, tamn wenma jiwath wenna uthsaha darainam me Sri lankawa ita darunu awasanwanta tatwaykata path wei..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇමතිලා කාර් ගනියි, කොමිස් ගහයි. උඹලා අපි දවසේ වේල් 3 ගැනවත් හිතන්න බැරි වෙන්න සිකවෙලා යයි. ලපයා විරෝධතා පෙන්නයි, රනිලා, රාජිතලා හිනා වෙවී ඉඳියි
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ජේවීපී ඇර විකල්පයක් නැත.මුන් ඔක්කොම මේ දෙගොල්ලො හුරතල් කරපු අය
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Mahinda Gota gemak natiwa dinai
    un ekka unge wate horu kochchara horakan kalath apita iwasagena inna wenawa, mokada wena ewun ta chande denna bayay me wage scene nisa :D