මෙය චෛත්‍යයක් නොවේ !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ එක සැරයක් තිසා වැවේ සොරොව්ව හිරවෙලා තිබුනා ගැනුන්ගේ පැඩ් වලින් ඕන ඔහොමයි අපේ උපාසක අම්මලා:baffled:

    උපාසක අම්මලත් පෑඩ් පාවිච්චි කරනවද :D ලංකාව හරි දියුණුයි නෙ
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Kunu danne etakota bauda aya witharada? Dagabe athule kunu witarada tyne?. Etakota anith agam wala aya kunu eliyata danne nadda? Me 4to eken agamata gahala tyne samanalita ngo walin gewana nisa unta agamak jathiyak one na ratata hena gehuwath ganak na. Kunu kadu goda gehena eka rate palane waraddak. Minissunge olu hadana ona mulin .tamange agamata garahala ratak widyta jiwiteta udata enna be.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Kunu danne etakota bauda aya witharada? Dagabe athule kunu witarada tyne?. Etakota anith agam wala aya kunu eliyata danne nadda? Me 4to eken agamata gahala tyne samanalita ngo walin gewana nisa unta agamak jathiyak one na ratata hena gehuwath ganak na. Kunu kadu goda gehena eka rate palane waraddak. Minissunge olu hadana ona mulin .tamange agamata garahala ratak widyta jiwiteta udata enna be.

    මෙතන කෝ බන් දාගැබක් ? මගේ දහමට නං මේකෙන් ගරහල නෑ :nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන්ගේ පිටි පස්සේ ඉන්නේ කව්ද?

    මුන් එක්ක ඉනෙත් වෙනම ගේමක් ගහන සෙට් එකක් බන්, සමහරවිට මුන් දන්නේ නැහැ මුන් වැඩ කරන්නේ කාටද කියල, අන්තිමට් මුන්වම පාවිච්චි කරලා මුනටම කෙලවල.

    කොහොම උනත් උබ කියන කතාවේ නම් අත්තක් තියනවා. අපි මොනාද බන් හදල තියෙන්නේ ඇත්තටම කුණු කදු විතරයි
     
    waligamaya

    Well-known member
  • මුන් එක්ක ඉනෙත් වෙනම ගේමක් ගහන සෙට් එකක් බන්, සමහරවිට මුන් දන්නේ නැහැ මුන් වැඩ කරන්නේ කාටද කියල, අන්තිමට් මුන්වම පාවිච්චි කරලා මුනටම කෙලවල.

    කොහොම උනත් උබ කියන කතාවේ නම් අත්තක් තියනවා. අපි මොනාද බන් හදල තියෙන්නේ ඇත්තටම කුණු කදු විතරයි

    උනානම් බන් ලොන්ත පොල් සෙට් එකක් පොළොවේ පය ගහපු නැති

    එක නෙවයි අර ගිරය කියන ITN එකේ වැඩසටහනේ live contact number එක දාන්නවද?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Kunu danne etakota bauda aya witharada? Dagabe athule kunu witarada tyne?. Etakota anith agam wala aya kunu eliyata danne nadda? Me 4to eken agamata gahala tyne samanalita ngo walin gewana nisa unta agamak jathiyak one na ratata hena gehuwath ganak na. Kunu kadu goda gehena eka rate palane waraddak. Minissunge olu hadana ona mulin .tamange agamata garahala ratak widyta jiwiteta udata enna be.

    මෙතන කියන්නේ කුණු දන්නේ බෞද්ද්යෝ කියන එක නෙමයි මචං. දාගැබ ඇතුලේ කුණු පුරෝලා කියන එකත් නෙමයි.

    අපිට ලොකු ඉතිහාසයක් වටින අතීතයක් තිබ්බට එක ඔක්කොම කුණු වලින් වැහිලා ගිහින්. එක භෞතික කුණු විතරක් නෙමයි බන් ආද්යත්මය පවා.

    දෙයක් විවිද පුද්ගලයින් විවිද ලෙස තමයි දකින්නේ හා එක තේරුම් ගන්නේ. උබ තේරුම් ගත්ත ආකාරයට උබ කියන කතාව හරි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උනානම් බන් ලොන්ත පොල් සෙට් එකක් පොළොවේ පය ගහපු නැති

    එක නෙවයි අර ගිරය කියන ITN එකේ වැඩසටහනේ live contact number එක දාන්නවද?

    බලන්න බැරි උනා බන්. සමනලී කොහෙද හැදුනේ ඕස්ට්‍රේලියාවේ..
    ඒකිට මෙහාට ඇවිත් සමාජය කියවන්න පුළුවන් කොහොමද ?? ඒ කියවීම ඒකිගේ ප්‍රයෝජනය සදහා යොදාගන්නේ කොහොමද කියන එකයි එකී කල්පනා කරන්නේ නැතුව සමාජය වෙනස් කරන්න අදහසකින් නෙමයි. හැබැයි උන්ගේ දේවල් වලින් පොඩි සමාජ කතිකාවතක් හැදෙනවා ( අන්තර්ජාල ලෝලීන් තුල) එත් එක සමාජයට වැඩ දැයි හෝ හොද දෙයක් දෙන්න පුළුවන් අකාරයකට පරිවර්තනය කරගැනීමට උන්ට හැකියාවක් නැහැ. එතින් හැමදාම අම්ම පදෙයි වෙස පදෙයි අහනවා
     
    waligamaya

    Well-known member
  • බලන්න බැරි උනා බන්. සමනලී කොහෙද හැදුනේ ඕස්ට්‍රේලියාවේ..
    ඒකිට මෙහාට ඇවිත් සමාජය කියවන්න පුළුවන් කොහොමද ?? ඒ කියවීම ඒකිගේ ප්‍රයෝජනය සදහා යොදාගන්නේ කොහොමද කියන එකයි එකී කල්පනා කරන්නේ නැතුව සමාජය වෙනස් කරන්න අදහසකින් නෙමයි. හැබැයි උන්ගේ දේවල් වලින් පොඩි සමාජ කතිකාවතක් හැදෙනවා ( අන්තර්ජාල ලෝලීන් තුල) එත් එක සමාජයට වැඩ දැයි හෝ හොද දෙයක් දෙන්න පුළුවන් අකාරයකට පරිවර්තනය කරගැනීමට උන්ට හැකියාවක් නැහැ. එතින් හැමදාම අම්ම පදෙයි වෙස පදෙයි අහනවා

    අම්මපා ඇත්ත,
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තාම එක සාමාජිකයයි ඉන්නේ , මන් විතරයි :rofl:

    ජෙප්පෙකුත් නොවන , පෙරේට්ටේකුත් නොවන , අලුත් පරපුරෙත් නොවෙන , පශ්චාත් නූතැන වාදියෙකුත් නොවන , ධනපති පන්තියෙත් නොවන , ධනවාදයේත් සාදනීය ලක්ෂණ දකින හැබැයි විවේචන තියෙන , සමාජවාදයේත් සාදනීය ලක්ෂණ දකින හැබැයි විවේචන තියෙන , කලාව අගය කරන , බෞද්ධාගම නැතුව බෞද්ධ දර්ශනය (ඒ කිව්වේ මැජික් හලලා ලොජික් ටික අරන් ) විශ්වාස කරන , මානවවාදී අලුත් සංවිධානයක් කියල කියන්න පුළුවන් :rofl:

    ගොඩක් වෙලාවට එකෙන් කරන්නේ කිසිම දෙක පැත්තක් නොගෙන හැමදේකම විවේචන දකිනවා , විසඳුම් ගැන වැඩි අවධානයක් යොදන්නේ නෑ .. :baffled:

    මචන් ඒ පොර බෞද්ධ දර්ශනයේ විස්වාස කරන ප්‍රධාන දර්ශන කරුණු වලින් 5ක් කියන්න පුලුවන්ද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන කියන්නේ කුණු දන්නේ බෞද්ද්යෝ කියන එක නෙමයි මචං. දාගැබ ඇතුලේ කුණු පුරෝලා කියන එකත් නෙමයි.

    අපිට ලොකු ඉතිහාසයක් වටින අතීතයක් තිබ්බට එක ඔක්කොම කුණු වලින් වැහිලා ගිහින්. එක භෞතික කුණු විතරක් නෙමයි බන් ආද්යත්මය පවා.

    දෙයක් විවිද පුද්ගලයින් විවිද ලෙස තමයි දකින්නේ හා එක තේරුම් ගන්නේ. උබ තේරුම් ගත්ත ආකාරයට උබ කියන කතාව හරි.

    මේකනේ මචන් ...එක එක්කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන් ....ඕක ඇත්තටම මොකක්ද කියලා දන්නේ එක කරපු එකා ...ඉතින් අපි එකාගේ අතීතය සහ එකාගේ පහුගිය ක්‍රියාකලාප ඔස්සේ බලන්න වෙනවා ඇත්තටම ඕක මොකක් මුල් කරගෙනද උ හැදුවේ කියලා බලන්න ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුණු හරුප කියන එන පාසල් ළමයි ටික ආවේ නැ. නිදි ඇති අම්මලට තුරුල් වෙලා. හේට උදේ තමයි බලන්න ඕන. :P:P:P

    :rofl::rofl::rofl::rofl::rofl:

    මාසේ අන්තිමේ ඩේටා ඉවර වෙලා ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුණු හරුප කියන එන පාසල් ළමයි ටික ආවේ නැ. නිදි ඇති අම්මලට තුරුල් වෙලා. හේට උදේ තමයි බලන්න ඕන. :P:P:P
    ඇයි පාසල් ළමයි විතරද කුණුහරුප කියන්නේ :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකනේ මචන් ...එක එක්කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන් ....ඕක ඇත්තටම මොකක්ද කියලා දන්නේ එක කරපු එකා ...ඉතින් අපි එකාගේ අතීතය සහ එකාගේ පහුගිය ක්‍රියාකලාප ඔස්සේ බලන්න වෙනවා ඇත්තටම ඕක මොකක් මුල් කරගෙනද උ හැදුවේ කියලා බලන්න ...

    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිසි ගතියක් නැ පලුගෙයි වලන් බිදිනවා වගේ :dull::dull::dull:

    අන්න එකනේ ..මෙහෙම හැමදාම උනොත් මතයක් ගෙනියන්න හම්බෙන්නේ නැහැ :P:P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තට මේක ගත්තේ කොහෙන්ද fb එකෙන්ද :oo: ලින්ක් එකක් නැද්ද මට ආසයි කමෙන්ට් බලන්න

    :P:P:P:P

    අනේ අනේ කසුට්ටෝ