උබ මෙන්න මේක දාපන්කෝ![]()
ඔන්න දැම්ම , දැම්මට පස්සේ මතක් උනේ මුන් දැන් මේකේ මාතෘකාව අල්ලාගනී ද දන්නේ නෑ

http://www.elakiri.com/forum/showthread.php?t=1795350
උබ මෙන්න මේක දාපන්කෝ![]()

මෙනවා උනත් අන්තිමට දෙවියන්ගේ කැමැත්ත තමයි. කිව්වේ මිහිපිට ඉන්න සර්ව බලදාරී දේවියගේ හොදේ![]()

ado ubata hint ekak nemei.kotinma kunu ganawath atheism ganawath deyak nemei kiyanna haduwe.

ඔන්න දැම්ම , දැම්මට පස්සේ මතක් උනේ මුන් දැන් මේකේ මාතෘකාව අල්ලාගනී ද දන්නේ නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1795350




වෙනස් කරලා දාන්න තිබ්බේ කමක් නැහැ ...අපි එකට මාරු වෙලා මේක අදට ටිකක් යටට උඩට ගමු![]()

ඒක ඇත්ත ඒක ඇත්ත
හරි හරි සහෝ කොහොමත් කිසිම දෙයක් පුද්ගලිකව ගන්නේ නෑ , හැමෝම කියන්නේ තමන්ගේ මතය නේ ..![]()
Lankawe ewunta creative ideas enne mada gahannai horakam karnnai witharai bngමේවා භදන හු*න්නන්ට Creativity idea එන්නෙ මෙභෙම විතරද?

මෙය චෛත්‍යයක් නොවේ !
![]()
නවීන තාක්ෂනය පසෙක තිබියදී, බුදු දහම නමැති කුනුගොඩේ, පුරාණ හෙළ සම්ප්‍රදාය හා සංස්කෘතිය නමැති කුනුගොඩේ නගින මිනිසුන් සියල්ල ජය ගත්තාක් මෙන් සිතා සිටිනවා?
LOL
එත් බුදුදහමේ එක නැහැ
කොටසක් ඒවා කරා කියල බුදුදහමට මොකුත් වෙන්නේ නැ කියල තර්ක කරද්දී
තව කොටසක් ඒ දේවල් වලට විරුද්ද වෙන්ව
එක මතයක් නැහැ පොදුවේ ගත්තම
දැන් ඔබ හිතන විදිහට මේ දෙකෙන් වෙන්න ඕනේ මොකක්ද ?
අපේ සාඩම්බර සිංහලයාගේ හැටි බලා ගන්න පුළුවන් පොසොන් එකට අනුරපුරේ ගියානම්. එකසැරයක් තිසා වැවේ සොරෝව්වත් ගිරවෙලා තිබුනා ගැනුන්ගේ පැඩ් වලින්. උන් යද්දී යන්නේ අටමස්තනේ වටේට පොඩි පොඩි පරිවාර වෙහෙරව්ල් වගේ කුණු කදු ගහලා තමයි තොප්පියෝ
මේ නිර්මනේ දිහා බලපන් ඔය තියෙන පඩි පෙළ පෙන්නන්නේ ඉතිහාසේ ඉදන් අපි අපු ගමන පිටිපස්සෙන් පෙන නවීන ගොඩනැගිලි පෙන්නේන්නේ වර්තමානය. අතීත නටබුන් පෙන්නන්නේ අතීත සාඩම්බරබව, එහෙම අතීතයෙන් අපු සාඩම්බර පරපුර දැන් නැවතිලා ඉන්නේ කුණු කන්ද උඩ ඒ පෙන්නන්නේ වර්තමාන සාඩම්බර බව![]()






ambalame_pina:21997701 said:Bump
තෑන්ස් ආ..