මෙය චෛත්‍යයක් නොවේ !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙනවා උනත් අන්තිමට දෙවියන්ගේ කැමැත්ත තමයි. කිව්වේ මිහිපිට ඉන්න සර්ව බලදාරී දේවියගේ හොදේ :P:P

    ඒක ඇත්ත ඒක ඇත්ත :P

    ado ubata hint ekak nemei. :dull: kotinma kunu ganawath atheism ganawath deyak nemei kiyanna haduwe.

    හරි හරි සහෝ කොහොමත් කිසිම දෙයක් පුද්ගලිකව ගන්නේ නෑ , හැමෝම කියන්නේ තමන්ගේ මතය නේ .. :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න දැම්ම , දැම්මට පස්සේ මතක් උනේ මුන් දැන් මේකේ මාතෘකාව අල්ලාගනී ද දන්නේ නෑ :shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1795350


    වෙනස් කරලා දාන්න තිබ්බේ කමක් නැහැ ...අපි එකට මාරු වෙලා මේක අදට ටිකක් යටට උඩට ගමු :dull::dull::dull::dull:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඒක ඇත්ත ඒක ඇත්ත :P



    හරි හරි සහෝ කොහොමත් කිසිම දෙයක් පුද්ගලිකව ගන්නේ නෑ , හැමෝම කියන්නේ තමන්ගේ මතය නේ .. :D

    ela saho. me post eka gana nemei kiyanna ona une.kisima wiwechanayak kiyanna thiya hithannawath bari neethi godakin badala thiyena agamakata dawasin siya ganan aluthin ekathu wenawa. (ipadena aya nemei.)
    nidasase hithanna thiyena darshana, culture dawasin dawasa wala pallata yanawa. eka ganai kiyanna ona une. (Budda darshanaya gana witharakuth nemei.)
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :) මෙය චෛත්‍යයක් නොවේ ! :)


    18157142_211351352692043_1504525129321060378_n.jpg


    නවීන තාක්ෂනය පසෙක තිබියදී, බුදු දහම නමැති කුනුගොඩේ, පුරාණ හෙළ සම්ප්‍රදාය හා සංස්කෘතිය නමැති කුනුගොඩේ නගින මිනිසුන් සියල්ල ජය ගත්තාක් මෙන් සිතා සිටිනවා?

    LOL
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    නවීන තාක්ෂනය පසෙක තිබියදී, බුදු දහම නමැති කුනුගොඩේ, පුරාණ හෙළ සම්ප්‍රදාය හා සංස්කෘතිය නමැති කුනුගොඩේ නගින මිනිසුන් සියල්ල ජය ගත්තාක් මෙන් සිතා සිටිනවා?

    LOL

    මේක තමා කියන්න හදන්නේ..:nerd:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එත් බුදුදහමේ එක නැහැ
    කොටසක් ඒවා කරා කියල බුදුදහමට මොකුත් වෙන්නේ නැ කියල තර්ක කරද්දී
    තව කොටසක් ඒ දේවල් වලට විරුද්ද වෙන්ව
    එක මතයක් නැහැ පොදුවේ ගත්තම


    දැන් ඔබ හිතන විදිහට මේ දෙකෙන් වෙන්න ඕනේ මොකක්ද ?

    වෙන්න ඕනේ එක මතයක් තියෙන්න ඕන මචන් එක
    වෙන වෙන වෙනස්කම වලින් වෙන්වුනට ආගම කියන දෙයින් මිනිස්සු ඒ සියලු බේද දුරලා එක මතෙක ඉන්න ඕනේ
    නැත්නම් ඒ ආගමට පැවැත්මක් නැ

    හැමෝම හිතනවානම් මේ දේවල්වලින් බුද්ද්ගමට පහරක් එල්ල කරන්න බෑ කියල සියලු දෙන එකමතෙක ඉන්න ඕනේ
    එහෙම ඉන්නවනම් මේ වගේ දේවල් හැදෙන්නෙත් නැ
    මොකද මිනිස්සුන්ට ගානක්වත් නැනේ

    විරුද්ද වෙනවනම් එත් එච්චරයි



    අපේ සාඩම්බර සිංහලයාගේ හැටි බලා ගන්න පුළුවන් පොසොන් එකට අනුරපුරේ ගියානම්. එකසැරයක් තිසා වැවේ සොරෝව්වත් ගිරවෙලා තිබුනා ගැනුන්ගේ පැඩ් වලින්. උන් යද්දී යන්නේ අටමස්තනේ වටේට පොඩි පොඩි පරිවාර වෙහෙරව්ල් වගේ කුණු කදු ගහලා තමයි තොප්පියෝ


    මේ නිර්මනේ දිහා බලපන් ඔය තියෙන පඩි පෙළ පෙන්නන්නේ ඉතිහාසේ ඉදන් අපි අපු ගමන පිටිපස්සෙන් පෙන නවීන ගොඩනැගිලි පෙන්නේන්නේ වර්තමානය. අතීත නටබුන් පෙන්නන්නේ අතීත සාඩම්බරබව, එහෙම අතීතයෙන් අපු සාඩම්බර පරපුර දැන් නැවතිලා ඉන්නේ කුණු කන්ද උඩ ඒ පෙන්නන්නේ වර්තමාන සාඩම්බර බව :dull::dull:

    ඕක මචන් සියලු දෙනාට ඇගිල්ල දික් කරලා වැරදියි

    අනුරාදපුරේ විතරක් නෙමේ ලංකාවේ තව ගොඩක් පූජනීය ස්ථානවල කුණු ගොඅද ගැහෙනවා
    මිනිස්සු ඒ තැන්වලට යනවා
    අනික ලංකාව් සෑම ප්‍රදේශයකින්ම මිනිස්සු එනව

    1.කුණු එකතුවෙන්නෙත් නිසි බැහැර කරන තැන් හරියාකාරව නැතිවීම
    2.තිබ්බත් මිනිස්සුන්ගේ සැලකිල්ලක් නැතිවීම (අගයක් නැතිවීම)
    3.නීති රීති තදින් ක්‍රියාත්මක වෙන්නේ නැතිවීම.


    ඔතන උඹ අමතක කරලා තියෙනව
    මෙතන තියෙන සේරම කුණු සිංහලයගේද,බෞද්දයගේද
    ඔතන කුණු කන්ද උද හිටගන්නේ සිංහලය විතරක්ද
    මේ රටේ ඉන්නේ සිංහල විතරද

    ඔන්න ජනාදිපති හරි අගමැති හරි කීවානම් අපේ රටේ මෙච්චර වටිනා අතීතුයක් තියෙනව මේ කුණු කදු දැන් ගොඩගැහිලා ඒවාට මක් කොරන්නද දැන්
    වගේ දෙයක් කීවානම්

    මේ නිර්මාණය ගන්න පුළුවන් එකට හොද උත්තරයක් විදියට

    එත් එහෙම නැනේ
    ඔතනට දැන් පරණ නටබුන් එක්ක්කලම් ක්රිස්තියන් පල්ලියක් හෝ ගරා වැටිච්ච කුරුසයක් වගේ එකක් නැත්නම් මුසලීම් අඩ සද වගේ දෙයක් යොදාගත්තනම් බලන්න තිබ්බා ආතල් එක

    අනුරපුර යුගයෙන් පරණ කුරුස මේ ඊයේ පෙරේද හම්බෙන්න හොඳයි,එත් මේකට දාන්න ඔට්ටු නෑ
    :love::love:

    මොකද එහෙම බැරි වෙලා වැටුනානම් මේ ආර්ට් එකට ඒ page එක එයාගේ පොස්ට් රිපෝර්ට් කරන්නේ බෞද්දයටත් කලින් අන් ආගමික අය නිසා.

    මතක ඇතිනේ ගංවතුරට සේරම ආගමික දේවල් ගහගෙන යන චිත්‍රයක් ගප්පියා ඇදල තිබ්බා
    එකට උට හම්බෙච්ච ප්‍රතිචාරත් මතක ඇතිනේ

    දැන් මේ පුදගලයා ඕන දෙයක් වෙද්දෙන් කියලා සේරම දේවල් දාල රටේ ප්‍රදාන ජාතින් ටික පෙන්වන එකක් අන්දනම් උඹලගේ වුනත් මේක කතා කරන දෙයක් වෙන්නේ නැ
    හොඳ නිර්මාණයක් කියයි
    එතෙනින්ම අහකට\

    හැබැයි වටින් ගොඩින් හරි කෙලින්ම හරි කාටවත් අවුලක් නැති මිනිස්සු වුනත් එච්චර සලකන්නේ නැති මේ වගේ දෙයක් දාපුවම ගන්න පුළුවන් ප්‍රසිද්දිය ඒ වගේද,

    මේවා කෙලින්ම කාට හරි කඩේ යන මුග්ද මිනිස්සුන්ගේ වැඩ

    දැන් අර තම්බියා විල්පත්තු කාලේ කපන ආර්ට් ඒක දැම්ම කියල උ නිවැරදි වෙන්නේ නැ
    මොකද එක රටේ හැමෝම කතාකරන දෙයක්
    හැමෝම එකට විරුද්දයි (බහුතරයක්)

    එත් මු අදීද නැගෙනහිර තියෙන වෙනම මුස්‌ලිම දෙමල අන්තවාදය
    එහෙ බෞද්ද මිනිහෙක්ට ඉන්න හිටින්න නැති කරපු එක ගැන
    පන්සල් නටඹුන් විනාශ කරන එක

    ඕනනම් අඳි මඩකලපුවේ හාමුදුරුවෝ සිවුර අතින් අරන් කුණුහරපෙන් කෑගහන එක:D:D:yes::yes:

    මේ ඔක්කොම රටේ යන trend එකට අවදානයක් ගන්න කරන වැඩ
    සමාජයට අපක්ෂපාති ව පණිවිඩයක් දෙන එක නෙමේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ambalame_pina:21997701 said:

    පව් පොන්සි.. ආන්ඩුවට කඩේ යන ත්‍රෙඩ් හොයන්න ඇවිල්ල පුක් වෙලා මේක බම්ප් කරල ගිහිල්ල :rofl: තෑන්ස් ආ..

    2020ට පිලිවෙතින් පෙලගැසෙමු ! :rofl: