මෙය දේශපාලන සටනක් නොවේ.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1620989007233.png

    1620989169211.png

    1620989200027.png

    1620989237491.png

    කොමෙන්ට් දැක්කම කියන්න පුළුවන් 2025 දි සර්ට නෝ චාන්ස්.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කොමෙන්ට් දැක්කම කියන්න පුළුවන් 2025 දි සර්ට නෝ චාන්ස්.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දැන් ඉතින් රනිල් මහත්මයා පක්ෂෙකට නැ නේ ස්වාදීනයි නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මචං Facebook ඵකේ ගෝඨාබය රාජපක්‍ෂ ගෙ page ඵකේ පෝස්ට් ඵකකත් කොමන්ට්ස් ගිහින්‍ බලපංකො චාන්ස් ඵක බලාගන්න😅😅😅😅
    කොහෙත් වහල්ලු ඉන්නවා නේ බන්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on May 14, 2021 at 4:46 PM
     
    • Haha
    Reactions: SLBlackKnight

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    දේශපාලනෙ පැත්තක දපන් .
    මෙ කියන කතාව හරි නෙ ?
    කමිටු පත් කරලා කමිටු වලින් වෙච්ච සෙතක් නැහැ නෙ ?
    බැසිල් උන්නැහෙ මාරු උනා වැඩෙ දෙල් වෙනකොට .
    රටෙ මුල් පුරවැසියා අඩුම ගානෙ මිනිස්සු ඉස්සරහටවත් එන්නෙ නැහැ දෙයක් කතා කරන්න

    අජිත් රොහණයි ,ශවෙන්ද්‍ර සිල්වායි තමා දැන් රට පාලනය කරන්නෙ පේන විදිහට .

    රනිලා වහෙන් ඔරො කියන්නෙ ඔය කතාව .
    කැබිනට් මණ්ඩලය අතට සේරම බලය අරගෙන හැංගිලා ඉන්න ගොඨා උන්නැහෙවත් දක්කගෙන ගේම අතට ගන්න කියලා .
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලනෙ පැත්තක දපන් .
    මෙ කියන කතාව හරි නෙ ?
    කමිටු පත් කරලා කමිටු වලින් වෙච්ච සෙතක් නැහැ නෙ ?
    බැසිල් උන්නැහෙ මාරු උනා වැඩෙ දෙල් වෙනකොට .
    රටෙ මුල් පුරවැසියා අඩුම ගානෙ මිනිස්සු ඉස්සරහටවත් එන්නෙ නැහැ දෙයක් කතා කරන්න

    අජිත් රොහණයි ,ශවෙන්ද්‍ර සිල්වායි තමා දැන් රට පාලනය කරන්නෙ පේන විදිහට .

    රනිලා වහෙන් ඔරො කියන්නෙ ඔය කතාව .
    කැබිනට් මණ්ඩලය අතට සේරම බලය අරගෙන හැංගිලා ඉන්න ගොඨා උන්නැහෙවත් දක්කගෙන ගේම අතට ගන්න කියලා .
    රනිල්ල වරද්ද ගත්තෙම ඔතන, රාජ්ය සේවකයට රාජය සේවය කරන්ඩ දුන්නෙ නැ..හිරේ දැම්ම අර මේ අනික් චක්‍ර ලේඛන ගහල වැඩ කරන්ඩ බැරි කරා, එක එක ආයතන කෙටෙවුව, අන්තිමට සහරාන් ඇවිත් කෙලල යනකන් එකෙක් දන්නෙ නැ..

    හමුදාපතිතුමයි, පොලිසි මාධය ප්‍රකාශකයි රාජ්ය සේවයේ අනාදිමත් කාලෙක ඉදන් ඉන්න නිලදාරින්, ඔහුන්ට ඔහුන්ගෙ රාජකාරිය කරන්ඩ නොදී රනිල වගේ ගොඩම බදාගෙන නාන්ඩ උවමනාවක් නැනෙ... දේශපාලකයො අවශ්ය නැ කොවිඩ් පාලනේ කරන්ඩ ඒකට ඉන්නව නිළධාරීන් ඔහුන්ව මෙහෙයවන එකයි දේශපාලකයගෙ වගකීම ඒක උනාම බුරල වැඩක් නැ..

    181548052_3962726627148912_7695732909513855231_n.jpg

    ------ Post added on May 14, 2021 at 7:06 PM
     
    • Haha
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,385
    113
    කෑගල්ල
    රනිල්ල වරද්ද ගත්තෙම ඔතන, රාජ්ය සේවකයට රාජය සේවය කරන්ඩ දුන්නෙ නැ..හිරේ දැම්ම අර මේ අනික් චක්‍ර ලේඛන ගහල වැඩ කරන්ඩ බැරි කරා, එක එක ආයතන කෙටෙවුව, අන්තිමට සහරාන් ඇවිත් කෙලල යනකන් එකෙක් දන්නෙ නැ..

    හමුදාපතිතුමයි, පොලිසි මාධය ප්‍රකාශකයි රාජ්ය සේවයේ අනාදිමත් කාලෙක ඉදන් ඉන්න නිලදාරින්, ඔහුන්ට ඔහුන්ගෙ රාජකාරිය කරන්ඩ නොදී රනිල වගේ ගොඩම බදාගෙන නාන්ඩ උවමනාවක් නැනෙ... දේශපාලකයො අවශ්ය නැ කොවිඩ් පාලනේ කරන්ඩ ඒකට ඉන්නව නිළධාරීන් ඔහුන්ව මෙහෙයවන එකයි දේශපාලකයගෙ වගකීම ඒක උනාම බුරල වැඩක් නැ..

    View attachment 124961
    ------ Post added on May 14, 2021 at 7:06 PM
    FB_IMG_1620778873120.jpg
    FB_IMG_1620712902882.jpg
    FB_IMG_1620056530090.jpg
    FB_IMG_1618325532729.jpg
    FB_IMG_1613272531922.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    me ranil kiyana mahathmaya wage aluth kattiya deshapalaneta enna one.
    me awurudu 70ta rate palana balaya thibba eketawath me rata hadanna one kamak thibbe na.

    eth me dala thiyena ranil wage mahathwaru parliment awaman me rata hadanna thibba gemak nathuwa.
    me wage kenek prime minister or president unanam first world country ekak wenna puluwan ape punchi ratata.