කොමෙන්ට් දැක්කම කියන්න පුළුවන් 2025 දි සර්ට නෝ චාන්ස්.
Last edited:
ඔයාලගේ එක්කෙනාගේ සේවය දැන් ඇති..
කොමෙන්ට් දැක්කම කියන්න පුළුවන් 2025 දි සර්ට නෝ චාන්ස්.
කොහෙත් වහල්ලු ඉන්නවා නේ බන්මචං Facebook ඵකේ ගෝඨාබය රාජපක්ෂ ගෙ page ඵකේ පෝස්ට් ඵකකත් කොමන්ට්ස් ගිහින් බලපංකො චාන්ස් ඵක බලාගන්න![]()
රනිල්ල වරද්ද ගත්තෙම ඔතන, රාජ්‍ය සේවකයට රාජය සේවය කරන්ඩ දුන්නෙ නැ..හිරේ දැම්ම අර මේ අනික් චක්‍ර ලේඛන ගහල වැඩ කරන්ඩ බැරි කරා, එක එක ආයතන කෙටෙවුව, අන්තිමට සහරාන් ඇවිත් කෙලල යනකන් එකෙක් දන්නෙ නැ..දේශපාලනෙ පැත්තක දපන් .
මෙ කියන කතාව හරි නෙ ?
කමිටු පත් කරලා කමිටු වලින් වෙච්ච සෙතක් නැහැ නෙ ?
බැසිල් උන්නැහෙ මාරු උනා වැඩෙ දෙල් වෙනකොට .
රටෙ මුල් පුරවැසියා අඩුම ගානෙ මිනිස්සු ඉස්සරහටවත් එන්නෙ නැහැ දෙයක් කතා කරන්න
අජිත් රොහණයි ,ශවෙන්ද්‍ර සිල්වායි තමා දැන් රට පාලනය කරන්නෙ පේන විදිහට .
රනිලා වහෙන් ඔරො කියන්නෙ ඔය කතාව .
කැබිනට් මණ්ඩලය අතට සේරම බලය අරගෙන හැංගිලා ඉන්න ගොඨා උන්නැහෙවත් දක්කගෙන ගේම අතට ගන්න කියලා .
රනිල්ල වරද්ද ගත්තෙම ඔතන, රාජ්‍ය සේවකයට රාජය සේවය කරන්ඩ දුන්නෙ නැ..හිරේ දැම්ම අර මේ අනික් චක්‍ර ලේඛන ගහල වැඩ කරන්ඩ බැරි කරා, එක එක ආයතන කෙටෙවුව, අන්තිමට සහරාන් ඇවිත් කෙලල යනකන් එකෙක් දන්නෙ නැ..
හමුදාපතිතුමයි, පොලිසි මාධය ප්රකාශකයි රාජ්‍ය සේවයේ අනාදිමත් කාලෙක ඉදන් ඉන්න නිලදාරින්, ඔහුන්ට ඔහුන්ගෙ රාජකාරිය කරන්ඩ නොදී රනිල වගේ ගොඩම බදාගෙන නාන්ඩ උවමනාවක් නැනෙ... දේශපාලකයො අවශ්‍ය නැ කොවිඩ් පාලනේ කරන්ඩ ඒකට ඉන්නව නිළධාරීන් ඔහුන්ව මෙහෙයවන එකයි දේශපාලකයගෙ වගකීම ඒක උනාම බුරල වැඩක් නැ..
View attachment 124961
------ Post added on May 14, 2021 at 7:06 PM