මෙය පත්තුවන බෝම්බයක්‌ නොවේ..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    සිංහල ජාතිය, බුද්ධාගම ගැන කියද්දී කැපිච්ච පනුවෝ වගේ දගලන උන් ඉන්නවා.. උන්ගේ ඇගේ දුවන්නේ එක එකාගෙන් කලවම් වෙච්ච ලේ... ඒකයි සිංහල ජාතිය ගැන කියද්දී උන් උඩ පනින්නේ...
    මං එහෙම කියන්නේ මං අහල දැකල තියෙන නිසා... අන්න උන් තමයි අපිට සහජීවනය සහ සමානාත්මතාවය ගැන බණ දේශනා කරන්න එන්නෙත්... උන්ගෙන් අපිට ඇති වැඩක් නෑ මචන්..
    බේරගන්න ඕනේ උන්ව නෙමෙයි, Free WIFI දෙනවා කියල කිව්වම අම්මා තාත්තව උනත් පාවලා දෙන්න සූදානම් සිංහල "මන්ද-බුද්ධික" උන්ව.. උන් තමන්ගේ ජාතියට වින කරන උන්වම පත් කරගෙන , පස්සේ කෑ ගහනවා "අපිට කෙලියා" කියලා... ඒ කියන්නේ උන්ට තේරෙනවා උන්ට කෙලියා කියන දේ... අර කලින් කියපු උන්ට එහෙම තේරෙන්නේවත් නැති උන්... ඒකයි කිව්වේ උන් ගැන වද වෙන්න ඕනේ නෑ කියල..
    නමුත් අර පස්සේ හරි "අපිට කෙලියා" කියන උන්ට බුද්ධිය පහල කරවන එකයි කරන්න ඕනේ... උන් කෙළියට පස්සේ, "අනේ කෙලියා"කියන්න කලින්, උන් කෙලින්න හැරෙනකොට ඒ බව බුද්ධියෙන් තේරුම් අරන් උන්ට කෙලින එකටයි අපේ සිංහල උන්ව පුරුදු කරන්න ඕනේ...

    දැන් කියන්නේ උනුත් එකයි මුනුත් එකයි කියලා. පොන්සියන්ට තේරෙන්නේ නෑ රටට හෙන ගැහිලා යනවා කියන එක.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් කියන්නේ උනුත් එකයි මුනුත් එකයි කියලා. පොන්සියන්ට තේරෙන්නේ නෑ රටට හෙන ගැහිලා යනවා කියන එක.
    තමන්ගේ හිත රවට්ටගන්න උන්ම හිතා ගන්නවා, උනුත් එකයි-මුනුත් එකයි කියල...
    ඒත් උන්ගේ හිත ඇතුලේ තියෙනවා, මහින්ද රාජපක්ෂ පාලන කාලය තමයි 1990 න් පස්සේ මෑත ඉතිහාසයේ ලංකාවේ ස්වර්ණමය යුගය කියල.. ඒත් උන් ඒ දේ ප්‍රසිද්ධියේ කියන්න කුහකයි. ඒ කුහකකමට උන් නෙමෙයි, උන්ගේ දරුවෝ වන්දි ගෙවයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චීනයෙන් චී ණය ලබාගත් රනිල්

    රනිල් වික්‍රමසිංහ තරම් සිංහල බෞද්ධ විරෝධියකු මෙරට අගමැති තනතුරට හෝ ජනාධිපති තනතුරට හෝ පත්කෙරී නැත. බටහිර හා ඉන්දීය ගැත්තකු වූ ඔහු අගමැති තනතුරට පත්කරනු ලැබුයේ එංගලන්තය හා ඉන්දියාව විසිනි. රනිල්ට මහජන ඡන්දයෙන් ජනාධිපතිකම තබා බියගම ආසනයවත් දිනාගැනීමට නො හැකි ය. ඔහු බටහිර කොළඹට පැනගත්තේ එබැවිනි. බටහිරයන්ගේ හා ඉන්දියාවේ උපක්‍රමය වූයේ මෛත්‍රිපාල (හෝ නිමල් සිරිපාල හෝ) ලවා ශ්‍රී ල නි පක්‍ෂය මරවා ඔහු නාමික ජනාධිපතිකර බලය රනිල්ට ලබා දීම ය. 2005 දී පෘතුගීසි ආක්‍රමණයේ පන්සියවැනි සංවත්සරය සැමරීමට රනිල් බලා සිටියේ ය. එහෙත් රටේත් ජාතියේත් වාසනාවට එයට පෙර ඔහුට අගමැතිකම නැතිවිණි. (වෙනසට චන්දෙ දුන්න උන්ට ඒ දේවල් මතක නැතුව ඇති)

    රාජපක්‍ෂ රෙජිමය පැරදවීම යන්න රනිල්ට බටහිරයන් උගන්වා තිබූ සටන් පාඨය විය.
    එහෙත් මේ සටන් පාඨය පිටුපස තවත් දේ විය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට බටහිරයන් හා ඉන්දියාව තීරණය කර තිබුණේ ප්‍රධාන වශයෙන් ම මහින්ද ඔවුන්ට අවනත නොවී දෙමළ ජාතිවාදයේ තුන්වැනි යුගයේ ඔවුන්ගේ ආධාරයෙන් ඇතිකළ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම හා චීනය සමග සම්බන්ධකම් ඇතිකර ගැනීම ය. ඒ බව කෙලින් ම නොකියා ඔවුහු ඊනියා රාජපක්‍ෂ රෙජිමයේ හොරකම්, භීෂණ හා මර්දනය ගැන කතා කළහ. වරාය නගරයෙන් ඇතිවන ඊනියා පරිසර ප්‍රශ්න ගැන කතා කළහ. මෛත්‍රිපාල, චම්පක හා අනුර කුමාර එහි දී යොදා ගනු ලැබුණෝ ය. ඔවුන්ට මහින්ද සමග පෞද්ගලික ප්‍රශ්න හා මහින්ද පාලනයේ සිටියහොත් සාක්‍ෂාත් කරගත නොහැකි අනාගත ජනාධිපති සිහින තිබිණි. ඒ සිහිනය නමට වුවත් සැබෑ වූයේ මෛත්‍රිපාලට පමණ ය.

    බටහිරයන්ගේ හා ඉන්දියාවේ සැලැස්මට සංධානය ද හසුවිය. ඔවුහු ජාතිකත්වය අමතක කළහ. සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්දදායකයනට ඇමතීමට අප කියද්දී සංධානයේ සී අයි ඒ, රෝ ආදී විවිධ ඒජන්තයෝ, උපදේශකයෝ දෙමළ හා මුස්ලිම් ඡන්ද ලබාගැනීමට මහන්සි වූහ. එහෙත් ඒ වන විට චම්පකගේ ආධාරයෙන් බොදු බල සේනා මුස්ලිම් ඡන්ද නැතිකර තිබිණි. කෙසේ වෙතත් හකීම් හා බදියුද්දීන් මගින් මුස්ලිම් ඡන්ද එ ජා පෙරමුණට ලබාගැනීමට සැලසුම් කෙරී තිබිණි. ඒ අතර මුහුණු පොත මගින් ඊනියා හොරකම් භීෂණ හා මර්දන කතා මගින් තරුණ ඡන්ද ලබා දීමේ වැඩ පිළිවෙළක් ද විය. ඒ සියල්ල මැද සිංහල බෞද්ධයන්ගෙන් 60%කට වඩා මහින්දට ඡන්දය දුන්හ.

    මහින්දට ඡන්ද ලක්‍ෂ පනස්අටක් ලැබෙද්දී සියළු මගඩි මැද මෛත්‍රිපාලට ලැබුණේ ඡන්ද ලක්‍ෂ හැටදෙකක් පමණකි. අද රනිල් ක්‍රියා කරන්නේ ජනතාව සම්පුර්ණයෙන් ම මහින්ද ප්‍රතික්‍ෂෙප කර ඇති බවක් අඟවමිනි. සියළු මගඩි හා සංධානයේ විවිධ ඒජන්තයන්ගේ හා උපදේශකයන්ගේ වැරදි උපදෙස් මැද සිංහල බෞද්ධයන් මහින්දට 60%කට වැඩි ඡන්ද ලබාදීම කිසිසේත් ම අවතක්සේරු කළ යුතු නො වේ. අද ඒ ප්‍රතිශතය 60%ට වඩා බෙහෙවින් වැඩි ය. මහින්ද පැරදී මාස දෙකක් පමණ ගත වනතුරු ඔහුට සංධානයේ ඇතැම් බලවතුන් දුරකතනයෙන්වත් සම්බන්ධකර ගැනීමට නොහැකි වීමත් පසුව මහා මැතිවරණයේ දී අප වෙන ම සංධානයකින් (කණ්ඩායමකින්) තරග කිරීමට කියද්දී මෛත්‍රිපාලගේ නායකත්වයෙන් ඔහු විශ්වාසකර තරග කිරීමට ඔවුන් මහින්දට උපදෙස්දීමත් අපට අමතක නො වේ. සංධානයේ තවමත් බටහිර හා ඉන්දීය ඒජන්තයෝ වෙති. පඬියන් වූ ඔවුහු සිංහල විරෝධීහු වෙති. අප ඇැත්ත කියන විට ඔවුහු අපට අන්තවාදීන් යැයි කියති. මහින්ද ඔවුන්ගෙන් ප්‍රවේසම් විය යුතු ය.

    කෙසේවෙතත් රනිල්ගේ (මෙහි මෛත්‍රිපාලගේ පාලනයක් නැත. ඔහු නාමික ජනාධිපති කෙනෙකි. ආණ්ඩුවේ සිටින ඊනියා ශ්‍රී ල නි ප ඇමතිවරුන්ට කුඩම්මාගේ සැලකිලි ලැබීම ගැන පුදුමයක් නැත) පාලන සමයෙහි සිදු වී ඇත්තේ කුමක් ද? මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇත. එය විසුරුවා හරින බවට ආරංචි පැතිර යයි. එය නීති විරෝධී බවට උසාවිය ඉදිරියේ නඩුවක් වෙයි. ඇමතිවරුන් අතර දූෂිතයන් ඇති බව හෙළිදරවු වී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැයි කියූ එතනොල් මන්ත්‍රී අද ඇත්තේ කොහේ ද? මහා බැංකු කොල්ලය ගැන ඊනියා දූෂණ විරෝධීහු නිහඬ වෙති. ආර්ථිකය කඩා වැටෙමින් ඇත.

    ආණ්ඩුවට සල්ලි නැත. ඔවුන්ට සල්ලි දෙන අයකු ද නැත. බටහිරයෝ තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරළා දැමීමට මුදල් වියදම් කළ ද තම ඒජන්තයන්ගේ ආණ්ඩු පවත්වා ගෙන යෑමට ආධාර නො කරති. ආණ්ඩුවට කළ හැක්කේ බදු පැනවීම හා මහජනයාගෙන් මුදල් ණයට ගැනීම පමණකි. හෙට අනිද්දා වැට් බද්ද වැඩිවීමත් සමග බඩු මිළ තවත් ඉහළ යෑම වැළැක්විය නො හැකි ය. ආණ්ඩුවට දැන් පාන් කියා ගැනීමට නො හැකි ය. ඒ අතර මෛත්‍රිපාලගේ හා වෙනත් සිරිසේනලාගේ පිහිටෙන් වී මිළ අඩු වී හාල් මිල ඉහළ යයි.

    ආණ්ඩුවට දැන් චීනයේ පිහිට පැතීමට සිදු වී ඇත. එකල චීන ආධාර ගැන රනිල් "චී" කීවේ ය. ඔහුට චීනය යනු චී ණය විය. ඔහු ඊනියා රාජපක්‍ෂ රෙජිමය චීනයට රට විකුණන බවට ලතෝනි දුන්නේ ය. වරාය නගරයෙන් වන පරිසර දුෂණ, මුහුදු කෑම ගැන චම්පකලා බෙරිහන් දුන්හ. අද රනිල් චී ණය ලබාගැනීමට මහින්දගෙන් උපදෙස් ගෙන ඇත. වරාය නගරයෙන් දැන් පරිසර දූෂණය නොවන බවට රනිල් වගබලාගෙන ඇත. ඒ සඳහා කාගේ දෝ විශේෂඥ වාර්තාවක් ද ඔහු සතු යැයි පවසයි. වරාය නගරයේ වැඩ අවුරුද්දකට වැඩි කලක් නවතා දැමීම නිසා අපට චීනයට කොතරම් වන්දියක් ගෙවීමට සිදුවේවි ද? වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ අපට මිස රනිල්ට හෝ රවි කරුණානායකට හෝ නො වේ.

    රනිල්ගේ පාලනයක් තවදුරටත් රටට අවශ්‍ය ද? බටහිර හා ඉන්දියාව රනිල් සමග මිතුරු යැයි කීව ද ඔවුන්ගෙන්් අපට ආධාර නො ලැබෙයි. මහින්ද ඔවුන්ගෙන් ලබාගත්තාට වඩා සතපහක් ලබාගැනීමට රනිල්ට නො හැකි ය. මහින්දට රනිල්ට වඩා චීනයෙන් ආධාර ලබාගත හැකි ය. කිනම් ආකෘතියක් යටතේ වුව ද රට සංවර්ධනය වූයේ මහින්ද යටතේ ය. අද දූෂිතයන් රනිල් සමග ය. ජනමාධ්‍යයට පනවා ඇති තහංචි දන්නේ ජනමාධ්‍යකරුවන් ය. රනිල් කිසිවකු නොකළ අන්දමට පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍යවේදීන්ගේ නම් කියමින් තර්ජනය කරයි. ඒ භිෂණය නො වේ ද?

    අද රනිල්ගෙන් කෙරෙන්නේ එක ම එක කරුණක් පමණ ය. ඔහු සිංහල බෞද්ධ විරෝධීව භික්‍ෂූන්වහන්සේට හිරිහැර කරයි. බුද්ධි අංශය දිය කර හැරීමට කටයුතු කරයි. ත්‍රස්තවාදීන් නිදහස් කරයි. රාජ්‍ය විරෝධී වෙයි. රණවිරුවන් හිරබත් කද්දී ත්‍රස්තවාදීන් සමග අවුරුදු කයි. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දෙයි. නීති විරෝධීව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දෙමළෙන් ජාතික ගීය ගයවයි. ඊ්ලාම්වාදීන්ට ලංකාවට පැමිණීමට දොර හැර දෙයි. චීනයෙන් චී ණය ගත් රනිල් කාගේ ඉත්තකු ද යන්න දැන් ඉතා පැහැදිලි ය.

    නලින් ද සිල්වා
    2016 අප්‍රේල් 17
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    තමන්ගේ හිත රවට්ටගන්න උන්ම හිතා ගන්නවා, උනුත් එකයි-මුනුත් එකයි කියල...
    ඒත් උන්ගේ හිත ඇතුලේ තියෙනවා, මහින්ද රාජපක්ෂ පාලන කාලය තමයි 1990 න් පස්සේ මෑත ඉතිහාසයේ ලංකාවේ ස්වර්ණමය යුගය කියල.. ඒත් උන් ඒ දේ ප්‍රසිද්ධියේ කියන්න කුහකයි. ඒ කුහකකමට උන් නෙමෙයි, උන්ගේ දරුවෝ වන්දි ගෙවයි..

    ඇත්ත කතාව මචන්.උන් පිළිගන්න කැමති නෑ. ඒ වගේම උන් කියන තව කතාවක් තමා සිරා, පොනිල්ට වැඩ කරන්න දෙන්නේ නෑ කියන එක. බංකලොත් තර්ක. හැබැයි දැන් නම් සද්දේ බැහැලා ඕකුන්ගේ. එළකිරියේ බොරුවට ලැජ්ජාව වහගන්න කෑ ගැහුවට ඇත්ත දන්නවා උනුත්.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    thanks for sharing this.. සුජීවයා වගේ උන්ගෙන් පේනවා UNP උන් රට ගැන හිතන විදිහ..
    විජයග්‍රහණය අපිට උවමනාවක් තියෙනවා නම සමරුවට කමක් නෑ ලු.. මං හිතන්නේ නෑ කරුණා අම්මාන් වත් ඔහොම දෙයක් කියයි කියල... මුන් ඊලග ආත්මේ ඉපදෙන්නේ තමිල්නාඩුවේ, කොටි ගෑනියෙක්ගේ බඩේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඇත්ත කතාව මචන්.උන් පිළිගන්න කැමති නෑ. ඒ වගේම උන් කියන තව කතාවක් තමා සිරා, පොනිල්ට වැඩ කරන්න දෙන්නේ නෑ කියන එක. බංකලොත් තර්ක. හැබැයි දැන් නම් සද්දේ බැහැලා ඕකුන්ගේ. එළකිරියේ බොරුවට ලැජ්ජාව වහගන්න කෑ ගැහුවට ඇත්ත දන්නවා උනුත්.

    යුද්දේ කාලේ පොන්සිරා හිටියා නම් කොහොමද? ඌ කියයි ඇමරිකාව එපා කියනවා, අනේ අපි යුද්දේ නවත්තලා දාමු... කියල.. විධායක බලතල 100% ක් තියාගෙන, ජනතා වරමක් නැති එකෙක් ඉස්සරහ වෙන මේ නිවට වීම දැක්කම ඌ පිරිමියෙක්ද කියල හිතෙනවා.. ඕකව හැදී ගෑවිලා යන්න ඕනේ.. මේ රටට කරපු විනාසෙට..
     
    Oct 31, 2012
    535
    31
    0
    ජාත්‍යන්තර භාෂාව වත් බැරි, දත්මදින්නෙ නැති, පත්තරේ පරක්කු වෙලා බලන, කොන්ද පණ නැති, ජාතියට ආගමට වැඩ කරන්නේ නැති, කොටින්ට සමාව දෙන ආමිකාරයෝ හිරේ දාන, හමිබයට කැලෑ කපන්න දිලා හාමුදුරැවන්ව හිරේ දාන පොන්න පඹයා.

    හා කියපන් මම කාටද බැන්නේ කියලා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාත්‍යන්තර භාෂාව වත් බැරි, දත්මදින්නෙ නැති, පත්තරේ පරක්කු වෙලා බලන, කොන්ද පණ නැති, ජාතියට ආගමට වැඩ කරන්නේ නැති, කොටින්ට සමාව දෙන ආමිකාරයෝ හිරේ දාන, හමිබයට කැලෑ කපන්න දිලා හාමුදුරැවන්ව හිරේ දාන පොන්න පඹයා.

    හා කියපන් මම කාටද බැන්නේ කියලා
    පුලතිසි ප_යට...:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහල ජාතිය, බුද්ධාගම ගැන කියද්දී කැපිච්ච පනුවෝ වගේ දගලන උන් ඉන්නවා.. උන්ගේ ඇගේ දුවන්නේ එක එකාගෙන් කලවම් වෙච්ච ලේ... ඒකයි සිංහල ජාතිය ගැන කියද්දී උන් උඩ පනින්නේ...
    මං එහෙම කියන්නේ මං අහල දැකල තියෙන නිසා... අන්න උන් තමයි අපිට සහජීවනය සහ සමානාත්මතාවය ගැන බණ දේශනා කරන්න එන්නෙත්... උන්ගෙන් අපිට ඇති වැඩක් නෑ මචන්..
    බේරගන්න ඕනේ උන්ව නෙමෙයි, Free WIFI දෙනවා කියල කිව්වම අම්මා තාත්තව උනත් පාවලා දෙන්න සූදානම් සිංහල "මන්ද-බුද්ධික" උන්ව.. උන් තමන්ගේ ජාතියට වින කරන උන්වම පත් කරගෙන , පස්සේ කෑ ගහනවා "අපිට කෙලියා" කියලා... ඒ කියන්නේ උන්ට තේරෙනවා උන්ට කෙලියා කියන දේ... අර කලින් කියපු උන්ට එහෙම තේරෙන්නේවත් නැති උන්... ඒකයි කිව්වේ උන් ගැන වද වෙන්න ඕනේ නෑ කියල..
    නමුත් අර පස්සේ හරි "අපිට කෙලියා" කියන උන්ට බුද්ධිය පහල කරවන එකයි කරන්න ඕනේ... උන් කෙළියට පස්සේ, "අනේ කෙලියා"කියන්න කලින්, උන් කෙලින්න හැරෙනකොට ඒ බව බුද්ධියෙන් තේරුම් අරන් උන්ට කෙලින එකටයි අපේ සිංහල උන්ව පුරුදු කරන්න ඕනේ...

    reputation_neg.gif
    මෙය පත්තුවන බෝම්බයක්‌... 04-17-2016 10:00 AM pala thambi kalawama yanna-------
    කලවම් උන එකෙක්ට සෑහෙන්න රිදිලා....:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උනුත් එකයි මුනුත් එකයි කියන මන්ද බුද්ධිකයන්ට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනවාරි 8 මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...

    ස්වයංපාලනෙත් දෙයි වගේ