මෙය_බලන්න_එපා

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට පිස්සු;14373574 said:
    සොරි වෙන්න ඕන.... තවම නම අහන්න බැරි උනානේ...
    නංගිගේ ඇත්ත නම මොකක්ද???
    :love::love:

    උඹේ තාත්තා :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්.. බැලුවෙ නෑ බං.. දැක්කනේ.. :(
    උඹද ජනාධිපති කියන බුවා..
    ඌ දැක්කෙ නෑනෙ කාලෙකින්.. :no:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මට පිස්සු;14373599 said:
    කෑ ගහන්න එපා යකෝ, මම මේ නංගිට (kandya) ටෝක් එකක් දාන ගමන්.... :love::love::love:
    කොහෙද උඹල ඕව කියල වැඩේ චොර කරනවනේ.....
    :frown::frown::frown:
    :D:rofl:
     
    ආහ්.. බැලුවෙ නෑ බං.. දැක්කනේ.. :(
    උඹද ජනාධිපති කියන බුවා..
    ඌ දැක්කෙ නෑනෙ කාලෙකින්.. :no:

    මොනවා කරන්නද බං.... වැඩිපුර අධයාපනයට අංගොඩ විශ්වවිද්‍යාලයට ගියානේ... :no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට පිස්සු;14373660 said:
    හරි අමුතු නමක්නේ.... " උඹේ තාත්තා "
    :confused::confused:

    කෙල්ලට සිංහල බෑ වගේ.. දන්න විදිහට ඉංග්‍රීසියෙන් අහමු....
    වට් ඊස් යෝර් නේම්.... ?
    :oo:

    මම කොල්ලෙක් :baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    you have been banned

    likeabossmeme.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට පිස්සු;14373689 said:
    මොනවා කරන්නද බං.... වැඩිපුර අධයාපනයට අංගොඩ විශ්වවිද්‍යාලයට ගියානේ... :no:
    කෝ බොල ඒ එකවුන්ට් එක..?
    ඒකට මොකෝ උනේ..?
    සිරාවටම ඇහුවෙ..
    :yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට පිස්සු;14373823 said:
    ඔයා දුක් වෙන්න එපා.... ඔයාල දුකෙන් ඉන්නවා බලන්න මට බෑ.........


    Sad+smiley+crying.gif

    ඇස් වහගෙන හිටපන් එහෙනම් :dull: