කෝ බොල ඒ එකවුන්ට් එක..?
ඒකට මොකෝ උනේ..?
සිරාවටම ඇහුවෙ..
කලින් මගේ විස්තර ඇඩ්මින් ඉල්ලලා තිබුණා....
මොබයිල් නම්බරේ එහෙම ( මං හිතන්නේ ලව් SMS එකක් එවන්න වෙන්ටෑ
) ලොග් වෙන්න බලද්දී පාස්වර්ඩ් එක අමතකයි බං... 

කෝ බොල ඒ එකවුන්ට් එක..?
ඒකට මොකෝ උනේ..?
සිරාවටම ඇහුවෙ..
මොබයිල් නම්බරේ එහෙම ( මං හිතන්නේ ලව් SMS එකක් එවන්න වෙන්ටෑ
) ලොග් වෙන්න බලද්දී පාස්වර්ඩ් එක අමතකයි බං... 