මෙරට කොරොනා ආසාදිතයින් ගණන 22000 ඉක්මවයි. #CORONA

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මට නන් දැන් නෝර්මල් වගේ..3 වෙනි පාරටත් ගෙවල් ගාවින් කෙනෙක් හම්බුනා... live with corona.. හැදුනොත් ගෙදර අය අවධානම් කාන්ඩයේ ඉන්නේ ඒ වුනාට
     
    • Like
    Reactions: NRTG and dilann

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,411
    113
    - උඩරට -
    තව මාසයක් විතර යනකොට කවුරුවත් ලොකුවට කොරෝනා ගැන හිතන්නේ නැති වෙයි..
     
    • Like
    Reactions: NRTG