මෙරට දරුවන්ගේ හෙට දවසේ වගකීම බාරගන්නවා 🙏

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    .

    flz3yek.png

    මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

    ඒ හේතුවෙන් මෙරට ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ සමග ගොඩනැඟුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන සමුළුව අමතමින් ඔහු මේ බව පැවසුවා.

    එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී යම් යම් වැරදි සිදුවන්නට ඇති නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය බවත්

    එය තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ.

    කෙසේ නමුත් එම ප්‍රතිපත්ති නවීකරණය කරමින් තාක්ෂණයට අනුබද්ධ විය යුතු බවත් ඔහු පවසනවා.

    එමෙන්ම රටේ ඊලඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් මෙරට දරුවන්ගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නා බව තමන් වගකීමෙන් පවසන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ.

    https://monara.com/sri-lanka/it-was-a-little-mistake-but-give-it-to-us-without-fear
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මයිනා මල දවසට මූට පොහොට්ටුවෙ උන් පුකත් පෙන්නයි..
    පොන්න බැල්ලිගෙ පුතා.. බලපන් ලොලු පෙනුම..
    කැරි බල්ලා..
    Sajiyata hapan wei mu.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    .

    flz3yek.png

    මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

    ඒ හේතුවෙන් මෙරට ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ සමග ගොඩනැඟුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන සමුළුව අමතමින් ඔහු මේ බව පැවසුවා.

    එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී යම් යම් වැරදි සිදුවන්නට ඇති නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය බවත්

    එය තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ.

    කෙසේ නමුත් එම ප්‍රතිපත්ති නවීකරණය කරමින් තාක්ෂණයට අනුබද්ධ විය යුතු බවත් ඔහු පවසනවා.

    එමෙන්ම රටේ ඊලඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් මෙරට දරුවන්ගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නා බව තමන් වගකීමෙන් පවසන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ.

    https://monara.com/sri-lanka/it-was-a-little-mistake-but-give-it-to-us-without-fear
    වටේම කෙල්ලො ටිකට ඇරපු ඇරිලට රටවටේම ඉන්න තමන්ගෙ ලමයින්ට සලකන්න ඕනි තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    වැඩක් කරගන්න බැරි අනාථයො උප්පැන්නෙට නම් දාගත්තට කමක් නෑ. හැබෑ හුකන්නෙ රනිල්.
     
    • Haha
    Reactions: Xi Jinping