මෙරට නිල සංචිත අඩුවේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    iVDFgbM.jpeg


    ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව සදහන් කරයි.මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත.චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    iVDFgbM.jpeg


    ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව සදහන් කරයි.මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත.චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.

    BAN valata 100 million USD gevvane

    aeththama kathava oya china sawp eka use karanna bahe total eka 4.5$ billion venakan

    so ape hariytama tiyena gana 2.198 billion USD
     
    • Like
    Reactions: NRTG and waca

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    අඩුවෙන්නේ නැතුව තියෙයිද බන් ගොබ්බ ලබ්බවල් වලට import restrictions ඇරියම
     
    • Like
    Reactions: Any.key and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    ඔස්තාර්වරුනි නැවත රට බේරගන්න ගෝටාභය සර් ගෙනත් පුල්සර් 10000කින් ගිහින් අන්‍රයියා අගමැති කරමු

    රට බේරගන්න සර්
    පිනට කන්න හදල දෙන්න අන්‍රයියා අගමැති
    ආරක්ශක ඇමති කුමාර් ගුනරත්නම් තට්ට සර්
    සෞඛ්‍ය ඇමති පැනි ධම්මික

    කොහොමද ඒ සුසංයෝගය
     
    • Haha
    • Like
    Reactions: visalbro and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,277
    32,007
    113
    දැන් ඉතිං‍ epf ගත්ත 0.5 න් වංගුවක් ගහයි නේද දේශීය ණය නමල ගන්න...
    මාර රටක් ඕයි මේක :(
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    දැන් ඉතින් ඩොලර් එක වැඩි කරපුගමන්, ලංකාවේ හැදෙන කොස් බතල වලත් මිල දෙගුණයකින් විතර වැඩි කරයි අපේ අය්යලා :baffled:
     

    Similar threads