මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය

    මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව දෙයි. බෝපිටියට අති නවීන නගරයක්

    T-620x360.jpg

    ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා මැලේසියානු සමාගමක් සමග රජය ගිවිසුම් අත්සන් කර තිබේ.

    මේ අනුව, මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීමට වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ Airport Express – Air & Rail Company (Pvt.) Ltd සමාගමයි.

    මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අදාළ ශක්‍යතා වාර්තාව සිදුකිරීමට ඩොලර් මිලියන 05 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර එම වාර්තාවට අදාළව රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතියට අදාළ වන මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි.

    කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ මෙයට අවශ්‍ය වන පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

    මෙහි බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් ප්‍රමාණයක් මිලදී ගනිමින් සියළු පහසුකම් සපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

    මේ සියළු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

    T02.jpg

    T03.jpg

    T04.jpg

    ada derana
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නියම වැඩක් කරොත් :yes: විනාඩි දෙකෙන් තුනෙන් airport යන්න පුළුවන් :P
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    කටුනායකට දැනටමත් හයිවේ එකක් තියෙන නිසා traffic වැඩි (කොටුව - කොට්ටාවට. කොටුව පානදුරට) වගේ වේන පැත්තකට වගේ දැම්ම‍ා නම් හරි..
    එත් ඉතින් construction වලට ඉඩම් ගන්න‍ව‍ා වගේ දේවල් ලේසියෙන් ‍‍බ‍ොපිටිය පැත්තේ කරන්න පුලුවන් නිසා කටුන‍ායකට හැදුවොත් ඉක්මනට ඉවර කරන්න පුලුවන් වෙයි....
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රවියට පත කොමිස් කුට්ටියකුත් ඇති
    :yes::yes:

    එත් කමක් නැහැ අඩුම ගානේ දුම්රියාවත් තියෙනෙ .මහා බැංකුවටයි ඉස්සර සතොසටයි දුන්න ගේම් වලදී අපිට් චුට්ටක්වත් ඉතුරු කලේ නෑ නොවැ :sorry:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මෙට්රෝ දුම්රිය

    මෙට්රෝ දුම්රිය සේවයක් ආරම්භ කරන එක ඉතා වටිනා සේවයක්.
    එහෙත් මෙම මාර්ග සැලසුම කෙසේද කියා දැනගන්නට නැහැ. කටුණායක සිට කොටුවට දැනට මීගමු පාරට සමාන්තරව නගරාශ්‍රිතව නැවතුම් සහිතව ඉදි වෙනවානම් තමයි හොද‍. එම මාර්ගය අඩුම තරමේ ගල්කිස්ස දක්වාවත් දීර්ඝ වෙනවානම් ලොකු වටිනාකමක් ලැබේවි. හයිලෙවල් පාරට සමාන්තරව මහරගමටවත් ඉදිවන සැලැස්මක් තිබුණොත් එය මාර්ග තදබදයට හොද විසදුමක් වේවි.
    දැනට ලෝකයේ ඉදි කර ඇති මෙට්රෝ සේවා සියල්ල ඉදි කර ඇත්තේ එලෙසින් වඩාත් මගී ජනතාවකගේ සේවා පහසුකම්වලට මුල් තැනක් දීලා.
     
    Last edited:

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0

    Good idea...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙට්රෝ දුම්රිය සේවයක් ආරම්භ කරන එක ඉතා වටිනා සේවයක්.
    එහෙත් මෙම මාර්ග සැලසුම කෙසේද කියා දැනගන්නට නැහැ. කටුණායක සිට කොටුවට දැනට මීගමු පාරට සමාන්තරව නගරාශ්‍රිතව නැවතුම් සහිතව ඉදි වෙනවානම් තමයි හොද‍. එම මාර්ගය අඩුම තරමේ ගල්කිස්ස දක්වාවත් දීර්ඝ වෙනවානම් ලොකු වටිනාකමක් ලැබේවි. හයිලෙවල් පාරට සමාන්තරව මහරගමටවත් ඉදිවන සැලැස්මක් තිබුණොත් එය මාර්ග තදබදයට හොද විසදුමක් වේවි.
    දැනට ලෝකයේ ඉදි කර ඇති මෙට්රෝ සේවා සියල්ල ඉදි කර ඇත්තේ එලෙසින් වඩාත් මගී ජනතාවකගේ සේවා පහසුකම්වලට මුල් තැනක් දීලා.

    Meka thamay wenna oni, namuth ape inna ewunta oowa wedak ne, thamnage kuttiya lebunanam ethi.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කටුනායකට දැනටමත් හයිවේ එකක් තියෙන නිසා traffic වැඩි (කොටුව - කොට්ටාවට. කොටුව පානදුරට) වගේ වේන පැත්තකට වගේ දැම්ම‍ා නම් හරි..
    එත් ඉතින් construction වලට ඉඩම් ගන්න‍ව‍ා වගේ දේවල් ලේසියෙන් ‍‍බ‍ොපිටිය පැත්තේ කරන්න පුලුවන් නිසා කටුන‍ායකට හැදුවොත් ඉක්මනට ඉවර කරන්න පුලුවන් වෙයි....

    දුනපතා කාර්යාලවල එන උන්ගෙන හයිවෙ එකෙ එන්නෙ කිදෙනද ?? වාහන් තියෙන්නෙ කිදෙනාටද එතුරු අයට වාහන අරන් දෙන්නෙ උබද ??

    වාහන තද බඩයට විසදුම පොදු ප්‍රවාහන සෙවා යොදන එක මිසක් තව ත්ව පාරවල් ලොකු කරන එක නෙමයි.. හයිeවෙය්y එකෙ යන්න හැම මිනිහටම වාහන තියනවද ?? මසෙට 25000 ගන්න එකෙක් මිගමුවෙ ඉඩන් ජොබ් එකට හයිවෙ බස් එකෙ කොලබ අවොත් උට කියක් එතුරු වෙන්වද ??

    මන් හන්ම් කියනෙ අලුතෙන් විදුලි දුම්රියවල් ඔනි නැහ මෙ තිය කොච්චි ටික වෙලාවට යන්න ඉකමනට යන්න පහසුකම් හැඩුවිත් ඇති. එතකොට යන ප්‍රග්දනයත් අඩුයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;19004125 said:
    :yes::yes:

    එත් කමක් නැහැ අඩුම ගානේ දුම්රියාවත් තියෙනෙ .මහා බැංකුවටයි ඉස්සර සතොසටයි දුන්න ගේම් වලදී අපිට් චුට්ටක්වත් ඉතුරු කලේ නෑ නොවැ :sorry:

    මච්න් කොහොම්ද බන් එහෙම කියනෙ කමක් නැහැ කියල ?? එහෙන්ම් මහිදත් කොමිස් ගැහුවට මොකද ?? ගොටා ගිග් වකින් කොමිස් ගහුවට ඖලක් නහෙ යුද්දෙ එයර කලානෙ . ඔය සිතුවිල්ක නති කරගනින්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කටුනායකට දැනටමත් හයිවේ එකක් තියෙන නිසා traffic වැඩි (කොටුව - කොට්ටාවට. කොටුව පානදුරට) වගේ වේන පැත්තකට වගේ දැම්ම‍ා නම් හරි..
    එත් ඉතින් construction වලට ඉඩම් ගන්න‍ව‍ා වගේ දේවල් ලේසියෙන් ‍‍බ‍ොපිටිය පැත්තේ කරන්න පුලුවන් නිසා කටුන‍ායකට හැදුවොත් ඉක්මනට ඉවර කරන්න පුලුවන් වෙයි....

    aniwarenma oka danna one.. nugegoda, maharagama, kottawa rate pradana nagara paththata... danatath puduma traffic ekak thiyenne... danata thiyena train walath minissunta enna madi.. e tharamata senaga...