මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වයිරසයයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    කොළඹ ,බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබා ගත් සාම්පල සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලදී එම සාම්පලවල තිබී මෙම විකෘති වයිරස ප්‍රභේදය හමුවූ බව කී ජීවන්දර මහතා මේ රටේ කොවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව එම විකෘති වෛරස ප්‍රභේදය බවට මේ අනුව පෙනී යන්නේ යැයිද ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

    මෙම වෛරසය පැතිරීමේ සීඝ්‍රතාව අන් වයිරසවලට සාපේක්ෂව සියයට 50 දක්වා වැඩි වන අතර මින් මරණ ඇති වීම ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා සියයට පනහකින් පමණ වැඩි යැයි චන්දිම ජවන්දර මහතා පැවසීය.

    කෙසේ වෙතත් මෙම නව වෛරසය අස්ට්‍රාසෙනිකා එන්නතට තවමත් සංවේදී බවද ඔහු කියයි.

    බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති සැර කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ කොළඹ බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ප්‍රදේශ වලින් ලැබුණු සාම්පල 43 ක් ගැන දීර්ඝව පරීක්ෂණ පැවැත්වීමේදීය.

    Source: http://www.lankadeepa.lk/news/‘‘මෙරට-පැතිරෙන්නේ-බ්‍රිතාන්‍ය-වයිරසයයි‘‘/101-589587
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,191
    113
    ඉන්දියන් ඵකත් අැති ඔය කිව්වට..ඩස්පයො රටට අාවනේ.
    අද දවල් බිග් ෆෝකස් එකේ වැඩසටහනක් ගියා හොයාගෙන බලපන්..ඉන්දියන් එක තවම නෑ..ඒ උනාට මේක ගොඩක් දුරට සමානයි..අනික ඒක බැලුවට පස්සේ තමයි මට්ත් බය හිතුනේ,,,කලින් තිබ්බ කොරෝනා එකට ඒකෙ කියුවෙ අහින්සක ප්‍රබේදෙ කියල..හිතාගනින තරම....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආයේ ඉතින් ඕකට බිග් ටෝක්ස් ඕනා නෑ.. මේක කවුරුහරි මොඩිෆයි කරලා ගහනවා හතර අතේ... කන්ට්‍රිබෙස් කරලා දෙනවා ලෙසටම. බයවෙන්න එපා ලංකාව එච්චර ලෝකේ කෙයාර් කරන රටක් නෙමෙයි.. වයිරස් එක මොඩිෆයි කරලා ගහන එක පාඩුයි සිංහලුන් වෙනුවෙන්. ඊට ලාබෙට චීනා අරිනවා වයිරස් නැතිවම.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආයේ ඉතින් ඕකට බිග් ටෝක්ස් ඕනා නෑ.. මේක කවුරුහරි මොඩිෆයි කරලා ගහනවා හතර අතේ... කන්ට්‍රිබෙස් කරලා දෙනවා ලෙසටම. බයවෙන්න එපා ලංකාව එච්චර ලෝකේ කෙයාර් කරන රටක් නෙමෙයි.. වයිරස් එක මොඩිෆයි කරලා ගහන එක පාඩුයි සිංහලුන් වෙනුවෙන්. ඊට ලාබෙට චීනා අරිනවා වයිරස් නැතිවම.
    මටත් මේකනම් ඇත්ත කියල හිතෙනව. මොකක් හරි elite cartel එකක් new world order එකක් හදන්න කරන වැඩක් වගේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මටත් මේකනම් ඇත්ත කියල හිතෙනව. මොකක් හරි elite cartel එකක් new world order එකක් හදන්න කරන වැඩක් වගේ.
    ඕක ආයේ පරීක්ෂණ කරන්න දෙයක් නැහැ බන්. ඔය ස්පීඩ් එකට මියුටෙට් වෙනවනම් නැචුරලි ස්පැනිෂ් ෆ්ලු එක එහෙම තාම තියෙන්න ඕනේ.. හෙම්බිරිස්සවක්වත් ඔහොම හත් අට දොහෙන් මියුටෙට් වෙනවද බන්.. කොහේ හරි හාල් කැරියෙක් ලැබ් එකක දෙනවා ලෙසටම ගේමක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,191
    113
    ඕක ආයේ පරීක්ෂණ කරන්න දෙයක් නැහැ බන්. ඔය ස්පීඩ් එකට මියුටෙට් වෙනවනම් නැචුරලි ස්පැනිෂ් ෆ්ලු එක එහෙම තාම තියෙන්න ඕනේ.. හෙම්බිරිස්සවක්වත් ඔහොම හත් අට දොහෙන් මියුටෙට් වෙනවද බන්.. කොහේ හරි හාල් කැරියෙක් ලැබ් එකක දෙනවා ලෙසටම ගේමක්.
    උබල ඔහොම කියද්දි ඒකත් ඇත්තවගේ..තානෝස් වගේ ඩයල් එකක් වෙන්නත් පුලුවන්..හැබැයි තවමත් වයිරස් එක සෙල්ෆ් ගේම දෙන්ව කියන එක තමා විදයාත්මකව හොයාගෙන තියෙන්නේ,,,,කවුරු හරි එහෙම දෙයක් කරොත් අල්ල ගන්න විදියක් නැද්ද දන් නෑ....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබල ඔහොම කියද්දි ඒකත් ඇත්තවගේ..තානෝස් වගේ ඩයල් එකක් වෙන්නත් පුලුවන්..හැබැයි තවමත් වයිරස් එක සෙල්ෆ් ගේම දෙන්ව කියන එක තමා විදයාත්මකව හොයාගෙන තියෙන්නේ,,,,කවුරු හරි එහෙම දෙයක් කරොත් අල්ල ගන්න විදියක් නැද්ද දන් නෑ....
    ඔය මොන පකා කිව්වත් මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ වයිරස් එක ස්වාබාවිකව තිබ්බ එකක් කියලා.. අවුරුදු දහස් ගානක් තිස්සේ තිබ්බ මගුලක් නම් දැන් ද එලියට ආවේ.. මේක අනිවා මොකෙක්හරි ලැබ් එකක අටවපු මගුලක්. අටවපු එකා දන්නවා වේරියට් කරලා ගහන්න.. නැතිනම් මෙහෙම වෙනස් වෙනවද බන් වයිරස් නෙමෙයි කෙල්ලෙක්ගෙ හිතකවත් මේ ස්පීඩ් එකෙන්.. එක වෙරියන්ට් එකකට බෙහෙත් හදනකොට වෙන එකක් මතු වෙනවා. එකට හදනකොට ඊට වඩා ස්පීඩ් එකෙන් යන එකක්.. මේවා ජෝක් ඉතින් ස්වබාවික කිව්වොත්.
     
    • Like
    Reactions: rajitha_ks

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔය මොන පකා කිව්වත් මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ වයිරස් එක ස්වාබාවිකව තිබ්බ එකක් කියලා.. අවුරුදු දහස් ගානක් තිස්සේ තිබ්බ මගුලක් නම් දැන් ද එලියට ආවේ.. මේක අනිවා මොකෙක්හරි ලැබ් එකක අටවපු මගුලක්. අටවපු එකා දන්නවා වේරියට් කරලා ගහන්න.. නැතිනම් මෙහෙම වෙනස් වෙනවද බන් වයිරස් නෙමෙයි කෙල්ලෙක්ගෙ හිතකවත් මේ ස්පීඩ් එකෙන්.. එක වෙරියන්ට් එකකට බෙහෙත් හදනකොට වෙන එකක් මතු වෙනවා. එකට හදනකොට ඊට වඩා ස්පීඩ් එකෙන් යන එකක්.. මේවා ජෝක් ඉතින් ස්වබාවික කිව්වොත්.
    :lol:

    Screenshot_2021-04-28-22-12-18_copy_720x1240.png

    https://en.m.wikipedia.org/wiki/Spanish_flu
     
    • Like
    Reactions: erozan

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හිනා යනවා ඉතින් බයියන්ට.. උන් හිටියත් මලා වගේනේ.. ආයේ තොපිට කොවිඩ් හදුනා කියලා ලොකු වෙනසක් නැහැ.. චන්දෙ දාන්න විතරනේ තොපි ජිවත් වෙන්නේ.. දැන් පල.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය මොන පකා කිව්වත් මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ වයිරස් එක ස්වාබාවිකව තිබ්බ එකක් කියලා.. අවුරුදු දහස් ගානක් තිස්සේ තිබ්බ මගුලක් නම් දැන් ද එලියට ආවේ.. මේක අනිවා මොකෙක්හරි ලැබ් එකක අටවපු මගුලක්. අටවපු එකා දන්නවා වේරියට් කරලා ගහන්න.. නැතිනම් මෙහෙම වෙනස් වෙනවද බන් වයිරස් නෙමෙයි කෙල්ලෙක්ගෙ හිතකවත් මේ ස්පීඩ් එකෙන්.. එක වෙරියන්ට් එකකට බෙහෙත් හදනකොට වෙන එකක් මතු වෙනවා. එකට හදනකොට ඊට වඩා ස්පීඩ් එකෙන් යන එකක්.. මේවා ජෝක් ඉතින් ස්වබාවික කිව්වොත්.

    ස්වභාවික හෝ නැතා මට නම් හිතෙන්නෙ කොරොනාවා තාම තුරුම්පු ආසිය ගැහුවෙ නැහැයි කියලා. :eek:
     
    Similar threads