මෙරට විශාලතම සමූපකාරයෙන් මාලිමා කණ්ඩායම දිනයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මෙරට විශාලතම සමූපකාරයෙන් මාලිමා කණ්ඩායම පරදී.

    20251026023431.webp

    දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.
    මෙරට විශාලතම සමූපකාර සමිතියක් වෙන දෙනියාය කොටවල විවිධ විවිධ සේවා සමූපකාරය හැඳින්වෙයි.

    පැවති නිරවරණයෙන් ම ජාතික ජන බලවේග කණ්ඩායම සහය දුන් කණ්ඩායමට ජය ගත හැකි වූයේ ප‍්‍රාදේශික 33කින් පමණි.

    විපක්ෂ කණ්ඩායම් විසින් සහය දුන් කණ්ඩායමට ප‍්‍රදේශීක 67ක් ජය ගත්තේය.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,963
    113
    නජියගේ කුණුහරප team එක overtime වැඩ කරන්න දාලා තියන එක පුදුමයක් නැහැ :lol:

    ජාතික ජන බලවේගය නියෝජනය කරන කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි මන්ත්‍රීවරුන් 06දෙනෙකු සහ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද මෙවර නිලවරණය සඳහා තරග කළ නමුත් ඔවුන් සියලු දෙනාම පරාජය වී තිබෙනවා. - https://hirunews.lk/428672/kotapola...rector-positions-go-to-the-general-opposition
     
    ප්‍රාදේශීය සභා සභාපතිට සමුපකාරය දිනා ගන්න බැහැ
     
    • Haha
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    උබල වගේ ගොබිල බයියන්ගෙ හැටියට ඒක හොඳ තත්වයක්. 2.5% ඉඳන් 🙈 😹
    සතුටු වෙයන් ඊළග පාර 2.50 කප් එක උස්සන්නේ ජෙප්පෝ තමා😂😂
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,443
    1,640
    113
    Oceania
    නාමල් දිවුරුම් දෙන දවස සහ ස්තානය ගැන නිල නොවන ජනාධිපතිගෙන් ඉගියක් - අඩ ඩෙරන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    අපිව හදන් නැතුව රට හැදුවනම් බිම් මට්ටම මේම නාය යන් නෑ . මිනිස්සූ වෙනස් කරන්න ගියාම මිනිස්සූ කැමති නෑ