මෙරට ATM ගනුදෙනු අළුත් මාවතකට
බැංකුවක ATM පතකින් විවිධ බැංකුවල ATM යන්ත්‍ර තුළින් මුදල් ආපසු ගැනීමේදී එම ගනුදෙනුව මේ වනවිට ජාත්‍යන්තරව සැකසීම සිදුවන නිසා එම ක්‍රියාවලිය දේශීයව සිදුකිරීමට ක්‍රමයක් සකස් කිරීමට “ලංකා ක්ලියර්“ ආයතනය සූදානම් වේ.
මේ වනවිට, වීසා හෝ මාස්ටර් කාඩ් අනුමැතිය සහිත ATM පතකින් විවිධ බැංකු වලින් මුදල් ආපසු ගැනීමේදී එම ගනුදෙනුව ජාත්‍යන්තරව තිබෙන යන්ත්‍රයක් මගින් සැකසෙන නිසා ඒ වෙනුවෙන් අමතර මුදලක් ගෙවීමට මෙරට ගනුදෙනු කරුවන්ට සිදුවී තිබේ.
මේ අනුව, මෙම ගනුදෙනු මෙරටදී සිදුකිරීම සඳහා අවශ්‍ය පොදු ATM ක්‍රමයක් සකස් කිරීමට කැමැත්තක් දක්වන ආයෝජකයින් ගෙන් “ලංකා ක්ලියර්“ යෝජනා කැඳවා ඇත.